Back to homepage

Posts From ITN News Editor

සිරියා ජනපති රුසියාවේ විශේෂ නියෝජිතයා සමඟ සාකච්ඡාවක

සිරියා ජනපති රුසියාවේ විශේෂ නියෝජිතයා සමඟ සාකච්ඡාවක 0

🕔09:26, 5.නොවැ. 2018

සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් සහ රුසියාවේ සිරියා විශේෂ නියෝජිත ඇලෙක්සැන්ඩර් ලැව්රෙන්ටියු අතර සාකච්ඡාවක් පැවැත්වුණා. නව ව්‍යවස්ථාව පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ඔහු තුර්කිය, ජර්මනිය, ප‍්‍රංශය ඇතුළු රටවල් කිහිපයක සංචාරය කිරිමට ද නියමිතයි. සිරියාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ

Read Full Article
ශ‍්‍රී ලංකා – එංගලන්තය පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙට

ශ‍්‍රී ලංකා – එංගලන්තය පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙට 0

🕔09:23, 5.නොවැ. 2018

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය හෙට ආරම්භ වනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේදීයි. දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, දිමුත් කරුණාරත්න, ළහිරු කුමාර, සුරංග ලක්මාල් සංචිතයට ඇතුළත්. ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, දිල්රුවන්

Read Full Article
පුරාවස්තු කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට 0

🕔09:19, 5.නොවැ. 2018

පුරාවස්තු කැණිම් කළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ‍්‍රී පුර පොලිස් වසමේ ජයන්ති වැව සීවලිපුර ප‍්‍රදේශයේ කැණීම් කරමින් සිටියදි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිිසිය ප‍්‍රකාශ කළේ. කැණීම් උපකරණ කිහිපයක් ද සොයාගෙන ඇති අතර සැකකරුවන් අවුරුදු 24, 30, 35

Read Full Article
ඉතාලියේ ජල ගැලීම්වලින් මිය ගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළට

ඉතාලියේ ජල ගැලීම්වලින් මිය ගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළට 0

🕔09:15, 5.නොවැ. 2018

ඉතාලියේ ජල ගැලීම්වලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියේ උතුරු දිග ප්‍රදේශයටයි වැඩිම හානියක් සිදුව ඇත්තේ. අයහපත් කාලගුණ  තත්ත්වයෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වුණා. පැයට කිලෝමීටර් 190 ක වේගයකින් හමාගිය සුළගින් වගාබිම් රැසක් විනාශ වී ඇති

Read Full Article
නව කැලිඩෝනියාව ස්වාධීන වීම ප‍්‍රතික්ෂේප කරයි

නව කැලිඩෝනියාව ස්වාධීන වීම ප‍්‍රතික්ෂේප කරයි 0

🕔09:11, 5.නොවැ. 2018

ස්වාධීන රාජ්‍යක් ලෙස කටයුතු කිරිම නව කැලිඩෝනියා වැසියන් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ සඳහා පැවති ජනමත විචාරණයෙන් 43.6%ක් පමණක් ස්වාධින රාජ්‍යක් ලෙස කටුයතු කිරිමට කැමැත්ත පළකළා. එහෙත් 56.4%ක්ම ප‍්‍රකාශ කර ඇත්තේ තවදුරටත් ප‍්‍රංශය සමඟ කටයුතු කිරිමට කැමැත්ත දක්වන බවයි. ප‍්‍රතිඑල ප‍්‍රකාශයට

Read Full Article
බොල්ගොඩ කාන්තා හිස සහ සෙවණගල කඳ කොටස ගැළපේදැයි පරික්ෂණ

බොල්ගොඩ කාන්තා හිස සහ සෙවණගල කඳ කොටස ගැළපේදැයි පරික්ෂණ 0

🕔09:04, 5.නොවැ. 2018

බොල්ගොඩ පාලම අසළ තිබී සොයාගත් කාන්තා හිස සහ සෙවණගල කිරිඉබ්බන්වැව ප‍්‍රදේශයෙන් සොයාගත් කඳ කොටස එකිනෙකට ගැළපේද යන්න පිළිබඳ පරික්ෂණ කි‍්‍රයාත්මක කෙරෙනවා. පානදුර – රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබී ඊයේ උදෑසන හිස කොටස සොයා ගත්තා. ඒ පොලිස්

Read Full Article
උතුරේ පාසල්වලට අද නිවාඩු

උතුරේ පාසල්වලට අද නිවාඩු 0

🕔09:03, 5.නොවැ. 2018

දීපවාලි උත්සවය වෙනුවෙන් උතුරු පළාතේ සියලු පාසල්වලට අද නිවාඩු ලබාදී තිබෙනවා. උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරින් සමඟ කළ සාකච්ඡාවක් අනුව නිවාඩු ලබාදිමට තීරණය කළ බවයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ප‍්‍රකාශ කළේ. දීපවාලි සැමරුම් හෙටට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන්

Read Full Article
බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක් – ගොඩබිමට එන්නැයි ධිවරයන්ට අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක් – ගොඩබිමට එන්නැයි ධිවරයන්ට අනතුරු ඇඟවීම් 0

🕔08:51, 5.නොවැ. 2018

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන අඩු පීඩන තත්ත්වයක් හේතුවෙන් දිවයින අභන්තරයේ සහ මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ දැනට ධීවර කටයුතුවල යෙදෙන ධීවරයින් අද

Read Full Article
ජනපති පාර්ලිමේන්තුව කැඳවයි – අති විශේෂ ගැසට් නිවේදනයත් නිකුත් කෙරේ

ජනපති පාර්ලිමේන්තුව කැඳවයි – අති විශේෂ ගැසට් නිවේදනයත් නිකුත් කෙරේ 0

🕔08:48, 5.නොවැ. 2018

පාර්ලිමේන්තුව කැඳවිමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා තීරණය කළා. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ද නිකුත් කර තිබෙනවා. ඒ අනූව ලබන 14 වනදා පෙරවරු 10ට පාර්ලිමේන්තුව කැඳවන බවයි එහි සඳහන් වන්නේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තමාට පැවරී ඇති බලතල අනූව පාර්ලිමේන්තුව කැඳවන

Read Full Article
ජන මහිමය කොළඹට – ආරක්ෂාවට පොලිසියෙන් 1200ක්

ජන මහිමය කොළඹට – ආරක්ෂාවට පොලිසියෙන් 1200ක් 0

🕔08:45, 5.නොවැ. 2018

නව ආණ්ඩුවට සහය පළ කෙරෙන රටම රකින ජන මහිමය මහජන රැළිය අද (05) දහවල් 12.00ට පාර්ලිමේන්තු වටරවුමේදී ආරම්භ වනවා. ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ. රට ගොඩනැගිය හැකි එකම අවස්ථාව

Read Full Article

Default