Back to homepage

Posts From ITN News Editor

දින 49 ක් ගැඹුරු මුහුදේ අතරමං වී  සිටි ධීවරයෙක් බේරාගනී

දින 49 ක් ගැඹුරු මුහුදේ අතරමං වී  සිටි ධීවරයෙක් බේරාගනී 0

🕔14:16, 25.සැප්. 2018

දින 49 ක් ගැඹුරු මුහුදේ අතරමං වී  සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බේරාගෙන තිබෙනවා. 19 හැවිරිදි මෙම ධීවරයා ගමන් කළ යාන්ත්‍රික බලයක් නොමැති පහුර දැඩි සුළං පහරකට හසුවී ගුආම් වෙරළතීරයේ සිට ගැඹුරු මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා. මොහු ඉන්දුනීසියාවේ සුලවාසී දූපතේ ජීවත්වන පුද්ගලයෙක්.

Read Full Article
අයි.කේ මහානාමට සහ පී දිසානායකට ඇප

අයි.කේ මහානාමට සහ පී දිසානායකට ඇප 0

🕔14:10, 25.සැප්. 2018

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු  සභාපති පී දිසානායක යන අය ඇප මත මුදා හැරුණා. කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රසූත්‍ර සහ ගොඩනැගිලි පවරාදීමට අනුමැතිය ලබාදීම සදහා ඉන්දියානු සමාගමකින් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන්

Read Full Article
දකුණු පළාත් සභාවට තහනම් ද්‍රව්‍ය ගෙන ඒමට දැරූ උත්සාහයක් පොලීසිය වළක්වයි

දකුණු පළාත් සභාවට තහනම් ද්‍රව්‍ය ගෙන ඒමට දැරූ උත්සාහයක් පොලීසිය වළක්වයි 0

🕔12:18, 25.සැප්. 2018

දකුණු පළාත් සභා ගැබ තුළට ගෑස් සිලින්ඩර් ඇතුළු විවිධ ද්‍රව්‍ය රැගෙන යාමට  ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ගත් උත්සාහය පොලීසිය ව්‍යර්ථ කළා. දකුණු පළාත් සභාව අද උදෑසන 09.30ට පමණ රැස්වූණා.  එම අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පෙළපාලියකින් පළාත්

Read Full Article
ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා හා පිරිමි හොකි ශූරතාව මධ්‍යම පළාතට

ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා හා පිරිමි හොකි ශූරතාව මධ්‍යම පළාතට 0

🕔10:32, 25.සැප්. 2018

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා හා පිරිමි හොකි ශූරතා දිනාගැනීමට මධ්‍යම පළාත සමත් වුණා. කොළඹ කෘතීම හොකී ක්‍රීඩා පිටියේ පැවැති හොකී පිරිමි අංශයේ තරගාවලියට පළාත් නවයම නියෝජනය කරමින් කණ්ඩායම් එක්ව සිටියා. එහෙත්  කාන්තා අංශයේ තරගාවලියට  උතුරු මැද හා

Read Full Article
ශී‍්‍ර ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක්

ශී‍්‍ර ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක් 0

🕔10:08, 25.සැප්. 2018

එක්සත් ජනපද රජයට අයත් සහශ‍්‍ර අභියෝගතා සංස්ථාව ශ‍්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරි Brock Bierman මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන

Read Full Article
පුද්ගලයන් 23,000ට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහන ණය

පුද්ගලයන් 23,000ට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහන ණය 0

🕔10:07, 25.සැප්. 2018

නව ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ මේ වන විට ආයතන හා පුද්ගලයන් 22,957ට ණය ලබා දී තිබේ. රජයේ සහ පෞද්ගලික බැංකු හරහා

Read Full Article
නව සේවා ස්ථානවලට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද වැටුප් අත්හිටුවේ

නව සේවා ස්ථානවලට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද වැටුප් අත්හිටුවේ 0

🕔09:56, 25.සැප්. 2018

ස්ථාන මාරුවීම් ලබා නව සේවා ස්ථානවලට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ වැටුප් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එලෙස නව සේවා ස්ථානවලට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ වැටුප් අත්හිටුවන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බී.ජී.

Read Full Article
ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක් 0

🕔09:46, 25.සැප්. 2018

නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලූ නායකයින්ට ආරාධනා කරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව ඊයේ (24) පස්වරුවේ

Read Full Article
ශ්‍රී ලාංකිකයන්ට චීනයේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයන්ට චීනයේ රැකියා අවස්ථා 0

🕔12:05, 24.සැප්. 2018

ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට චීනයේ ද රැකියා අවස්ථා උදා වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය  අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. චීනයේ නිල සංචාරකයන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.      

Read Full Article
පහළ මල්වතු ඔයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

පහළ මල්වතු ඔයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ 0

🕔12:02, 24.සැප්. 2018

පහළ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ජාත්‍යන්තර ගංගා දිනය නිමිත්තෙන් අනුරාධපුර මල්වතු ඔය අසළ පැවති සැමරුම් උත්සවයට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග දෙපාර්තමේන්තුව උත්සවය සංවිධාන කළා. නාවික

Read Full Article

Default