ITN News Editor

ITN News Editor

කොරෝනා පාලනයට රජය ගත් පියවර අගය කරනවා – රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව

කොරෝනා පාලනයට රජය ගත් පියවර අගය කරනවා – රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව

කොවිඩ් 19 වෛරසය පාලනයට රජය ගත් පියවර අගය කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී...

යහපාලනයේ රහස් රැසක් හෙළි කරන්න සේනාධිපති අදත් පළිගැනීම් කොමිසමට

යහපාලනයේ රහස් රැසක් හෙළි කරන්න සේනාධිපති අදත් පළිගැනීම් කොමිසමට

දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා 3 වන දිනටත් අද පෙනී සිටියා. ඔහු...

නැවත දැනුම් දෙන තුරු රියදුරු බලපත්‍ර ආශ්‍රිත කටයුතු හා විභාග අත්හිටුවයි

අපහසුවකින් තොරව සේවා ලබා ගන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

ජනතාවට අපහසුතාවක් නොවන පරිදි සේවා ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබෙනවා. ප්‍රධාන කාර්යාලය මෙන්ම...

අනුරාධපුර බන්ධනාගාරය ඔයාමඩුව දැයට කිරුළ භූමියට රැගෙන යාමට තීරණය කරයි

අනුරාධපුර බන්ධනාගාරය ඔයාමඩුව දැයට කිරුළ භූමියට රැගෙන යාමට තීරණය කරයි

අනුරාධපුර බන්ධනාගාරය ඔයාමඩුව දැයට කිරුළ භූමියට රැගෙන යාමට තීරණය කර තිබෙනවා. අනුරාධපුර බන්ධනාගාරයේ ඉඩපහසුකම් වැඩි කිරීම සඳහා මෙන්ම එළිමහන් සිරකඳවුරු...

කළු ජාතිකයාට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතා

කළු ජාතිකයාට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතා

මිය ගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර අද දිනයේද ආරම්භ කර...

පුද්ගලයින් 5,243ක් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානවල

පුද්ගලයින් 5,243ක් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානවල

ත්‍රිවිද හමුදාව මඟින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 43 ක් තුළ පුද්ගලයින් 5243 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර්...

ඇඳිරිනීතියද නොතකා දහස් ගණන් කළු ජාතිකයින් ඇමෙරිකානු පොලීසියට එරෙහි විරෝධතාවල

ඇඳිරිනීතියද නොතකා දහස් ගණන් කළු ජාතිකයින් ඇමෙරිකානු පොලීසියට එරෙහි විරෝධතාවල

පනවා ඇති ඇඳිරිනීතියද නොතකා දහස් ගණන් කළු ජාතිකයින් ඇමෙරිකානු පොලීසියට එරෙහි විරෝධතා සඳහා සහභාගී වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා...

මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කෙරේ

මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කෙරේ

මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයේ එළිදක්වන බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඊට අවශ්‍ය...

Page 1188 of 2052 1 1,187 1,188 1,189 2,052