Back to homepage

Posts From ITN News Editor

ද.අප‍්‍රිකාවට එරෙහි 4 වන එක්දින ක‍්‍රිකට් තරගය පාකිස්ථානය ජය ගනී

ද.අප‍්‍රිකාවට එරෙහි 4 වන එක්දින ක‍්‍රිකට් තරගය පාකිස්ථානය ජය ගනී 0

🕔09:23, 28.ජන. 2019

දකුණු අප‍්‍රිකාවට එරෙහි 4 වන එක්දින ක‍්‍රිකට් තරගය කඩුළු අටකින් ජය ගැනීමට පාකිස්ථානය සමත් වුණා. කාසියේ වාසිය දිනු පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප‍්‍රිකාවට ලබාදිමටයි තීරණය කළේ. ඒ අනූව පන්දු වාර 41 ක් අවසානයේ සියලුදෙනා දැවී ඔවුන් රැස්කළ ලකුණු

Read Full Article
ඇමරිකාවෙන් වෙනිසියුලාවට යළි අනතුරු ඇඟවීම්

ඇමරිකාවෙන් වෙනිසියුලාවට යළි අනතුරු ඇඟවීම් 0

🕔09:17, 28.ජන. 2019

ඇමරිකාව වෙනිසියුලාවට යළි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ඇමරිකා රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට හෝ වෙනිසියුලා විපක්ෂ නායකවරයාට සිදුකරන තර්ජනවලට දැඩිව ප‍්‍රතිචාර දක්වන බවයි ඇමරිකා ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පෙන්වා දෙන්නේ. විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ වෙනිසියුලා අන්තර් වාර ජනාධිපතිවරයා ලෙස ඇමරිකාව ඇතුළු

Read Full Article
සේනා මර්දනයට සියලු මුදල් ලැබී ඇතැයි කෘෂිකර්ම ඇමති කියයි

සේනා මර්දනයට සියලු මුදල් ලැබී ඇතැයි කෘෂිකර්ම ඇමති කියයි 0

🕔09:11, 28.ජන. 2019

සේනා දළඹුවාගෙන් සිදුවූ හානි සඳහා වන්දි ලබාදීමට ප‍්‍රමාණවත් මුදල් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා. ජනතාවගේ සෞඛ්‍යයට ගැටළු මතු නොවන පරිදි දළඹු මර්දන වැඩපිළිවෙල අඛණ්ඩව ක‍්‍රියාත්මක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර සේනා දළඹු උවදුර මුලින්

Read Full Article
161 වෙනි උදා ගම්මානයත් අද ජනතා අයිතියට

161 වෙනි උදා ගම්මානයත් අද ජනතා අයිතියට 0

🕔08:57, 28.ජන. 2019

161 වන උදා ගම්මානය අද ජනතා අයිතියට පත්කෙරෙනවා. ඒ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මඩකලපුව පෝරතිව්පත්තු ගම්මානයේ ඉදිකළ ආදර්ශ ගම්මානය ආනන්දපුරම් ලෙස නම්කර ඇති බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා සඳහන් කළේ. මේ

Read Full Article
ජීවිත පරිත්‍යාග කළ යුද හමුදා නිලධාරීන් දෙදෙනාට ජනාධිපති සිය ශෝකය පළ කරයි

ජීවිත පරිත්‍යාග කළ යුද හමුදා නිලධාරීන් දෙදෙනාට ජනාධිපති සිය ශෝකය පළ කරයි 0

🕔08:56, 28.ජන. 2019

ජගත් සාම ක්‍රියාදාමයට එක්ව සිය ජීවිත පරිත්‍යාග කළ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් දෙදෙනා මානව සංහතියේ නිදහස් අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා සුවිශාල කැපකිරීමක් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජගත් සාම ක්‍රියාදාමයට එක්ව ජීවිත පරිත්‍යාග කළ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික පුත්‍රයන්

Read Full Article
එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ගොවි ණය ආධාරය ගැන දැනුවත් කිරීමේ සමාරම්භක උත්සවය අද

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ගොවි ණය ආධාරය ගැන දැනුවත් කිරීමේ සමාරම්භක උත්සවය අද 0

🕔08:51, 28.ජන. 2019

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ දියත් කෙරෙන ගොවි ජන සහන ණය යෝජනා ක්‍රමය ගැන මෙරට ගොවි ජනතාව දැනුවත් කිරීමේ සමරම්භක උත්සවය අද (28) පෙ.ව.10.00ට දඹුල්ල ,පිරිවෙන්වැව පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. මේ අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර

Read Full Article
මතින් නිදහස් රටකට කැපවූ පොලිස් නිලධාරීන්ට ජනපති අතින් සම්මාන

මතින් නිදහස් රටකට කැපවූ පොලිස් නිලධාරීන්ට ජනපති අතින් සම්මාන 0

🕔08:43, 28.ජන. 2019

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ “මතින් නිදහස් රටක්” සංකල්පය සාර්ථක කර ගැනීමට දිවිහිමියෙන් කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීමට ලක් කෙරෙන “ජනපති ප‍්‍රශංසා” සම්මාන උලෙළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙ.ව

Read Full Article
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට 0

🕔06:55, 28.ජන. 2019

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යක්කල, මීගොඩ සහ වැල්ලම්පිටිය ප‍්‍රදේශවලදීයි. ඔවුන් ළඟ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 22කට වැඩි ප‍්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සැකකරුවන් ගම්පහ, හෝමාගම සහ අළුත්කඩේ මහේ්ස්ත‍්‍රාත් අධිකරණවලට අද

Read Full Article
අනාගත ජනපති ගැන මංගල කිවූ දේ

අනාගත ජනපති ගැන මංගල කිවූ දේ 0

🕔18:31, 27.ජන. 2019

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුරයට පත් වන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.  එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් කාර්යාලයේදී පැවති හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කළා. අමාත්‍ය මංගල සමරවීර, මාතර දිස්ත්‍රික් සියලුම පළාත් පාලන ආයතනවල එක්සත් ජාතික

Read Full Article
රටේ සැමට නිවසක්

රටේ සැමට නිවසක් 0

🕔18:09, 27.ජන. 2019

Update: උදාගම්මාන විසිදහසක්  නිර්මාණය කර රටේ සැමට නිවසක් ලබා දෙන බවට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිඥා දෙනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස, හම්බන්තොට තම්මැන්නාව ප්‍රදේශයේ සදලුගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා

Read Full Article

Default