වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගන්න විශේෂ වැඩපිළිවෙළක් 0
මේ දිනවල දකුණු පළාත තුළ ව්‍යාප්ත වී ඇති වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.වෛරස් උණ රෝගය ඉන්ෆ්ලුවන්සා A ලෙස හඳුනාගෙන ඇති අතර සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හා