Back to homepage

Posts From ITN News Editor

භෞතික සංවර්ධනය සේම අධ්‍යාත්මික සංවර්ධනය ද රටකට එක සේ වැදගත්

භෞතික සංවර්ධනය සේම අධ්‍යාත්මික සංවර්ධනය ද රටකට එක සේ වැදගත් 0

🕔19:05, 8.ජූලි 2018

භෞතික වශයෙන් රට තුළ සිදු කෙරෙන පුළුල් සංවර්ධන කාර්යය සේම ජනතාවගේ අධ්‍යාත්මික ගුණ වගාව ඇති කිරීම සඳහා ද පුළුල් වැඩසටහන් අද රටට අවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ආගමික පරිසරයෙන් ඈත්වූ ජනතාව නැවත ආගමික ස්ථාන කරා සමීප කරවමින් කරුණාව, දයාව, මනුෂ්‍යත්වය

Read Full Article
මිල සූත්‍රයක් පැවතීමේ වැදගත්කම බන්දුල කියයි

මිල සූත්‍රයක් පැවතීමේ වැදගත්කම බන්දුල කියයි 0

🕔18:31, 8.ජූලි 2018

ඉන්ධන මිල පාලනය සඳහා මිල සූත්‍රයක් පැවතීම වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා. පා.ම. බන්දුල ගුණවර්ධන,  

Read Full Article
එග්ගල්ඔයට බිලිවූ ජීවිත

එග්ගල්ඔයට බිලිවූ ජීවිත 0

🕔18:10, 8.ජූලි 2018

ඇතැමුන් විනෝදාස්වාදයට යොමුවන්නේ ජීවිත අවදානම ගැන පවා නොසිතමින්.විනෝද චාරිකාවක් අතරතුර ඉතා අවාසනාවන්ත ලෙස පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතයෙන් සමුගත් පුවතක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඔවුන්ගේ සිරුරු මේ වන විට සොයා ගෙන තිබෙනවා. අම්පාර වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් එග්ගල්ඔය වනෝද්‍යානයේ පිහිටි සංචාරක

Read Full Article
කුකුළු මස් නිෂ්පාදනයට දිරි සවියෙන් අධි ශීතකරණ 15,000ක්

කුකුළු මස් නිෂ්පාදනයට දිරි සවියෙන් අධි ශීතකරණ 15,000ක් 0

🕔17:52, 8.ජූලි 2018

ව්‍යවසායකයින් ලක්ෂයක් අලුතින් බිහි කිරීමේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දැවැන්ත ව්‍යාපෘතිය තුළ ග්‍රාමීය ජනතාව ස්වෝත්සාහයෙන් නගා සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි. පසුගිය අයවැය යෝජනා යථාවත් කරමින් සිදු කෙරෙන මෙම ව්‍යාපෘති තුළින් අංශ ගණනාවක් ශක්තිමත් කෙරෙනවා. ණය යෝජනා ක්‍රම දහසයකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කෙරෙන්නේ

Read Full Article
දකුණේ ඉදි කෙරෙන දැවැන්තම මාතෘ රෝහලේ ඉදි කිරීම් අවසන් අදියරට

දකුණේ ඉදි කෙරෙන දැවැන්තම මාතෘ රෝහලේ ඉදි කිරීම් අවසන් අදියරට 1

🕔17:47, 8.ජූලි 2018

දකුණු පළාතේ ඉදි කෙරෙන දැවැන්තම මාතෘ රෝහලේ ඉදි කිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. කරාපිටිය ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙම රෝහල සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 66කට අධික මුදලක් වැය කෙරෙනවා. කරාපිටිය මාතෘ රෝහලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2016 වසරේයි. වර්ග

Read Full Article
ජගත් පුරවර සමුළුව ඇමතීමට අගමැති සිංගප්පූරුවට

ජගත් පුරවර සමුළුව ඇමතීමට අගමැති සිංගප්පූරුවට 0

🕔17:36, 8.ජූලි 2018

ජගත් පුරවර සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා අද පිටත්ව ගියා. එහි සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන්නේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. සිංගප්පූරුවේ පැවැත්වෙන 6 වන ජගත් පුරවර සමුළුවට සමගාමීව ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු

Read Full Article
ඇමෙරිකාවේ බලපෑම් හෙලා දකින බව උ.කොරියාව පවසයි

ඇමෙරිකාවේ බලපෑම් හෙලා දකින බව උ.කොරියාව පවසයි 0

🕔15:20, 8.ජූලි 2018

ඇමෙරිකාව තම රටට ඒකපාර්ශවික අවිහරණයේ නිතරවන ලෙස සිදු කරන බලපෑම් හෙලා දකින බව උතුරු කොරියාව පවසනවා. ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සමග පැවති  සාකච්ඡාවලින් අනතුරුව උතුරු කොරියා විදේශ අමාත්‍යාංශය මේ බව පවසා තිබෙනවා. තම රටට න්‍යෂ්ටික අවිහරණය සිදු කරන ලෙසට ඇමෙරිකාව

Read Full Article
පීඩාවට පත්වූ මාධ්‍යවේදීන්ට සහන ඉල්ලීම් කැදවීමට යළි අවස්ථාවක්

පීඩාවට පත්වූ මාධ්‍යවේදීන්ට සහන ඉල්ලීම් කැදවීමට යළි අවස්ථාවක් 0

🕔13:09, 8.ජූලි 2018

පසුගිය රජය සමයේ පීඩාවට පත්වූ මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සේවකයින් හා සංවිධානවලට සහන ඉල්ලීම් කැදවීමට යළි අවස්ථාවක් ලබා දීමට ඒ සදහා වන කැබිනට් අනුකාරක කමිටුව තීරණය කර තිබෙනවා. කැබිනට් තීරණයක් අනුව පත් කෙරුණු කැබිනට් අනුකාරක කමිටුවේ නිර්දේශ තවදුරටත් පුළුල් කිරීම සදහා

Read Full Article
ගොවී ජනතාවගේ නිෂ්පාදන සදහා ඉහළ මිලක්

ගොවී ජනතාවගේ නිෂ්පාදන සදහා ඉහළ මිලක් 0

🕔13:01, 8.ජූලි 2018

වී ඇතුළු ගොවී ජනතාවගේ නිෂ්පාදන සදහා ඉහළ මිලක් ලබා දීමට රජය මේ වන විටත් වැඩපිලිවෙල රැසක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා, හම්බන්තොට තංගල්ල කපුහේන්වල ප්‍රදේශයේ ඉදි කළ නවපාලම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්

Read Full Article
මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවෙයි

මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවෙයි 0

🕔12:49, 8.ජූලි 2018

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර වයඹ පලාතේ තැනින් තැන සිහින් වැසි

Read Full Article

Default