Back to homepage

Posts From ITN News Editor

රජයේ වැඩපිළිවෙලට ඉන්දීය ජාතිකයන් බහුතරයකගේ ප‍්‍රසාදය

රජයේ වැඩපිළිවෙලට ඉන්දීය ජාතිකයන් බහුතරයකගේ ප‍්‍රසාදය 0

🕔12:57, 26.මාර්තු 2019

රජයේ වැඩපිළිවෙළට ඉන්දිය ජාතිකයන් බහුතරයක් ප‍්‍රසාදය පළකර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවුණා. ඇමරිකාව පදනම් කරගත් පර්යේෂණ ආයතනයක් එය සිදුකර තිබෙනවා. ඒ සදහා නියදි වශයෙන් පුද්ගල කණ්ඩායම තෝරාගත් බවයි ඔවුන් පවසන්නේ. වත්මන් ක‍්‍රමවේදයට කැමැත්ත පළකළ පිරිස 55% ක්. පාකිස්ථානය තමන්ට තර්ජනයක්

Read Full Article
විල්පත්තුව ගැන ජනපති කොමිසමක් පත් කරන්න – පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්

විල්පත්තුව ගැන ජනපති කොමිසමක් පත් කරන්න – පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් 0

🕔12:11, 26.මාර්තු 2019

විල්පත්තුව පිළිබඳව කටකතා පතුරවමින් දේශපාලන වාසි ලබාගනිමින් බලයට ඒමට ඇතැම් පිරිස් කුමන්ත්‍රණය කරන බැවින් විල්පත්තුව ගැන සොයා බැලීමට ජනාධිපති කොමිෂමක් පත් කරන ලෙස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මහතා ඉල්ලා සිටියි. රාජ්‍ය අමාත්‍යවරයා අද (26)

Read Full Article
ඇමති වෙනස් වුණත් වෙනස් නොවෙන කෘෂිකර්ම ප්‍රතිපත්තියක්

ඇමති වෙනස් වුණත් වෙනස් නොවෙන කෘෂිකර්ම ප්‍රතිපත්තියක් 0

🕔11:19, 26.මාර්තු 2019

කෘෂිකර්ම අමාත්‍යවරුන් වෙනස් වුවද වෙනස් කළ නොහැකි රටට හිතැති ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හදුන්වා දෙන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. රාජ්‍ය නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එම අදහස් පල කළා. අලුත් සහල් මංගල්‍ය පැවැත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සමඟ මෙම සාකච්ඡාව

Read Full Article
සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පුළුල් වැඩසටහනක්

සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පුළුල් වැඩසටහනක් 0

🕔10:11, 26.මාර්තු 2019

සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පුළුල් වැඩසටහනක් ක‍්‍රියාත්මක බව සංචාරක අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. පොලිස් ඒකක ඒ සඳහා පිහිටුවීමටත් කටයුතු යොදා තිබෙනවා.දිවයිනපුරා ඉදිරියේදී සංචාරක පොලිස් ඒකක ස්ථාපිත කිරිමටයි සැලසුම් කර් ඇත්තේ. එමඟින් සංචාරකයන්ට එල්ල විය හැකි බලපැම් අවම කළ හැකි බවයි අමාත්‍යංශය වැඩිදුරටත්

Read Full Article
කඩුවෙල සිට බියගම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සීමා කෙරේ

කඩුවෙල සිට බියගම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සීමා කෙරේ 0

🕔09:48, 26.මාර්තු 2019

කඩුවෙල පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථවාහන ගමනා ගමනය සීමා කර තිබෙනවා. ඒ හේතුවෙන් අද සිට රාත්‍රී 10.00 සිට ලබන 29 වන දින දක්වා  සෑම දිනකම රාත්‍රී  10.00 සිට අලුයම 05.00 දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. විකල්ප මාර්ග

Read Full Article
කාසි නිකුත් කිරීමට මහ බැංකුවෙන් විශේෂ කවුළුවක්

කාසි නිකුත් කිරීමට මහ බැංකුවෙන් විශේෂ කවුළුවක් 0

🕔09:37, 26.මාර්තු 2019

මහජනතාවට කාසි නිකුත් කිරිම සඳහා කවුළුවක් හෙට සිට විවෘත කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කළා. රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර සෑම සතියේ දිනකම බදාදා සහ බ‍්‍රහස්පතින්දා දිනවල ගනුදෙනු කිරිමේ හැකියාව පවතිනවා.එහිදී රුපියල් විසි දහසක උපරිම වටිනාකමකට යටත්ව

Read Full Article
ඕස්ට්‍රේලියාවට  පන්දු යැවීමේ පුහුණුකරුවන් දෙදෙනෙක්

ඕස්ට්‍රේලියාවට පන්දු යැවීමේ පුහුණුකරුවන් දෙදෙනෙක් 0

🕔09:23, 26.මාර්තු 2019

අළු බදුන කුසලාන හා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව පන්දු යැවීමේ පුහුණුකරුවන් දෙදෙනෙකු පත්කර තිබෙනවා. අළු බදුන කුසලාන තරගාවලියේ පන්දු යැවීමේ පුහුණුකරු වන්නේ ට්‍රෝයි කූලි. ලෝක කුසලාන තරගාවලිය සඳහා ඇඩම් ග‍්‍රිෆිත් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. ප‍්‍රධාන පුහුණුකරු

Read Full Article
කෙසෙල්වත්ත දිනුකගේ සමීපතමයෙකු අත්අඩංගුවට

කෙසෙල්වත්ත දිනුකගේ සමීපතමයෙකු අත්අඩංගුවට 0

🕔09:17, 26.මාර්තු 2019

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී කළ වැටලීමකදී තවත් අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රාජපක්ෂ ආරච්චිගේ දිනුක මදුශාන් නොහොත් කෙසෙල්වත්ත දිනුක යන අයගේ සමීපතයකු බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ. මෙම පුද්ගලයා ලග තිබී හොරොයින් මත්ද්‍රව්‍ය ද සොයා ගෙන තිබෙනවා.

Read Full Article
කොළඹ වරායේ ධාරිතාව වැඩි කිරීමට කැබිනට් පත‍්‍රිකාවක්

කොළඹ වරායේ ධාරිතාව වැඩි කිරීමට කැබිනට් පත‍්‍රිකාවක් 0

🕔09:15, 26.මාර්තු 2019

කොළඹ වරායේ ධරිතාවය වැඩිකරගැනීමට කාලය පැමිණ තිබෙන බවත් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සංවර්ධනය කරන බවත් වරාය හ නවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නයක මහතා පවසයි. අමාත්‍යවරයා ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මෙසේ පැවසී

Read Full Article
පූජ්‍ය පක්ෂයට ඖෂධ සහනයක්

පූජ්‍ය පක්ෂයට ඖෂධ සහනයක් 0

🕔09:04, 26.මාර්තු 2019

ඖෂධ මිල දී ගැනීමේ දී පූජ්‍ය පක්ෂය සදහා 5% ක වට්ටමක් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම් රූමි මහතා වෙත උපදෙස් ලබාදී තිබෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ

Read Full Article

Default