Back to homepage

Posts From ITN News Editor

මාලදිවයින් ජනාධිපතිවරණයට දින නියම කෙරෙයි

මාලදිවයින් ජනාධිපතිවරණයට දින නියම කෙරෙයි 0

🕔13:56, 9.ජුනි 2018

මාලදිවයින් ජනාධිපතිවරණයට දින නියම කර තිබෙනවා. ලබන සැප්තැම්බර් මස 23 වනදා මැතිවරණය පැවැත්වීමටයි එරට මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ. ලබන මස 15 වනදා සිට 25 වනදා දක්වා ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙනවා. වත්මන් ජනාධිපති යාමින් අබ්දුල්ලා ගයුම් ද දෙවන ධුර කාලය

Read Full Article
සෝමාලියාවේදී ඇමරිකා හමුදා භට පිරිසකට ප්‍රහාරයක්

සෝමාලියාවේදී ඇමරිකා හමුදා භට පිරිසකට ප්‍රහාරයක් 0

🕔12:54, 9.ජුනි 2018

සෝමාලියාවේදී ඇමරිකා හමුදා භට පිරිසක් ඉලක්ක කරගනිමින් කැරලි ප‍්‍රහාරයක් එල්ල වුණා. ඉන් ඇමරිකා හමුදා සෙබලුන් පස් දෙනෙකු තුවාල ලැබූ බවයි සෝමාලි වාර්තා සදහන් කළේ. තවත් සෙබලෙකු මියගොස් තිබෙනවා. සෝමාලි ආරක්ෂක අංශ සාමාජිකයෙකු ද තුවාල ලැබූ බව එරට වාර්තා සදහන් කළා. 

Read Full Article
ඉවත දමන මත්ස්‍ය කොටස්වලින් සත්ත්ව ආහර නිපදවීමේ වැඩපිළිවෙලක්

ඉවත දමන මත්ස්‍ය කොටස්වලින් සත්ත්ව ආහර නිපදවීමේ වැඩපිළිවෙලක් 0

🕔12:08, 9.ජුනි 2018

ඉවත දමන මත්ස්‍ය කොටස්වලින් සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා බලාපොරොත්තු වනවා. 2018 අයවැය මගින් රජය හදුනවා දුන් “ නිල හරිත ” අයවැය සහ 2016

Read Full Article
ප්‍රවීන සාහිත්‍යවේදී සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන සාහිත්‍යවේදී සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි 0

🕔11:20, 9.ජුනි 2018

ප‍්‍රවීන ලේඛකයෙකු , ග‍්‍රන්ථ කතෘවරයෙකු සහ ටෙලි නාට්‍යය හා චිත‍්‍රපට පිටපත් රචකයෙකු වූ සෝමවීර සේනානායක මහතා අභාවප‍්‍රාප්ත වුණා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී. අසනීප තත්වයක් හේතුවෙන් දින 10 ක් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි සෝමවීර සේනානායක මහතා

Read Full Article
අතුරුගිරියේ මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ

අතුරුගිරියේ මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ 0

🕔10:52, 9.ජුනි 2018

අතුරුගිරියේ පෞද්ගලික ආයතනයක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භ කළා. සැකකරුවන් හදුනාගෙන නැතැයි පොලිසිය පවසනවා. අතුරුගිරිය විජය මාවත ප‍්‍රදේශයේදී පෞද්ගලික ආයතනයක ණය වාරික එකතු කරන පුද්ගලයෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මුදල් කොල්ලකා

Read Full Article
ඊශ‍්‍රායල වෙඩි තැබීමකින් පලස්තීන වැසියන් 600 කට තුවාල

ඊශ‍්‍රායල වෙඩි තැබීමකින් පලස්තීන වැසියන් 600 කට තුවාල 0

🕔10:30, 9.ජුනි 2018

ගාසා තීරයේ විරෝධතා කරුවන්ට ඊශ‍්‍රායල හමුදාව එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 600 ක් තුවාල ලබා ඇති බවයි පලස්තීන වාර්තා සදහන් කළේ. ඊයේ අවස්ථා කිහිපයකදිී ගාසා තීරයේ උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා. ඊශ‍්‍රායල ආරක්ෂක අංශ ඔවුන්

Read Full Article
ඇල්පිටිය බස් නැවතුම්පොළ පුළුල් කිරීමට පියවර

ඇල්පිටිය බස් නැවතුම්පොළ පුළුල් කිරීමට පියවර 0

🕔10:23, 9.ජුනි 2018

ඇල්පිටිය නගර සංවර්ධන සැලැස්ම කඩිනමින් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හා අදාළ ප‍්‍රගතිය පිළිබඳව කරුණු සොයා බැලීමේ සාකච්ඡාවක් ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇල්පිටිය ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැවුණා. එහිදි ඇල්පිටිය බස් නැවතුම්පොළ, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන සංවර්ධනය

Read Full Article
කරන්දෙණිය ප‍්‍රාදේශීය සභා උප සභාපති ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට

කරන්දෙණිය ප‍්‍රාදේශීය සභා උප සභාපති ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට 0

🕔09:58, 9.ජුනි 2018

කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනෙක් සැකකරුවන්ද හදුනාගෙන ඇති බවයි පොලිසිය ප‍්‍රකාශකළේ.  ඊයේ රාත‍්‍රී 10.15 ට පමණ ඌරගස්මංහන්දිය කොරකීන ප‍්‍රදේශයේදී කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී ඔහුට වෙඩි තබා ඇති

Read Full Article
සොඳුරු සන්නිවේදකයාගේ සමුගැනීම

සොඳුරු සන්නිවේදකයාගේ සමුගැනීම 0

🕔19:16, 8.ජුනි 2018 Read Full Article
එන්න යන්න බළල් දිවයිනට

එන්න යන්න බළල් දිවයිනට 0

🕔18:12, 8.ජුනි 2018

පූසන්ට ලෝකේ පාලනය දීල පූසෝ යටතේ මිනිස්සුන්ට ජීවත්වෙන්න වුණු චිත්‍රපට නම් අපි ඕනෑතරම් බලලා තියනවා. හැබැයි ඇත්තටම මේ ලෝකේ තියෙන පූසන්ට වෙන් වුණු දිවයිනක් ගැන අහල තියනවද? දුපතක ඉන්න සම්පුර්ණ මිනිසුන් ප්‍රමාණයටත් වැඩා වැඩියන් පුසෝ ඉන්න දූපතක් ගැන හිතන්නවත් පුලුවන්ද?

Read Full Article

Default