Back to homepage

Posts From ITN News Editor

ජන මහිමය කොළඹට – ආරක්ෂාවට පොලිසියෙන් 1200ක්

ජන මහිමය කොළඹට – ආරක්ෂාවට පොලිසියෙන් 1200ක් 0

🕔08:45, 5.නොවැ. 2018

නව ආණ්ඩුවට සහය පළ කෙරෙන රටම රකින ජන මහිමය මහජන රැළිය අද (05) දහවල් 12.00ට පාර්ලිමේන්තු වටරවුමේදී ආරම්භ වනවා. ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ. රට ගොඩනැගිය හැකි එකම අවස්ථාව

Read Full Article
අගමැති ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගනී

අගමැති ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගනී 0

🕔18:14, 4.නොවැ. 2018

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද පස්වරුවේ ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු පළමුවරටයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයශ්‍රී මහා බෝ සමිදුන් අද වැද පුදා ගත්තේ. අග්‍රාමාත්‍යතුමා අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ද

Read Full Article
තවත් අමාත්‍යවරු කිහිපදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

තවත් අමාත්‍යවරු කිහිපදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි 0

🕔16:40, 4.නොවැ. 2018

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.එම නම් පහත පරිදි වේ, කැබිනට් අමාත්‍යවරු 01- දිනේෂ් ගුණවර්ධන මහතා – මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය 02-

Read Full Article
නව රජයට සහාය දීමට ඉන්දියාව සූදානම්

නව රජයට සහාය දීමට ඉන්දියාව සූදානම් 0

🕔16:16, 4.නොවැ. 2018

නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය සමඟ කටයුතු කිරීමට ඉන්දීය රජය සූදානම් බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා කවුරුන් ද යන්න පිළිබඳ තමන් අවධානයක් යොමු නොකරන බවයි ඉන්දීය රජයේ ප්‍රකාශකයෙකු එරට මාධ්‍යවලට සඳහන් කර ඇත්තේ. දෙරටටම වැදගත් වන කරුණු හැර පුද්ගලයින්

Read Full Article
සිරියාවේ සිවිල් යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාව තුන් ලක්ෂ හැට දහසක්

සිරියාවේ සිවිල් යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාව තුන් ලක්ෂ හැට දහසක් 0

🕔14:28, 4.නොවැ. 2018

සිරියාවේ සිවිල් යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාව තුන් ලක්ෂ හැට දහස ඉක්මවා තිබෙනවා. 2011 වසරේ සිට මෙලෙස සාමාන්‍ය වැසියන් මිය ගිය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇමරිකාව ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදාව සිරියාවට එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් තවත් සිවිල් වැසියන් 14 දෙනෙකු මියගොස්

Read Full Article
ඉතාලියේ ජල ගැලීම් වලින් 17 දෙනෙකු මියයයි

ඉතාලියේ ජල ගැලීම් වලින් 17 දෙනෙකු මියයයි 0

🕔14:17, 4.නොවැ. 2018

ඉතාලියේ ජල ගැලීම් වලින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. අයහපත් කාලගුණ තත්වයෙන් ප‍්‍රදේශ කිහිපයකටද  බලපෑම් එල්ල වුණා. උතුරු දිග ප‍්‍රදේශයට පමණක් යුරෝ බිලියනයකට වැඩි හානික් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පැයට කිලෝමීටර 190 ක පමණ වේගයෙන් හමාගිය සුළං තත්වයෙන් වගාබිම් රැසක්

Read Full Article
ලබන වසරේ 5%ක ආර්ථීක වර්ධන වේඟයක්

ලබන වසරේ 5%ක ආර්ථීක වර්ධන වේඟයක් 0

🕔14:16, 4.නොවැ. 2018

ලබන වසරේ 5%ක හෝ ඊට වැඩි ආර්ථීක වර්ධන වේඟයක් බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. රුපියල ස්ථාවර මට්ටමක පවත්වා ගැනිම සඳහා ද විධිමත් වැඩපිළීවෙලක් ක‍්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන බවයි අමාත්‍යංශය සඳහන් කළේ. මහ බැංකුව, මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යංශය

Read Full Article
ප්‍රදේශ රැසකට අදත් වැසි

ප්‍රදේශ රැසකට අදත් වැසි 0

🕔12:32, 4.නොවැ. 2018

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපෙක්ෂා කළ හැකි අතර කදුකර ප්‍රදේශවල ජනතාවට නායයාම් ලක්ෂණ පිලිබද අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙනවා. මේ අතර මුහුදු ප්‍රදේශ ආශ්‍රිත සුළං තත්ත්වය පිලිබදව සැලකිලිමත් වන ලෙසයි ධීවර සහ නාවික ප්‍රජාව වෙත

Read Full Article
පදික වෙළෙදුන් ඉවත් කිරීමට හැටන් පොලීසියෙන් පියවර

පදික වෙළෙදුන් ඉවත් කිරීමට හැටන් පොලීසියෙන් පියවර 0

🕔11:47, 4.නොවැ. 2018

දීපවාලී උත්සව සමයේ හැටන් නගරයේ පදිකවේදිකා අවහිර කරන වෙළෙඳුන් ඉවත් කිරීමට පොලීසිය තීරණය කළා. ස්ථාන කිහිපයක් හඳුනාගෙන ඇති අතර ඒවායේ කටයුතු ජනතාවට අවහිර වන බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා. ජනතාවගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් සියලු පදිකවේදිකාවල වෙළෙදාම් කිරීමට ඉඩ ලබානොදීමයි

Read Full Article
පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ සහායත් ජනපතිට

පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ සහායත් ජනපතිට 0

🕔11:15, 4.නොවැ. 2018

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ සහායත් ජනාධිපතිතුමාට හිමිව තිබෙනවා. රාජගිරිය සදහම් සෙවණ අසපුවේ පැවති  මාධ්‍ය හමුවකදී උන්වහන්සේ අවධාරණය කර සිටියේ ජනාධිපතිතුමා ගත් දේශපාලන තීන්දුව ඉතාමත් කාලෝචිත බවයි. එය ජනතාව අපේක්ෂාවෙන් සිටි තීරණයක් බවයි එම මාධ්‍ය හමුවේදී  පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්

Read Full Article

Default