Back to homepage

Posts From ITN News Editor

සෝමාලියා ප්‍රහාරයේ වගකීම අල්ෂබාබ් ත්‍රස්ත සංවිධානය භාරගනී

සෝමාලියා ප්‍රහාරයේ වගකීම අල්ෂබාබ් ත්‍රස්ත සංවිධානය භාරගනී 0

🕔12:46, 8.ජූලි 2018

සෝමාලියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඉලක්ක කරගෙන එල්ල කළ බෝම්බ ප්‍රහාරයේ වගකීම අල්ෂබාබ් ත්‍රස්ත සංවිධානය භාර ගෙන තිබෙනවා. බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 09 දෙනෙකු මිය ගොස් 15කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබුවා. මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී පුපුරවා  හැරීමටයි

Read Full Article
කළුබෝවිල සහ සුභූතිපුරෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 100ක්

කළුබෝවිල සහ සුභූතිපුරෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් 0

🕔12:31, 8.ජූලි 2018

කළුබෝවිල සහ බත්තරමුල්ල සුභූතිපුර ප්‍රදේශවල කළ වැටලීම් වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 100කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වසරේ අත්අඩංගුවට ගත් වැඩිම හෙරොයින් තොගය මෙය බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා. එම තොගයේ වෙළෙදපළ වටිනාකම රුපියල් මිලියන 1200 ඉක්මවන බවද එම

Read Full Article
පළතුරු තාක්ෂණික ප්‍රදර්ශනය හෙටත්

පළතුරු තාක්ෂණික ප්‍රදර්ශනය හෙටත් 0

🕔12:30, 8.ජූලි 2018

මෙරට පළතුරු වගාවේ ප්‍රවර්ධනය අරමුණු කරගත් පළතුරු තාක්ෂණික ප්‍රදර්ශනය හොරණ කනන්විල පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී පැවැත්වෙනවා. ප්‍රදර්ශනය හෙට දිනයේද පැවැත්වෙනවා. ග්‍රෑම් 200 ක පළතුරු තාක්‍ෂණික ප්‍රදර්ශනය 2018 , යනුවෙනුයි මෙය නම්කර තිබෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රදර්ශනය සංවිධාන කරනවා.  තාක්‍ෂණික ප්‍රදර්ශන

Read Full Article
අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ගිනිගනී

අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ගිනිගනී 0

🕔12:22, 8.ජූලි 2018

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මෝටර් රථයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හුවමාරුව අසළයි මෙම අනතුර සිදුව ඇත්තේ. මෝටර් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටෙහි ගැටීමෙන් අනතුරුව මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තුන්

Read Full Article
ගෝඨාභයට ඇඩ්‍රස් නැති කළ මහින්දගේ කතාව නලින් හෙළි කරයි

ගෝඨාභයට ඇඩ්‍රස් නැති කළ මහින්දගේ කතාව නලින් හෙළි කරයි 0

🕔12:17, 8.ජූලි 2018

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනිම පිලිබද රාජපක්ෂවරුන් අතර මේ වන විට විශාල අර්බුදයක් හට ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර,    

Read Full Article
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සීඝ්‍ර වර්ධනයක්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සීඝ්‍ර වර්ධනයක් 0

🕔12:08, 8.ජූලි 2018

රජය ගත් තීරණ  හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සීඝ්‍ර වර්ධනයක් අත්කර ගැනීමට හැකිවූ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. යටිනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකලා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ‘ළගම පාසල හොදම පාසල“ ව්‍යාපෘතිය යටතේ යටිනුවර පිළිමතලාව මධ්‍ය මහා

Read Full Article
ජපානයේ අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 60 දක්වා ඉහළට

ජපානයේ අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 60 දක්වා ඉහළට 0

🕔10:07, 8.ජූලි 2018

ජපානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව හැට දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ ජපානයේ බටහිර ප්‍රදේශයටයි. අධික වැසි , නායයාම් හා ගංවතුර හේතුවෙන් මිලියන 1.5ක වැඩි පිරිසකට ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස බලධාරීන් දැනුම්

Read Full Article
පාසල් ළමුන්ට නිසි ප්‍රමිතියෙන් යුත් පාසල් බෑගයක්

පාසල් ළමුන්ට නිසි ප්‍රමිතියෙන් යුත් පාසල් බෑගයක් 0

🕔10:02, 8.ජූලි 2018

පාසල් සිසුසිසුවියන් සදහා සෞඛ්‍ය නිර්දේශානුකූල පාසල් පොත් බෑගයක් විවෘත වෙළෙදපොලට හදුන්වාදීම පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍යාංශය,සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඒකාබද්ධව මෙම සෞඛ්‍ය

Read Full Article
සමූපකාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතියට ඉදිරි මාස කිහිපය තුළ තීන්දු තීරණ රැසක්

සමූපකාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතියට ඉදිරි මාස කිහිපය තුළ තීන්දු තීරණ රැසක් 0

🕔09:55, 8.ජූලි 2018

සමුපකාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට ඉදිරි මාස කිහිපය තුළ එළැඹෙන බව ජනාධිපතිතුමා පවසයි.ක්ෂේත‍්‍රයේ විද්වතුන්ගේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් එම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඊයේ (07) පස්වරුවේ මඩකලපුව වෙබර් කි‍්‍රඩාංගණයේ පැවති 96 වන ජාත්‍යන්තර

Read Full Article
තායිලන්තයේ ගුහාවක් තුළ සිරවී සිටින ක්‍රීඩකයින් බේරාගැනීමට නව මෙහෙයුම්

තායිලන්තයේ ගුහාවක් තුළ සිරවී සිටින ක්‍රීඩකයින් බේරාගැනීමට නව මෙහෙයුම් 0

🕔09:45, 8.ජූලි 2018

තායිලන්තයේ ගුහාවක් තුළ සිරව සිටින යොවුන් පාපන්දු ක්‍රීඩකයින් බේරා ගැනීමේ නව මෙහෙයුම් ආරම්භ වුණා. යොවුන් පාපන්දු ක්‍රීඩකයින් 12 දෙනා හා ඔවුන්ගේ පුහුණුකරු ගුහාව තුළ සිරවී සිටින්නේ සති 2 ක පමණ කාලයක සිටයි. ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත පුද්ගලයින් හැරුණු කොට සෙසු

Read Full Article

Default