Back to homepage

Posts From ITN News Editor

නවක වදය නවතන App එක

නවක වදය නවතන App එක 0

🕔12:30, 6.ජුනි 2018

විශ්වවිද්‍යාල තුළ නවකවදය වැළැක්වීම සදහා ඇප් එකක් හඳුන්වාදීම විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී අද සිදුකෙරුණා. නවකවදයට ලක්වන සිසුසිසුවියන් එම අවස්ථාවේදීම දැනුවත් කිරීම එහි අරමුණයි. නව ඇප් එක හඳුන්වාදීම අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. රාජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරු , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන

Read Full Article
පොලිස් ස්ථානාධිපතිවරුන් 34 කට ස්ථාන මාරු

පොලිස් ස්ථානාධිපතිවරුන් 34 කට ස්ථාන මාරු 0

🕔12:07, 6.ජුනි 2018

පොලිස් ස්ථානාධිපතිවරුන් 34 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී තිබෙනවා. පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මත මෙම ස්ථානමාරුවීම් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

Read Full Article
බෞද්ධ උපදේශක මණ්ඩලය ජනපති සහභාගිත්වයෙන් රැස්වෙයි

බෞද්ධ උපදේශක මණ්ඩලය ජනපති සහභාගිත්වයෙන් රැස්වෙයි 0

🕔10:37, 6.ජුනි 2018

බෞද්ධ උපදේශක මණ්ඩලය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්විය.ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. ඓතිහාසික පොළොන්නරු සොළොස්මස්ථානාධිපති, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමින්වහන්සේ,

Read Full Article
අක්මා බද්ධ සැත්කම් පොරොත්තු ලේඛනය අවම කිරීමට නව පියවරක්

අක්මා බද්ධ සැත්කම් පොරොත්තු ලේඛනය අවම කිරීමට නව පියවරක් 0

🕔10:32, 6.ජුනි 2018

කොළඹ ජාතික රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේ දී අක්මා බද්ධ සැත්කම් පස්වරු 4.00 න් පසු සිදුකිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශියවෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුව ඇත. එමගින්පොරොත්තු ලේඛණය අවම කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. ඒ සදහා

Read Full Article
ඇමෙරිකාව සුප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ ශිල්පිණියක වන කේට් ස්පාඩ් සියදිවි හානිකරගනී

ඇමෙරිකාව සුප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ ශිල්පිණියක වන කේට් ස්පාඩ් සියදිවි හානිකරගනී 0

🕔10:20, 6.ජුනි 2018

ඇමෙරිකාව සුප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ ශිල්පිණියක වන කේට් ස්පාඩ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ඇය සියදිවි හානිකරගෙන ඇති බව නිව්යෝර්ක් පොලීසිය ප්‍රකාශ කළා. පනස් පස්හැවිරිදි වියේ පසුවූ කේට් ඇමෙරිකා විලාසිතා ක්ෂේත්‍රයට විශාල සේවයක් ඉටුකළා. අත්බෑග් නිර්මාණයේදී ද ඇය කැපී පෙනුණා. කේට් ස්පාඩ්ගේ සිරුර ඇයගේ

Read Full Article
කොළඹ සිට යාපනයට හෙරොයින් බෙදාහරින ජාවාරමක සුලමුල හෙළි වෙයි

කොළඹ සිට යාපනයට හෙරොයින් බෙදාහරින ජාවාරමක සුලමුල හෙළි වෙයි 0

🕔10:12, 6.ජුනි 2018

කොළඹ සිට යාපනයට හෙරොයින් බෙදාහරින ජාවාරමක් හෙළිකර ගැනීමට ගලේවෙල පොලීසිය සමත්වුණා.ඒ සම්බන්ධයෙන් ගලේවෙල නගරය ආසන්නයේදී සැකකරුවෙකු අත්ඩංගුවට ගැනුණා. කේෂමූර්ති කිස්මේප්‍රසාත් නමැති ඔහු හෙරොන් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බව පොලීසිය පවසනවා. කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මොහුට හෙරොයින් පානය සදහා

Read Full Article
ට්‍රම්ප්ගේ සහ කිම් ජොන් උන් අතර හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේදී

ට්‍රම්ප්ගේ සහ කිම් ජොන් උන් අතර හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේදී 0

🕔10:06, 6.ජුනි 2018

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ පැවැත්වෙන බව ධවල මන්දිරය නිවේදනය කරනවා. එම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණේ සිංගප්පූරුවේ ෂැන්ග්‍රිලා හෝටලයේයි. ලෝකයේම අවධානය හොමු වී ඇති මෙම සාකච්ඡාව  ලබන  12 වනදා

Read Full Article
සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ කාන්තා ශූරතාව නාවික හමුදාවට

සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ කාන්තා ශූරතාව නාවික හමුදාවට 0

🕔09:28, 6.ජුනි 2018

අන්තර් ක්‍රීඩා සමාජ සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ කාන්තා අංශයේ ශූරතාව දිනාගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත්වුණා. ඒ යුද හමුදා කාන්තා රග්බි කණ්ඩායම පරාජයට පත්කරමින්. නව තුරඟ තරග රග්බි ක්‍රීඩා පිටියේ පැවති තරගාවලිය සදහා කාන්තා රග්බි කණ්ඩායම් 4ක් එක්ව

Read Full Article
ඩුබායි සිට රැගෙන ආ විදෙස් මුදල් තොගයක් රේගු දැලේ

ඩුබායි සිට රැගෙන ආ විදෙස් මුදල් තොගයක් රේගු දැලේ 0

🕔09:20, 6.ජුනි 2018

නීති විරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ විදෙස් මුදල් තොගයක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව අත්අඩංගුවට ගත්තා.කෝටි හතරකට අධික වටිනාකමකින් යුත් විදෙස් මුදල් තොගය මෙරටට රැගෙන විත් ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී විදේශ මුදල් තොගය සොයාගෙන තිබෙනවා.

Read Full Article
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවට වරුණ වරාගොඩ පත්කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවට වරුණ වරාගොඩ පත්කෙරේ 0

🕔15:46, 5.ජුනි 2018

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවට වරුණ වරාගොඩ මහතා පත්කර තිබෙනවා.රසාංජලී ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට පියවර ගැනුණා. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ උපදෙස් මතයි එය ක්‍රියාවට නැංවුණේ. තේරීම් කමිටුවේ සෙසු සාමාජිකාවන්

Read Full Article

Default