Back to homepage

Posts From ITN News Editor

චීනයෙන් ලබා ගත් මුදල ගැන මහින්ද පිළිතුරු දිය යුතුයි

චීනයෙන් ලබා ගත් මුදල ගැන මහින්ද පිළිතුරු දිය යුතුයි 0

🕔18:43, 1.ජූලි 2018

චීනයට රට පාවා දීමට ලබා ගත් මුදල පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මහතා පිළිතුරු දිය යුතුව ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍ය මංගල සමරවීර, මාතර මාකාවිට රුවන්ඇල්ල හරහා දියගහ දක්වා වූ මාර්ගයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා අද

Read Full Article
රජයේ නිවාස සංවර්ධන වැඩසටහනට ලොව ප්‍රබල රටවල්වල සහය

රජයේ නිවාස සංවර්ධන වැඩසටහනට ලොව ප්‍රබල රටවල්වල සහය 0

🕔17:08, 1.ජූලි 2018

යහපාලන රජයේ නිවාස සංවර්ධන වැඩසටහනට සහාය වීමට ලොව ප්‍රබල රටවල් ද ඉදිරිපත්ව ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.තිස්සමහාරාම උද්ධකන්දර ප්‍රදේශයේ ඉදිකෙරෙන සියදිනගම උදාගම්මානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ

Read Full Article
සටන් විරාම ගිවිසුමකට අත්සන් කර පැය කිහිපයකට පසුව දකුණු සුඩානයේ ගැටුම්

සටන් විරාම ගිවිසුමකට අත්සන් කර පැය කිහිපයකට පසුව දකුණු සුඩානයේ ගැටුම් 0

🕔14:51, 1.ජූලි 2018

සටන් විරාම ගිවිසුමකට අත්සන් කර පැය කිහිපයකට පසුව දකුණු සුඩානයේ ගැටුම් හටගෙන තිබෙනවා.දකුනු සුඩාන රජය හා කැරළි කණ්ඩායම් අතර ස්ථීර සටන් විරාමයකට අත්සන් තබා පැය කිහිපයක් ගත වන්නටත් පෙර යළි ගැටුම් ආරම්භ වී තිබෙනවා. දෙපාර්ශ්වය අතර පළමු වරට ගැටුම් හටගත්තේ

Read Full Article
ත්‍රිපිටකය කණපිටය හරවා රහත්වූවන්ට නීතිමය පියවර

ත්‍රිපිටකය කණපිටය හරවා රහත්වූවන්ට නීතිමය පියවර 0

🕔14:46, 1.ජූලි 2018

බුදුදහම විකෘති  කරමින් ඊට අගෞරව කරන්නන්ට එරෙහිව  නීතිමය පියවර ගන්නා බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතා පවසනවා. මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මල්වතු මහාවිහාරය වෙත පැමිණි  අමාත්‍ය ගාමිණි ජයවික්‍රම  පෙරේරා

Read Full Article
වතුකරයේ දරුවන්ට අධිපෝෂණ ශක්තියෙන් යුත් බිස්කට්

වතුකරයේ දරුවන්ට අධිපෝෂණ ශක්තියෙන් යුත් බිස්කට් 0

🕔14:11, 1.ජූලි 2018

වතුකරයේ දරුවන්ට අධි පෝෂණ ශක්තියෙන් යුත්බිස්කට් වර්ගයක් හදුන්වාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිතසේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර තෙඹුවන අරපොලකන්ද වතු යායේ දී අද (01)පෙරවරුවේ සිදු විය. වතුකරයේ දරුවන්ගේ මන්දපෝෂණය දුරලීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ මෙම බිස්කට්වර්ගය නිෂ්පාදනය

Read Full Article
රාජ්‍ය නොවන ආයතනවල බෝට්ටුවලට ඉතාලියෙන් තහනමක්

රාජ්‍ය නොවන ආයතනවල බෝට්ටුවලට ඉතාලියෙන් තහනමක් 0

🕔14:01, 1.ජූලි 2018

සංක්‍රමණිකයින් බේරා ගැනීමට ඉදිරිපත් වන රාජ්‍ය නොවන ආයතනවල බෝට්ටුවලට ඉතාලියට ඇතුලු වීමට ඉඩ ලබා නොදෙන බව ඉතාලිය පවසනවා.ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මැටියෝ සල්විනි නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධාන, සංක්‍රමණිකයින් ධෛර්යවත් කරමින් රට තුළට පැමිණීමට

Read Full Article
පළාත් කිහිපයකට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි 0

🕔12:52, 1.ජූලි 2018

නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහල මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.නැගෙනහිර, ඌව, මධ්‍යම,උතුරු-මැද සහ සබරගමුව පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම්

Read Full Article
පාතාලය පෝෂණය කළ රාජපක්ෂවරුන් යහපාලනයට ඇඟිලි දිගු කිරීම විහිළුවක්

පාතාලය පෝෂණය කළ රාජපක්ෂවරුන් යහපාලනයට ඇඟිලි දිගු කිරීම විහිළුවක් 0

🕔12:40, 1.ජූලි 2018

පාතාලය පෝෂණය කළ රාජපක්ෂවරුන් අද යහපාලන රජයට ඇඟිල්ල දිගුකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරනවා. නිදහසේ වේදිකාව කණ්ඩායම මගින් මාතර ප්‍රදේශයේ දී සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.    

Read Full Article
ශ්‍රී ලංකාව කෙරෙහි කොන්දේසි විරහිත මිත්‍රශීලී ප්‍රතිපත්තියක්

ශ්‍රී ලංකාව කෙරෙහි කොන්දේසි විරහිත මිත්‍රශීලී ප්‍රතිපත්තියක් 0

🕔11:57, 1.ජූලි 2018

චීනය ශ්‍රී ලංකාව කෙරෙහි කොන්දේසි විරහිත මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මෙරට චින තානාපති කාර්යාලය නිවේදනය කරනවා.ශ්‍රී ලංකාවේ නිදහස  , ස්වාධීනත්වය  ,කලාපීය සහයෝගීතාව සහ අන්තර් සබදතා සදහා චීනයෙන් ලැබෙන සහාය නිබදව හිමවන බවයි චීන තානාපති කාර්යලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. යුද්ධය

Read Full Article
මෙක්සිකෝවේ ඡන්ද විමසීම ඇරඹෙයි

මෙක්සිකෝවේ ඡන්ද විමසීම ඇරඹෙයි 0

🕔10:32, 1.ජූලි 2018

මෙක්සිකෝවේ ජනාධිපතිවරණය , පාර්ලිමේන්තු මැතිවරණය හා පළාත් ඡන්ද විමසීම අද පැවැත්වෙනවා.දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ එම මැතිවරණ පැවැත්වෙන බවයි මෙක්සිකෝ වාර්තා සදහන් කරන්නේ. ඡන්ද ප්‍රකාශ කිරීම සදහා මිලියන 88ක පිරිසක් සුදුසුකම් ලබා සිටිනවා. නව ජනාධිපතිවරයකු මෙන්ම සෙනෙට් සභිකයින් 128 දෙනකු සහ

Read Full Article

Default