Back to homepage

Posts From ITN News Editor

සිවිල් ආරක්ෂක නිලධාරීන් පිරිසකට ස්ථිර පත්වීම්

සිවිල් ආරක්ෂක නිලධාරීන් පිරිසකට ස්ථිර පත්වීම් 0

🕔11:00, 24.අගෝ. 2018

සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරීමේ වැඩපිළිවෙල යටතේ තවත් පිරිසකගේ සේවය ස්ථිර කිරීම පසුගියදා වැලිඔය සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ දී පැවැත්වුණා. මීට පෙර පැවති ආණ්ඩුවල සිටි මැති ඇමතිවරුන් ද මැතිවරණ අවස්ථා කිහිපයකදීම මෙම නිලධාරීන්ගේ පත්වීම් ස්ථීර කරන බව පවසමින් ඡන්ද

Read Full Article
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අද විභාගයට

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අද විභාගයට 0

🕔10:34, 24.අගෝ. 2018

බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අද විභාගයට ගැනීමට නියමිතයි.විශේෂ අධිකරණයේ පළමු නඩුව ලෙස විභාගයට ගැනීමට නියමිතව තිබෙන්නේ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා  ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුවයි. ලිට්‍රෝ

Read Full Article
ආපදා අවදානම් කළමනාකරණ වෘත්තීයවේදින්ගේ සංගමයේ සමාරම්භක උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

ආපදා අවදානම් කළමනාකරණ වෘත්තීයවේදින්ගේ සංගමයේ සමාරම්භක උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන් 0

🕔10:29, 24.අගෝ. 2018

ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ ශ‍්‍රී ලංකා වෘත්තීයවේදින්ගේ සංගමයේ සමාරම්භක උළෙල ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ ශ‍්‍රී ලංකා වෘත්තීයවේදින්ගේ සංගමය ශ‍්‍රී ලංකාව තුළ ආපදා බලපෑමෙන් සුරක්ෂිත වූ

Read Full Article
ඌවටත් අද සිට සුවසැරිය

ඌවටත් අද සිට සුවසැරිය 0

🕔10:22, 24.අගෝ. 2018

විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලාංකීය ජනතාවගේ සුවසෙත උදෙසා ඉන්දීය රජය මඟින් පරිත්‍යාග කළ 1990 සුව සැරිය ගිලන්රථ සේවාවෙන් ගිලන් රථ 26 ක් ඌව පළාතට ලබාදී තිබෙනවා. මෙම ගිලන්රථ ඌව

Read Full Article
ලේන් හවායි වනසයි

ලේන් හවායි වනසයි 0

🕔10:05, 24.අගෝ. 2018

හවායි දූපතට බලපෑ ලේන් සුලි කුණාටුව හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ගංවතුර හා නායයාම් ඇතිවී තිබෙනවා. සුළි කුණාටුව පැයට කිලෝමීටර් 130 ක වේගයකින් හමාගිය බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ජාත්‍යන්තර කාලගුණ විශේෂඥයින් පෙන්වා දෙන්නේ ලේන් සුළි කුණාටුව කුණාටු වර්ගීකරනයේ හතරවන කාණ්ඩයට අයත්වන

Read Full Article
මහා වාරි සත්කාරයේ සමාරම්භය අදයි

මහා වාරි සත්කාරයේ සමාරම්භය අදයි 0

🕔09:49, 24.අගෝ. 2018

එල්ලංගා පද්ධති මගින් සබැඳුණ ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ආරම්භ කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙ.ව 10.00 ට යෙදෙන සුබ මොහොතින් පොල්පිතිගම, කුඹුකුලාව වැව් පරිශ‍්‍රයේ

Read Full Article
සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය අද

සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය අද 0

🕔08:45, 24.අගෝ. 2018

පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තව පිළිබඳ විවාදය අද (24) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය. අද පෙ.ව. 10.00 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වෙයි.

Read Full Article
මාර්ග සංවර්ධනයේ දී ජනතාවට නියමිත පරිදි වන්දි

මාර්ග සංවර්ධනයේ දී ජනතාවට නියමිත පරිදි වන්දි 0

🕔16:22, 23.අගෝ. 2018

පසුගිය රජය මෙන් නොව යහපාලන රජය මාර්ග සංවර්ධනයේ දී ජනතාවට නියමිත පරිදි වන්දි ලබාදෙමින් කටයුතු කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාවනැල්ල , හෙම්මාතගම හරහා ගම්පොල දක්වා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

Read Full Article
පණ්ඩිත් අමරදේවයන් මානවවාදී ගුණාංගයන්ගෙන් යුත් විශිෂ්ට චරිතයක්

පණ්ඩිත් අමරදේවයන් මානවවාදී ගුණාංගයන්ගෙන් යුත් විශිෂ්ට චරිතයක් 0

🕔16:20, 23.අගෝ. 2018

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් අග්‍රගණ්‍ය කලාකරුවෙකු පමණක් නොව උගතෙකු, විද්වතෙකු මෙන්ම මානවවාදී ගුණාංගයන්ගෙන් යුත් විශිෂ්ට චරිතයකින් හෙබි යුග පුරුෂයකු බව ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි. ශ්‍රී ලාංකිය අභිමානය ජාත්‍යන්තරයට ගෙනයාමට එතුමා විසින් ඉටුකරන ලද යුග මෙහෙවරට එදා මෙන්ම අදත් හෙටත්

Read Full Article
පැරිස් නුවර පිහි ඇනුමකින් දෙදෙනෙකු මියයයි

පැරිස් නුවර පිහි ඇනුමකින් දෙදෙනෙකු මියයයි 0

🕔16:15, 23.අගෝ. 2018

ප්‍රංශයේ , පැරිස් නුවර සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. පැරිසියේ , ට්‍රැප්ස් හිදී පිහි ඇනුම සිදුකළ පුද්ගලයා පොලිස් නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු පිහි ඇනුම සිදුකර පලායාමට උත්සාහ කිරීමේදීයි පොලීසිය

Read Full Article

Default