Back to homepage

Posts From ITN News Editor

කොළඹ සිට යාපනයට හෙරොයින් බෙදාහරින ජාවාරමක සුලමුල හෙළි වෙයි

කොළඹ සිට යාපනයට හෙරොයින් බෙදාහරින ජාවාරමක සුලමුල හෙළි වෙයි 0

🕔10:12, 6.ජුනි 2018

කොළඹ සිට යාපනයට හෙරොයින් බෙදාහරින ජාවාරමක් හෙළිකර ගැනීමට ගලේවෙල පොලීසිය සමත්වුණා.ඒ සම්බන්ධයෙන් ගලේවෙල නගරය ආසන්නයේදී සැකකරුවෙකු අත්ඩංගුවට ගැනුණා. කේෂමූර්ති කිස්මේප්‍රසාත් නමැති ඔහු හෙරොන් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බව පොලීසිය පවසනවා. කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මොහුට හෙරොයින් පානය සදහා

Read Full Article
ට්‍රම්ප්ගේ සහ කිම් ජොන් උන් අතර හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේදී

ට්‍රම්ප්ගේ සහ කිම් ජොන් උන් අතර හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේදී 0

🕔10:06, 6.ජුනි 2018

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ පැවැත්වෙන බව ධවල මන්දිරය නිවේදනය කරනවා. එම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණේ සිංගප්පූරුවේ ෂැන්ග්‍රිලා හෝටලයේයි. ලෝකයේම අවධානය හොමු වී ඇති මෙම සාකච්ඡාව  ලබන  12 වනදා

Read Full Article
සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ කාන්තා ශූරතාව නාවික හමුදාවට

සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ කාන්තා ශූරතාව නාවික හමුදාවට 0

🕔09:28, 6.ජුනි 2018

අන්තර් ක්‍රීඩා සමාජ සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ කාන්තා අංශයේ ශූරතාව දිනාගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත්වුණා. ඒ යුද හමුදා කාන්තා රග්බි කණ්ඩායම පරාජයට පත්කරමින්. නව තුරඟ තරග රග්බි ක්‍රීඩා පිටියේ පැවති තරගාවලිය සදහා කාන්තා රග්බි කණ්ඩායම් 4ක් එක්ව

Read Full Article
ඩුබායි සිට රැගෙන ආ විදෙස් මුදල් තොගයක් රේගු දැලේ

ඩුබායි සිට රැගෙන ආ විදෙස් මුදල් තොගයක් රේගු දැලේ 0

🕔09:20, 6.ජුනි 2018

නීති විරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ විදෙස් මුදල් තොගයක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව අත්අඩංගුවට ගත්තා.කෝටි හතරකට අධික වටිනාකමකින් යුත් විදෙස් මුදල් තොගය මෙරටට රැගෙන විත් ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී විදේශ මුදල් තොගය සොයාගෙන තිබෙනවා.

Read Full Article
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවට වරුණ වරාගොඩ පත්කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවට වරුණ වරාගොඩ පත්කෙරේ 0

🕔15:46, 5.ජුනි 2018

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවට වරුණ වරාගොඩ මහතා පත්කර තිබෙනවා.රසාංජලී ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට පියවර ගැනුණා. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ උපදෙස් මතයි එය ක්‍රියාවට නැංවුණේ. තේරීම් කමිටුවේ සෙසු සාමාජිකාවන්

Read Full Article
ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් කඩා වැටෙයි

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් කඩා වැටෙයි 0

🕔15:40, 5.ජුනි 2018

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් කඩා වැටීමෙන් එහි ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ජගුවර් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයකුයි මෙලෙස කඩා වැටී ඇත්තේ. ගුජරාට් ප්‍රාන්තයේ කුච් ප්‍රදේශයෙන් ගුවන් ගත වී සුළු වේලාවකින් යානය ඒ ආසන්නයටම කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

Read Full Article
2020 වන විට විදෙස් සංචාරකයින් මිලියන 5ක්

2020 වන විට විදෙස් සංචාරකයින් මිලියන 5ක් 0

🕔15:25, 5.ජුනි 2018

වසර 2020 වන විට විදෙස් සංචාරකයින් මිලියන 5ක් දිවයිනට ගෙන්වා ගැනීම අපේක්ෂාව බව සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා.තුන් වන ජාත්‍යන්තර ගෘහ සේවිකාවන්ගේ සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. සංචාරක කටයුතු අමාත්‍යංශයේ දී

Read Full Article
රියදුරු බලපත්‍ර ලබාගැනීමට සෞදි කාන්තාවන් තුළ දැඩි උනන්දුවක්

රියදුරු බලපත්‍ර ලබාගැනීමට සෞදි කාන්තාවන් තුළ දැඩි උනන්දුවක් 0

🕔15:16, 5.ජුනි 2018

කාන්තාවන්ට රථවාහන ධාවනයට ඉඩකඩ ලබාදීමට සෞදි අරාබිය පසුගියදා පියවර ගත්තා. ඒ සමඟම රියදුරු බලපත්‍ර ලබාගැනීමට කාන්තාවන් තුළ පවතින්නේ දැඩි උනන්දුවක්. සෞදි අරාබියේ කාන්තාවන් දස දෙනෙකුට මේ වනවිට රියදුරු බලපත්‍ර නිකුත්කර තිබෙනවා. ලබන සතිය වනවිට තවත් දෙදහසකට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට

Read Full Article
වකුගඩු රෝග නිවාරණ පර්යේෂණ මධ්‍යස්ථානය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

වකුගඩු රෝග නිවාරණ පර්යේෂණ මධ්‍යස්ථානය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ 0

🕔14:56, 5.ජුනි 2018

කැළණිය විශ්වවිද්‍යාලය තුළ පිහිටුවීමට නියමිත, මූලය හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ තොරතුරු හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සිදුවිය. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති

Read Full Article
ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි 0

🕔13:48, 5.ජුනි 2018

ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රූපවාහිනියේ නවයයි පහ විශේෂාංගයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් හේම නලින් කරුණාරත්න මහතා එම වැඩසටහන ඔස්සේ රූපවාහිනියට සගරාමය වැඩසටහන් හඳුන්වා දීමට ද පුරෝගාමී වුණා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භක අවදියේම ඊට එක් වූ ඔහු

Read Full Article

Default