Back to homepage

Posts From ITN News Editor

පොලිස් මෙහෙයුම්වලදී පෙට්‍රල් ලීටර් 23,728ක් සහ ඩීසල් ලීටර් 41,382 ක් සොයා ගැනේ

පොලිස් මෙහෙයුම්වලදී පෙට්‍රල් ලීටර් 23,728ක් සහ ඩීසල් ලීටර් 41,382 ක් සොයා ගැනේ

🕔12:11, 29.ජුනි 2022

වංචනිකව ඉන්ධන සඟවාගෙන සිටින පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී පෙට්‍රල් ලීටර් 23,728ක් පොලීසිය සොයා ගත්තා. ඩීසල් ලීටර් 41382 ක් සෙයා ගැනීමට හැකි වී තිබෙනවා. IOC ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමත් සමග එම පිරවුම්හල් ආශ්‍රිතව ඉතා දිගු පෝලිම් දක්නට ලැබෙනවා. සීමාවන්ට යටත්ව

Read Full Article
ඇමෙරිකා ජනපති ජෝ බයිඩ්න්ට ගෝඨාභය ජනපති ප්‍රසාදය පළ කරයි

ඇමෙරිකා ජනපති ජෝ බයිඩ්න්ට ගෝඨාභය ජනපති ප්‍රසාදය පළ කරයි

🕔12:03, 29.ජුනි 2022

ශ්‍රී ලංකාවට අමතර ඇමෙරිකා ඩොලර් මිලියන 20 ක් ලබාදීමට ඇමෙරිකා ජනපති ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනපති ප්‍රසාදය පළ කළා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙලෙස ස්තූතිය පළ කර ඇත්තේ. ශ්‍රී ලංකාවට මෙතෙක් ලබාදී ඇති සහ ලබාදීමට නියමිත ආධාරවලට

Read Full Article
පූජ්‍ය කටුකුරුන්දේ මෛත්‍රී හිමිගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට

පූජ්‍ය කටුකුරුන්දේ මෛත්‍රී හිමිගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට

🕔11:54, 29.ජුනි 2022

අපවත්වී වදාළ පූජ්‍ය කටුකුරුන්දේ මෛත්‍රී ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මොරටුව එගොඩ උයන  සුනන්දෝපනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සිදු කරනවා. මොරටුව කොරලවැල්ල කටුකුරුන්ද වාලුකාරාම මහාවිහාරාධිපති  පූජ්‍ය කටුකුරුන්දේ මෛත්‍රී ස්වාමීන්වහන්සේ අපවත්වන විට 89 වන වියේ පසු වුණා. උන්වහන්සේ ශාසනික මෙන්ම සමාජීය මෙහෙවර

Read Full Article
ගිනි අවියක් අත්වැරද්දකින් ක්‍රියාත්මක වීමෙන් බිළිදියක ජීවිතක්ෂයට

ගිනි අවියක් අත්වැරද්දකින් ක්‍රියාත්මක වීමෙන් බිළිදියක ජීවිතක්ෂයට

🕔11:35, 29.ජුනි 2022

ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ 8 හැවිරිදි පිරිමි දරුවෙකු අත තිබූ ගිනි අවියක් අත්වැරද්දකින් ක්‍රියාත්මක වීමෙන් බිළිදියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තම පියාගේ ගිනි අවිය සමග සෙල්ලම් කරමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. එමෙන්ම ඔවුන් සමග සිටි තවත් කුඩා ගැහැණු දරුවෙකු වෙඩි ප්‍රහාරයෙන්

Read Full Article
ලංගම බස් ගාස්තු වැඩි කිරීමේ තීරණයක් තවම නැහැ

ලංගම බස් ගාස්තු වැඩි කිරීමේ තීරණයක් තවම නැහැ

🕔11:31, 29.ජුනි 2022

ලබන පළමුවනදා සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි කරන බව පැවසුවද ලංගම බස් ගාස්තු වැඩි කිරීම පිළිබද තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ලංගම සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.  

Read Full Article
කොලොම්බියාවේ රැඳවූවන් 49 දෙනෙකු ජීවිතක්ෂයට

කොලොම්බියාවේ රැඳවූවන් 49 දෙනෙකු ජීවිතක්ෂයට

🕔10:28, 29.ජුනි 2022

කොලොම්බියාවේ බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයින්  49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව  තිබෙනවා. ගැටුම්මෙන් තවත් රැදවූවන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. කොලොම්බියාවේ ටුලුවා බන්ධනාගාරයේයි මෙම ගැටුම ඇති වී තිබෙන්නේ. ගැටුම අතරතුරදී රැදවූවන් බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කර ඇති

Read Full Article
රුපියල් ලක්ෂ 50 කට අලෙවි කිරීමට තිබූ වාලම්පූරි 2ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 50 කට අලෙවි කිරීමට තිබූ වාලම්පූරි 2ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

🕔10:04, 29.ජුනි 2022

රුපියල් ලක්ෂ 50 කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වාලම්පූරි දෙකක් අත්අඩංගුවට ගැනුණා. අම්පාර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් මෙම වැටලීම සිදු කෙරුණා. ඒ නාවික හමුදා බුද්ධි අංශය ලබා දුන් තොරතුරක් මතයි. උපාය දූතයෙකු යොදවා වාලම්පූරි මිලදී ගැනීමට යන මුවාවෙන්

Read Full Article
පූඩුල්ල කන්ද රක්ෂිතයේ ගින්නක් – අක්කර 200ක් විනාශයි

පූඩුල්ල කන්ද රක්ෂිතයේ ගින්නක් – අක්කර 200ක් විනාශයි

🕔09:37, 29.ජුනි 2022

මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දිග්ගල  පූඩුල්ල කන්ද රක්ෂිත ප්‍රදේශයේ පෙරේදා රාත්‍රී කාලයේ හටගත් ගින්නෙන් අක්කර 200ක් අධික ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බව පොලිසිය පවසයි . වන සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් මෙසේ වන රක්ෂිත ප්‍රදේශයට ගිනි

Read Full Article
ලොව පුරා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් කෝටි 55 ක් ඉක්මවයි

ලොව පුරා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් කෝටි 55 ක් ඉක්මවයි

🕔09:29, 29.ජුනි 2022

ලොව පුරා රටවල් 228 කින් හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 55 ක් ඉක්මවා තිබෙනවා. ගත වූ පැය 24 ට පමණක් ලොව පුරා රටවලින් ලක්ෂ 07 කට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1326 ක්. ඊයේ දිනයේදී

Read Full Article
අකුරැස්ස ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

අකුරැස්ස ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

🕔09:25, 29.ජුනි 2022

අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේදී දේවාලයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තිබ්බටුවාව ප්‍රදේශයේදී 70 හැවිරිදි පුද්ගලයෙකුගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන්  පලා ගොස් සිටියා. අකුරැස්ස පොලීසිය කළ මෙහෙයුමේදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Read Full Article