Back to homepage

Posts From ITN News Editor

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු ජාතික ආර්ථික සභාවට

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු ජාතික ආර්ථික සභාවට 0

🕔12:00, 30.අගෝ. 2018

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය මුහුණ දී ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිතසේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි. මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන ලාභය ආදායම් බද්දෙන් නිදහස් කිරීමේ තීරණය ඉවත්

Read Full Article
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අද සැමරේ

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අද සැමරේ 0

🕔11:09, 30.අගෝ. 2018

අතුරදන් වූ තැනැන්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ අතුරුදන් වූ තැනැන්තන් පිළිබඳ කාර්යාලය විසින් විශේෂ වැඩසටහනක් අද (30) කොළඹ 07 ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පස්වරු 3.00ට පැවැත්වෙන බව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පවසයි. මේ වෙනුවෙන් අතුරුදන් වූවන්ගේ ලේකම්

Read Full Article
මියන්මාරයේ වේල්ලක් පුපුරා යාමෙන් පනස්දහසකට අධික පිරිසක් අවතැන්

මියන්මාරයේ වේල්ලක් පුපුරා යාමෙන් පනස්දහසකට අධික පිරිසක් අවතැන් 0

🕔10:12, 30.අගෝ. 2018

මියන්මාරයේ වේල්ලක් පුපුරා යාමෙන් පනස්දහසකට අධික පිරිසක් අවතැන්ව සිටිනවා. වේල්ල පුපුරා යාමෙන් මියන්මාරයේ ස්වාර් නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. අවතැන් වූවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමට එරට බලධාරීන් කඩිනම් පියවර ගත්තා.   ස්වාර් නගරය ආසන්නයේ අනෙකුත් ගම්මානද ජලයෙන් යටවි ඇති

Read Full Article
මත්ද්‍රව්‍ය ළඟ තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට 0

🕔10:03, 30.අගෝ. 2018

පෑලියගොඩ සහ වැලිකඩ යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ලග  තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා ආපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව කල වැටලීමකදී හෙරෝයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200 ක් සමග සැකකරුවෙකු  අත්අඩංගුවට ගත්තා. මේ අතර වැලිකඩ

Read Full Article
මෙක්සිකෝ මුහුදු තීරයේ මුහුදු කැස්බෑවන් 300ක්

මෙක්සිකෝ මුහුදු තීරයේ මුහුදු කැස්බෑවන් 300ක් 0

🕔10:00, 30.අගෝ. 2018

ඇමෙරිකාවේ මෙක්සිකෝ ප්‍රාන්තය ආසන්නයේ දකුණුදිග මුහුදු තීරයේ තිබී මිය ගිය මුහුදු කැස්බෑවන් 300 ක් පමණ හමුවී තිබෙනවා. මියගිය මුහුදු කැස්බෑවන් ධීවර දැල්වල පැටලී සිටියදීයී සොයාගෙන තිබෙන්නේ.  ඔසාකා ප්‍රාන්තයට ආසන්න චියාපාස් ප්‍රාන්තයේ දී මීට පෙර මුහුදු කැස්බෑවන් 102ක්  මිය ගොස් සිටියදී

Read Full Article
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි 0

🕔09:43, 30.අගෝ. 2018

ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය තේමා කරගනිමින් පැවැත්වෙන ප්‍රදර්ශනය නැරඹීමට පළමු දිනයේදීම විශාල පිරිසක් එක්ව සිටියා. ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී

Read Full Article
අමාත්‍ය මණ්ඩල තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ 0

🕔16:11, 29.අගෝ. 2018

2018-08-28 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ. ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වෙරළ තීරය සහ ඛාදනයට ලක් වී ඇති කළු ගං මුව දොරෙහි වැලි වැටිය ස්ථායි කිරීම – දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය යටතේ ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වෙරළ තීරය ස්ථායි

Read Full Article
හමුදා නිලධාරීන්ට එල්ල වූ චෝදනා මියන්මාරය ප්‍රතික්ෂේප කරයි

හමුදා නිලධාරීන්ට එල්ල වූ චෝදනා මියන්මාරය ප්‍රතික්ෂේප කරයි 0

🕔15:55, 29.අගෝ. 2018

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මියන්මාරයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව එල්ල වුණු චෝදනා මියන්මාර රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුගිය සදුදා මියන්මාරයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව සමූහ ඝාතන චෝදනා යටතේ පරීක්ෂණ සිදු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා.

Read Full Article
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම ඉදිරි සතියේදී

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම ඉදිරි සතියේදී 0

🕔15:43, 29.අගෝ. 2018

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම ඉදිරි සතියේදී පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරූ ජයසුරිය මහතා තීරණය කර තිබෙනවා. ජාතික පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර පැන නැගී ඇතැයි වාර්තා වන පරස්පරතා පිළිබදව සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Read Full Article
බ්‍රසීලය එරට දේශසීමාවේ ආරක්ෂාව සදහා හමුදා සාමාජිකයින් යොදවයි

බ්‍රසීලය එරට දේශසීමාවේ ආරක්ෂාව සදහා හමුදා සාමාජිකයින් යොදවයි 0

🕔15:09, 29.අගෝ. 2018

වෙනිසියුලාවෙන් පැමිණෙන සරණාගතයින් පාලනය කිරීම සදහා බ්‍රසීල රජය එරට දේශසීමාවේ ආරක්ෂාව සදහා හමුදා සාමාජිකයින් යොදවා තිබෙනවා. වෙනිසියුලාවේ ඇතිව තිබෙන ආර්ථික අර්බුද හේතුවෙනුයි මෙලෙස සරණාගතයින් සංක්‍රමණය වන්නේ. උද්ධමනය ඉහළ යාම , ආහාර , සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල දැඩි හිඟයක් පැවතීම ද  මෙම

Read Full Article

Default