Back to homepage

Posts From ITN News Editor

පහළ යාන්ඔය ජලාශය ඉදිකිරීමේ දී ඉඩම් අහිමි වූ ජනතාවට වන්දි ගෙවීම් අඛණ්ඩව

පහළ යාන්ඔය ජලාශය ඉදිකිරීමේ දී ඉඩම් අහිමි වූ ජනතාවට වන්දි ගෙවීම් අඛණ්ඩව 0

🕔12:05, 8.සැප්. 2019

පහළ යාන්ඔය ජලාශය ඉදිකිරීමේ දී ඉඩම් අහිමි වූ ජනතාවට වන්දි ගෙවීම් අඛණ්ඩව සිදුවනවා. එය මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි ව්‍යාපෘතිභාර නිලධාරීන් පවසන්නේ. යාන ඔය ජලාශය මෙරට ඉදිවූ සිව්වන විශාලතම ජලාශය ලෙසයි සැලකෙන්නේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අවත්නැ වූ

Read Full Article
රුසියාව සහ යුක්‍රේනය සිරකරුවන් හුවමාරු කරගනී

රුසියාව සහ යුක්‍රේනය සිරකරුවන් හුවමාරු කරගනී 0

🕔11:10, 8.සැප්. 2019

රුසියාවත් යුක්‍රේනයත් දෙරට අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමට කටයුතු කර තිබෙනවා. රුසියාවේ සිටි යුක්‍රේන සිරකරුවන් 35 දෙනෙකු සහ යුක්‍රේනයේ සිටි රුසියා සිරකරුවන් 35 දෙනෙකු මෙසේ දෙරට අතර හුවමාරු කර තිබෙනවා. රුසියාව රදවාගෙන සිටි යුක්‍රේන ජාතික නාවිකයින් 24 දෙනෙකු ද ඒ

Read Full Article
ඩෝරියන් සුළිකුණාටුවෙන් අවතැන්වූවන්ට සහන සැලසීම තවදුරටත්

ඩෝරියන් සුළිකුණාටුවෙන් අවතැන්වූවන්ට සහන සැලසීම තවදුරටත් 0

🕔10:34, 8.සැප්. 2019

ඩෝරියන් සුළි කුණාටුවෙන් අවතැන්වූවන් සඳහා සහන සැලසීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවමත් කි‍්‍රයාත්මක කෙරෙනවා. බහමාස් රාජ්‍යයටයි සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වුණේ. ඉන් මියගිය සංඛ්‍යාව 43 ක්. එය දෙවන මට්ටමේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් බහමාස් රාජ්‍යයෙන් ඉවතට ගමන් කළා. ඒ

Read Full Article
ජපානයට යළි සුළිකුණාටුවක්

ජපානයට යළි සුළිකුණාටුවක් 0

🕔10:33, 8.සැප්. 2019

ජපානයට තවත් සුළි කුණාටු අවදානමක් මතුව තිබෙනවා. කැන්ටෝ ප‍්‍රදේශයට මෙම සුළි කුණාටුව අද පස්වරුව වනවිට පලපෑම් ඇති කරනු ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ. සුළඟේ වේගය පැයට කිලෝමීටර 170 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මේ පිළිබඳ අනතුරු ඇඟවීම් ද

Read Full Article
මුහුදු ප‍්‍රදේශ කිහිපයක සුළං වේගය ඉහළ යයි

මුහුදු ප‍්‍රදේශ කිහිපයක සුළං වේගය ඉහළ යයි 0

🕔10:30, 8.සැප්. 2019

හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශයේ සහ පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පැයට කිලෝමීටර 60 පමණ දක්වා. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම

Read Full Article
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් 13 වෙනිදාට පෙර යොමු කරන්න

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් 13 වෙනිදාට පෙර යොමු කරන්න 0

🕔10:28, 8.සැප්. 2019

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 13 වෙනිදාට පෙර යොමු කරන ලෙස මැතිවරණ කොමිසම යළි දැනුම් දෙනවා. ලබන 11 වෙනිදායි මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. ඒ සඳහා වන මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර අවසන්. ඊට අදාළ තැපැල්

Read Full Article
මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාවීම අගෝස්තු මාසයේ

මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාවීම අගෝස්තු මාසයේ 0

🕔10:28, 8.සැප්. 2019

මේ වසරේ ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ අගෝස්තු මාසයෙන් බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා. වසරේ මේ දක්වා වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හතළිස් හතර දහස් එකසිය අනූ තුනක්. ඉන් අට දහස් නවසිය අසූ දෙදෙනෙකුම අගෝස්තු මාසයේදී වාර්තාවී ඇති බවයි සෞඛ්‍ය

Read Full Article
අධ්‍යාත්මික බලයෙන් ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

අධ්‍යාත්මික බලයෙන් ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට 0

🕔10:14, 8.සැප්. 2019

ආධ්‍යාත්මික බලයෙන් ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 18 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. අනුරාධපුර හොරොව්පතාන මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගනයේ පැවති ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකදීයි මෙම පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. මේ සඳහා

Read Full Article
නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතවූ පස් දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතවූ පස් දෙනෙකු අත්අඩංගුවට 0

🕔09:58, 8.සැප්. 2019

නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයන් පස් දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. කෝකිලයි ප‍්‍රදේශයට ඔබ්බෙන් මුහුදු ප‍්‍රදේශයේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතවෙමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා. නීතිවිරෝධී දැල් භාවිත කර මසුන් ඇල්ලීමයි ඔවුන්ට එරෙහි

Read Full Article
වාහන සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර විකිණිමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

වාහන සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර විකිණිමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට 0

🕔09:46, 8.සැප්. 2019

කුළි පදනම මත ලබා ගත් වාහන සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර විකිණිමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාලඹේ ප්‍රදේශයේ කුළි පදනම මත වාහන ලබා දෙන ස්ථානයක තිබු මෝටර් රථ දෙකක් අස්ථානගත වූ බවට ලද තොරතුරකට අනුවයි මෙම

Read Full Article

Default