Back to homepage

Posts From ITN News Editor

යල කන්නයේ වී මිළදී ගැනීම මේ මස අවසන් සතියේ සිට.

යල කන්නයේ වී මිළදී ගැනීම මේ මස අවසන් සතියේ සිට.

🕔10:11, 21.ජූලි 2018

මේ මාසය අවසානයේදි යල කන්නයේ වී මිළදි ගැනීම් ආරම්භ කෙරෙනවා. ඒ සදහා අදාල අංශ දැනුවත්කර ඇති බවයි වී අළෙවි මන්ඩලය සදහන් කළේ. දිස්ති‍්‍රක් මට්ටමින් මිළදී ගන්නා වී ගබඩා කිරිමේ පහසුකම් ද සලසා ඇති බවයි වී අළෙවි මන්ඩලය පෙන්වා දෙන්නෙ. ගොවිජනතාවට

Read Full Article
දේශපාලන සිරකරුවන් නිදහස් කිරිමට ඉතියෝපියා පාර්ලිමේන්තුවේ අනුමැතිය

දේශපාලන සිරකරුවන් නිදහස් කිරිමට ඉතියෝපියා පාර්ලිමේන්තුවේ අනුමැතිය

🕔10:05, 21.ජූලි 2018

දේශපාලන සිරකරුවන්ට සමාව ලබාදීමට ඉතියෝපියා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා. ඒ අනුව දේශපාලන සිරකරුවන් දහසකට වැඩි පිරිසක් නිදහස් කිරීමටයි ඉතියෝපියාව තීරණය කර තිබෙන්නෙ. ඒ සදහාවූ යෝජනාවට පසුගිය 05 වනදා අනුමැතිය හිමිවුණා. එම යෝජනාව ඉතියෝපියා පාර්ලිමේන්තුවේදි සති දෙකකට පසු සම්මත කරගැනීමට හැකිවී තිබෙනවා.

Read Full Article
අත්අඩංගුවටගත් ආනයන අපනයන දෙපාර්තමේන්තු පාලකවරයා අධිකරණය හමුවට

අත්අඩංගුවටගත් ආනයන අපනයන දෙපාර්තමේන්තු පාලකවරයා අධිකරණය හමුවට

🕔09:56, 21.ජූලි 2018

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් ආනයන අපනයන දෙපාර්තමේන්තු පාලකවරයා අධිකරණය හමුවට අද ඉදිරිපත් කෙරෙනවා. ඔහුට එරෙහිව අධිකරණය හමුවේ අද චෝදනා ගොනු කරන බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප‍්‍රකාශ කළේ. ඒ වැලිගම ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදල් ලබාගැනීම

Read Full Article
සෑම දිනකම අලුතින් මුඛ පිළිකා රෝගින් 6ක්

සෑම දිනකම අලුතින් මුඛ පිළිකා රෝගින් 6ක්

🕔09:53, 21.ජූලි 2018

සෑම දිනකම අලුතින් මුඛ පිළිකා රෝගින් 6දෙනෙකු ශ්‍රී‍්‍ර ලංකාවෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. මුඛ පිළිකා හේතුවෙන් දිනකට 3න් දෙනෙකු මියයන බවත් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙනවා. පාසල් ළමුන් අතර දුම්කොළ සහ පුවක් ආශි‍්‍රත නිෂ්පාදන සිීඝ‍්‍රයෙන් ව්‍යප්ත වී ඇති

Read Full Article
ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි

ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි

🕔20:43, 20.ජූලි 2018

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. දිවයින හරහා

Read Full Article
සෑම සිකුරාදාවකම කොළඹ විශේෂ සංස්කෘතික වැඩසටහනක් නොමිලේ

සෑම සිකුරාදාවකම කොළඹ විශේෂ සංස්කෘතික වැඩසටහනක් නොමිලේ

🕔12:12, 20.ජූලි 2018

කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයින්ගේ විනෝදාස්වාදය උදෙසා විශේෂ සංස්කෘතික වැඩසටහනක් සෑම සිකුරාදා දිනකම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ මග පෙන්වීමෙන් සංවිධාන කෙරෙන එම වැඩසටහන පැවැත්වෙන්නේ කොළඹ ආකේඩ් පරිශ්‍රයේදීයි. නොමිලේ පැවැත්වෙන මෙම වැඩසටහනේ පළමුවැන්න අද පස්වරු 7ට ආරම්භවීමට නියමිතයි.

Read Full Article
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

🕔11:53, 20.ජූලි 2018

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් දෙදෙනෙක් පුත්තලම තිල්අඩිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී මත් කුඩු ග‍්‍රෑම් 2යි මිලි ග‍්‍රෑම් 560ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නෙ. පුත්තලම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය වැටලීම සිදුකළා. සැකකරුවන් පිට පළාත් වලින් හෙරොයින් ගෙනවිත්

Read Full Article
පුද්ගලයෙක් වැලි කන්දකට යටවෙයි

පුද්ගලයෙක් වැලි කන්දකට යටවෙයි

🕔10:55, 20.ජූලි 2018

වැලි ගොඩකට යටවීමෙන් මහියංගනය අක්කර 80 ප‍්‍රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වුණා. මහවැලි ගඟ අසල කැනීම් කරමින් සිටි අයෙක් මෙලෙස වැලි කන්දට යටවී ඇති බවයි පොලීසිය පවසන්නේ. බරපතල තත්ත්වයේ පසුවු එම පුද්ගලයා මහියංගනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගියා. ඔහු සොරබොර ජනපදය ප‍්‍රදේශයේ

Read Full Article
ඇමෙරිකාවේ සංචාරයකට ට්‍රම්ප්ගෙන් පුටින්ට ආරාධනා

ඇමෙරිකාවේ සංචාරයකට ට්‍රම්ප්ගෙන් පුටින්ට ආරාධනා

🕔10:45, 20.ජූලි 2018

ඇමෙරිකාවේ සංචාරයක් සදහා පැමිණෙන ලෙස එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ආරාධනා කර තිබෙනවා. ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටියේ සංචාරයට අදාළ සාකච්ඡා දැනටමත් පැවැත්වෙන බවයි. ෆින්ලන්තයේදී දෙරටේ රාජ්‍ය නායකයින් අතර පැවති

Read Full Article
වලසෙකු පහරදුන් හමුදා සෙබළාට බරපතල තුවාල

වලසෙකු පහරදුන් හමුදා සෙබළාට බරපතල තුවාල

🕔10:38, 20.ජූලි 2018

වලසෙකු පහරදිමෙන් බරපතල තුවාල ලැබු යුධ හමුදා සෙබළෙක් මුලතිව් රෝහලට ඇතුලත් කර තිබෙනවා. මුලතිව් තන්නිමුරිප්පු රක්ෂිත ප‍්‍රදේශයේදි පහරදිම සිදුව ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. අසල කඳවුරක සේවයේ යෙදී සිටි සෙබළා කිසියම් අවශ්‍යතාවක් සදහා කැලෑවට ගොස් තිබෙනවා. එහිදි එක්වරම කඩා

Read Full Article