Back to homepage

Posts From ITN News Editor

දැරියක පැහැර ගැනීමේ සැකකාර නගර සභාපතිගෙන් ප්‍රශ්න කෙරේ

දැරියක පැහැර ගැනීමේ සැකකාර නගර සභාපතිගෙන් ප්‍රශ්න කෙරේ 0

🕔12:52, 4.ජුනි 2018

දැරියක පැහැර ගැනීම හා විකිණීම සම්බන්ධයෙන් නුවරඑළිය ලිදුල නගර සභාවේ සභාපති සහ තවත් නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුලු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ඔවුන්ගෙන් මේ වන විට දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිටිනවා. පස් හැවිරිදි මෙම දැරිය පැහැරගෙන ගොස් තිබුණේ 2017

Read Full Article
සෞඛ්‍ය තීන්දු තීරණ ගැනීමේ දී මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නොවන බව සුව ඇමැති පවසයි

සෞඛ්‍ය තීන්දු තීරණ ගැනීමේ දී මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නොවන බව සුව ඇමැති පවසයි 0

🕔12:40, 4.ජුනි 2018

සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු ගන්නා බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නමහතා ප්‍රකාශ කරයි. දඹුල්ල මුලික රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී අදහස්

Read Full Article
රටේ ඉඩම් විකුණා සිතියම වෙනස් කළ හැටි සාගල හෙළි කරයි

රටේ ඉඩම් විකුණා සිතියම වෙනස් කළ හැටි සාගල හෙළි කරයි 0

🕔12:29, 4.ජුනි 2018

විදේශිකයන්ට මෙරට ඉඩම් ලබා දී ලංකා සිතියම වෙනස් කළේ  පසුගිය පාලන සමයේ බව යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කළේ කඹුරුපිටිය විටියල ප්‍රදේශයේ ඉදිකල නව විදුලි යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට

Read Full Article
ඉදිරි දින කිහිපයේත් තද වැසි සහ සුළං

ඉදිරි දින කිහිපයේත් තද වැසි සහ සුළං 0

🕔12:25, 4.ජුනි 2018

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං තත්වය ඉදිරිදින කිහිපයේදී (ජුනිමස 06 වනදිනසිට) වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දැනට දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ වළාකුලින් බර

Read Full Article
සිසුවාගේ අත බද්ධ කිරීම අසාර්ථකයි

සිසුවාගේ අත බද්ධ කිරීම අසාර්ථකයි 0

🕔12:20, 4.ජුනි 2018

සබරගමු විශ්වවිද්‍යාල සිසුවාගේ අත බද්ධ කිරීමේ ශල්‍ය කර්මය අසාර්ථක වී තිබෙනවා. අතට දැඩි ලෙස හානි සිදුව තිබීම ඊට හේතුව බව ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය  පවසනවා. කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ බස් රථයක පිටුපස

Read Full Article
වැලි ජාවාරම ගැන අනාවරණයෙන් පසු නිලධාරීන් වැඩට බසී

වැලි ජාවාරම ගැන අනාවරණයෙන් පසු නිලධාරීන් වැඩට බසී 0

🕔11:44, 4.ජුනි 2018

ITN ප්‍රවෘත්ති හෙළිදරව්ව සාර්ථකයි. ත්‍රිකුණාමලය, අල්ලකන්තලේ ප්‍රදේශයේ වැලි ජාවාරම නවතී. විධිමත් වැඩපිළිවෙළක් සකසන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති පවසයි. අසේල ඉද්දවෙල – සභාපති – භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය,    

Read Full Article
සංජේ දත් ගේ ජීවිත කතාව ” සංජු ” නමින් සිනමාවට

සංජේ දත් ගේ ජීවිත කතාව ” සංජු ” නමින් සිනමාවට 0

🕔11:32, 4.ජුනි 2018

බොලිවුඩය කියන්නේ අපූරු තැනක්.විවිධ චරිත, විවිධ නළු නිළියන්, සුන්දර කතා තේමා රැගත් චිත්‍රපට, අපූර්ව ගීත, ආදී මෙකී නොකී සියල්ලක් ම සමඟ ලොව පුරා රසිකයන්ගේ සිත් වශී කරන්නට සමත් වූ තැනක් විදියට බොලිවුඩ් සිනමාව හඳුන්වන්න පුළුවන්. ඒ අතර බොලිවුඩ් සිනමා ඉතිහාසයට

Read Full Article
ටියුනීසියාවේ බෝට්ටු අනතුරකින් සංක්‍රමණිකයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට

ටියුනීසියාවේ බෝට්ටු අනතුරකින් සංක්‍රමණිකයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔11:17, 4.ජුනි 2018

ටියුනීසියාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ සිදු වූ බෝට්ටු අනතුරකින් සංක්‍රමණිකයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.පුද්ගලයින් 67 දෙනෙකු බේරා ගැනීමට වෙරළ ආරක්ෂකයින් කටයුතු කළා. මෑත කාලයේ සිදු වූ දරුණුතම සංක්‍රමණික බෝට්ටු අනතුර මෙය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ටියුනීසියාවේ කෙර්කෙන්නා දූපත ආසන්නයේයි අනතුර

Read Full Article
යතුරුපැදියක් දුම්රිය එන්ජිමක ගැටෙයි – පුද්ගලයෙකු ජීවිතක්ෂයට

යතුරුපැදියක් දුම්රිය එන්ජිමක ගැටෙයි – පුද්ගලයෙකු ජීවිතක්ෂයට 0

🕔11:10, 4.ජුනි 2018

අම්බලන්ගොඩ, උඩුවරාගොඩ දුම්රිය හරස් මාර්ගයේ දී යතුරුපැදියක් දුම්රිය එන්ජිමක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක එන්ජිමකයි යතුරුපැදිය ගැටී තිබෙන්නේ. උඩුවරාව ප්‍රදේශයේ වෙළෙඳසැලකට ගොස් යළි නිවස බලා එමින් සිටි පුද්ගලයෙකු මෙම අනතුරට ලක්වුණා. එම පුද්ගලයා අනතුර සිදුවන

Read Full Article
ග්වාතමාලාවේ ෆියෝගෝ ගිනි කන්ද සක්‍රීය වෙයි

ග්වාතමාලාවේ ෆියෝගෝ ගිනි කන්ද සක්‍රීය වෙයි 0

🕔11:02, 4.ජුනි 2018

ග්වාතමාලාවේ ෆියෝගෝ ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.ගිනි කන්ද සක්‍රීය වීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 300කට ආසන්න පිරිසක් පිළිස්සුම් තුවාල ලබා ඇති බව එරට වාර්තා සඳහන් කරනවා. ග්වාතමාලා අගනුවරට කිලෝ මීටර 40ක් දුරිනුයි මෙම ගිනි කන්ද පිහිටා තිබෙන්නේ.

Read Full Article

Default