Back to homepage

Posts From ITN News Editor

කොළඹ නගර සීමාවේ ජල සැපයුම අඩුපීඩනයකින්

කොළඹ නගර සීමාවේ ජල සැපයුම අඩුපීඩනයකින් 0

🕔09:47, 23.ජුනි 2018

කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩනයකින් සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළා. ඒ අත්‍යවශ්‍ය ජලනළ අලුත්වැඩියාවක් හේතුවෙන්. අද දහවල් 12 සිට රාත‍්‍රී 12 දක්වා පැය 12 ක කාලයක් කොලඹ මහ නගර සභා සීමාවේ ජල සැපයුම අඩු පීඩන තත්වයක්

Read Full Article
මාතර ස්වර්ණාභරණ කොල්ලයේ ප‍්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට

මාතර ස්වර්ණාභරණ කොල්ලයේ ප‍්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට 0

🕔09:10, 23.ජුනි 2018

මාතර ස්වර්ණාභරණ අලෙවි සැල කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන චාමර ඉන්ද්‍රජිත් මියගොස් තිබෙනවා. ඒ චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා පොලිසියට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරිමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලිසිය එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරයකින්. මාතර කිරලකැලේ ප‍්‍රදේශයේ සඟවා තිබූ බෑගයක් පෙන්වීමට යාමේදී එහි තිබූ අත්බෝම්බයක්

Read Full Article
ඥානසාර හිමි ඇප මත නිදහස්

ඥානසාර හිමි ඇප මත නිදහස් 0

🕔15:16, 22.ජුනි 2018

අධිකරණය මගින් වැරදිකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට ඇප මත මුදාහැරුණා. ඒ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණයේදී බැනවැදී තර්ජනය කිරීමේ

Read Full Article
කිලිනොච්චියේ ගම්මාන කිහිපයක ජනතාව භීතියට පත්කළ දිවියෙකු ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් මියගියා. දිවියාගේ පහරදීමෙන් පුද්ගලයන් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කිලිනොච්චියේ ගම්මාන කිහිපයක ජනතාව භීතියට පත්කළ දිවියෙකු ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් මියගියා. දිවියාගේ පහරදීමෙන් පුද්ගලයන් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 0

🕔10:39, 22.ජුනි 2018 Read Full Article
මේ ලෝකේ නරක ශිෂ්‍යයන් කියලා ජාතියක් නැහැ, ඉන්නේ නරක ගුරුවරු විතරයි

මේ ලෝකේ නරක ශිෂ්‍යයන් කියලා ජාතියක් නැහැ, ඉන්නේ නරක ගුරුවරු විතරයි 0

🕔19:43, 21.ජුනි 2018

“හිච්කී” කලකට පසු සුපිරි නිළි රාණි මුකර්ජි විසින් රඟන අතිවිශිෂ්ට හින්දි චිත්‍රපටයක්. අන්කූර් මල්හෝත්රාගේ පිටපතක් අනුව සිදුකළ මෙම සිනමාපටයේ අධ්‍යක්ෂණය සිද්ධාර්ත් මල්හෝත්රාගේ යි.ඊට නිෂ්පාදන දායකත්වය සපයන්නේ මහේෂ් ෂර්මා විසිනි. පාසලක් පදනම් කරගෙන එහි 9 වසරේ පංතිවල අධ්‍යාපන ක්‍රමයේ සිදුවන විවිධ

Read Full Article
ලොව ධනවත්ම ප්‍රකෝටිපතියෝ – 2018

ලොව ධනවත්ම ප්‍රකෝටිපතියෝ – 2018 0

🕔17:30, 21.ජුනි 2018

ලොව ධනවත්ම පුද්ගලයා කවුද? ෆෝබ්ස් සඟරාව, ලෝක වෙළෙඳපොළේ උච්චාවචනයන් අනුව ප්‍රකෝටිපතියන් අනුපිළිවෙළ යාවත්කාලීන කරන අතර සෑම වසරකම සංඛ්‍යා දත්ත ලේඛනයක් නිකුත් කරයි. ඒ අනුව, # 1. ජෙෆ් බෙෂෝස් ප්‍රධාන විධායක නිලධාරී – ඇමසෝන් මේවන විට ශුද්ධ වත්කම – 6/21/18 වන

Read Full Article
ලිංගික සංක්‍රාන්තික ප්‍රජාව වෙනුවෙන් පැවැත්වුණු ‘Queen of Dhwayah’

ලිංගික සංක්‍රාන්තික ප්‍රජාව වෙනුවෙන් පැවැත්වුණු ‘Queen of Dhwayah’ 0

🕔14:36, 20.ජුනි 2018

ලිංගික සංක්‍රාන්තික ප්‍රජාව ගැන ජනතාව අතර ධනාත්මක සිතිවිලි ඇතිකරවීමේ අරමුණින් රූප සුන්දරිය තේරීමේ උත්සවයක් ඉන්දියාවේ නිරිතදිග වෙරළබඩ තීරයේ කොචි නගරයෙහි පැවැත්වුණා. දෙවන වරටත් පැවැත්වුණු මේ උත්සවය ‘Queen of Dhwayah’ ක්යින් ඔෆ් දිව්‍යා නමින් නම්කර තිබුණා. රූ සුන්දරියන් ලෙස සැරසුණු 16දෙනෙක් මෙහිදී

Read Full Article
පාර්ලිමේන්තුවට පනින්න හැදූ සයිටම් විරෝධීන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

පාර්ලිමේන්තුවට පනින්න හැදූ සයිටම් විරෝධීන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර 0

🕔19:49, 19.ජුනි 2018 Read Full Article
මනුෂ්‍ය ඝාතන අඩුවෙයි – පොලිස් වාර්තා හෙළිකරයි

මනුෂ්‍ය ඝාතන අඩුවෙයි – පොලිස් වාර්තා හෙළිකරයි 0

🕔13:54, 19.ජුනි 2018

පසුගිය යුද සමයේ  දී මනුෂ්‍ය ඝාතන සීඝ්‍රයෙන් ඉහළ ගියේය. පොලිස් මූලස්ථාන වාර්තා අනුව 2008 වසරේදී සිදුව ඇති මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 1378කි. 2009 වසරේ දී එය 901ක් ලෙස වාර්තා විය. සිවිල් යුද්ධය අවසන් වුවද සමාන්‍ය ජන සමාජය තුළ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව

Read Full Article
‘GRINGO’ ඔස්සේ සිනමාවට එන ජැක්සන්ගේ දියණිය

‘GRINGO’ ඔස්සේ සිනමාවට එන ජැක්සන්ගේ දියණිය 0

🕔18:54, 18.ජුනි 2018

අමෙරිකානු සිනමා අධ්‍යක්ෂවරයකු වන නෑෂ් එජර්ටන් ගේ නවතම සිනමා නිර්මාණය වන ‘GRINGO’ (ග්‍රින්ගෝ) සිනමාපටය මේ දිනවල සාර්ථකව තිරගත වනවා. ත්‍රාසය, භීතිය, කුතුහලය, ප්‍රේමය සහ  සටන් ජවනිකා රැසක් මෙම චිත්‍රපටයට ඇතුලත්.කොල්ලකරුවන් පිරිසකගේ ක්‍රියා කලාප ජාලයක් වටායි  මෙම සිනමා පටය විහිදී යන්නේ.

Read Full Article

Default