Back to homepage

Posts From ITN News Editor

වව්නියාවේ වැව් 20ක් පිළිසකර කෙරේ

වව්නියාවේ වැව් 20ක් පිළිසකර කෙරේ 0

🕔13:26, 5.ජූලි 2018

නාගරික ප්‍රදේශවලට සීමා නොවී ග්‍රාමීය ප්‍රදේශ වලට ද සංවර්ධනය රැගෙන යමින් දැවැන්ත ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. වව්නියාව දිස්ත්‍රික්කයේ වැව් 20ක් ප්‍රතිසංස්කරණය ආරම්භ කර තිබෙනවා. ඒ සදහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 280ක්. වසර ගණනාවක්  පුරා මෙම

Read Full Article
අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් 0

🕔12:52, 5.ජූලි 2018

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.  

Read Full Article
ලිබර්ටි ප්‍රතිමාවට නැඟීමට උත්සාහ කාන්තාවක් නිසා උණුසුම් තත්ත්වයක්

ලිබර්ටි ප්‍රතිමාවට නැඟීමට උත්සාහ කාන්තාවක් නිසා උණුසුම් තත්ත්වයක් 0

🕔12:12, 5.ජූලි 2018

ඇමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාවට කාන්තාවක් නැඟීමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ හේතුවෙන් ලිබර්ටි  දූපතේ සිටි සංචාරකයින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා.ලිබර්ටි ප්‍රතිමාව ඇමෙරිකානුවන්ගේ නිදහසේ සංකේතය ලෙස සැලකෙනවා. ප්‍රතිමාවට නැගීමට උත්සාහ කළ කාන්තාව අත්අඩංගුවට ගැනුණා. ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට

Read Full Article
විදේශීය  මත්පැන් තොගයක් ඔරුගොඩවත්ත කන්ටේනරයක

විදේශීය  මත්පැන් තොගයක් ඔරුගොඩවත්ත කන්ටේනරයක 0

🕔11:42, 5.ජූලි 2018

මත්ද්‍රව්‍ය සහ විදේශීය  මත්පැන් තොගයක් ඔරුගොඩවත්ත කන්ටේනරයක තිබී සොයාගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවයි රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සදහන් කළේ. සුනිල් ජයරත්න – රේගු අධ්‍යක්ෂ,

Read Full Article
සතොස පිරිවැටුම රු. බිලියන 31 ක ඉහළට

සතොස පිරිවැටුම රු. බිලියන 31 ක ඉහළට 0

🕔10:11, 5.ජූලි 2018

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ විශාලතම රජයට අයත් සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස තම පිරිවැටුම රු. බිලියන 31 ක් දක්වා ඉහළ අගයක් ලබා ගෙන තිබෙන බවත්, එය ලංකා සතොස මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම

Read Full Article
කතරගම කිරිවෙහෙර හිමිට වෙඩිතැබූ සැකකරුවන් යළි රිමාන්ඩ්

කතරගම කිරිවෙහෙර හිමිට වෙඩිතැබූ සැකකරුවන් යළි රිමාන්ඩ් 0

🕔09:29, 5.ජූලි 2018

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද්‍ය ස්වාමීන් වහන්සේට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කතරගම කිරිවෙහෙර විහාරාධිපති ස්වාමීන් වහන්සේට වෙඩිතබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් හත් දෙනෙකු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට

Read Full Article
විජයකලා රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

විජයකලා රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි 1

🕔08:40, 5.ජූලි 2018

පසුගියදා යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය කණගාටුවට පත්වන බව ITN මාධ්‍ය ජාලයේ වසන්තම් නාලිකාවට විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන්  කළා. පසුගිය කාල වකවානුවේදී උතුරේ සිදුවූ සිද්ධීන් පිළිබද අදහස් දැක්වීමේ දී  ඇතිවූ ආතතිය සහ

Read Full Article
සිසුන්ට හා ගුරුවරුන්ට බලපෑම් කළ නිලධාරීන්ට වැඩ වරදී

සිසුන්ට හා ගුරුවරුන්ට බලපෑම් කළ නිලධාරීන්ට වැඩ වරදී 0

🕔16:15, 4.ජූලි 2018

පසුගිය වසර 24 පුරා දේශපාලන පළිගැනීම්වලට ලක් වූ නිලධාරීන්ට සහන ලබා දීමට එරෙහිව ඊනියා වෘත්තීය සමිති විසින් කැඳවා තිබූ වැඩ වර්ජනය සම්පූර්ණයෙන් අසාර්ථක වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. විවිධ බලපෑම් හමුවේ පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන

Read Full Article
LTTE සංවිධානය යළිත් ගෙන ඒමට අවශ්‍ය නෑ – අගමැති

LTTE සංවිධානය යළිත් ගෙන ඒමට අවශ්‍ය නෑ – අගමැති 0

🕔15:58, 4.ජූලි 2018

තහනම් කළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් ගෙන ඒමට අවශ්‍ය නොවන බවත් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය මුණගැසීමෙන් අනතුරුව අදාළ තීරණය ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය සිදු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ එක්සත් ජාතික

Read Full Article
අමාත්‍ය මණ්ඩල තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ 0

🕔15:16, 4.ජූලි 2018

2018.07.03 දින පවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ. ජල මූලාශ්‍රයන්හි ජලයෙහි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතිය කෘෂිකාර්මික කටයුතුවලදී පළිබෝධනාශක හා රසායනික ද්‍රව්‍ය බහුලව භාවිත කිරීම හේතුවෙන් ජල මූලාශ්‍රවල තිබෙන ජලයෙහි ගුණාත්මකභාවය පහත වැටී ඇති අතර, එම තත්ත්වය මිනිසා

Read Full Article

Default