Back to homepage

Posts From ITN News Editor

අයිෆල් කුලුනේ ආරක්ෂාවට වෙඩි නොවදින වීදුරු ආවරණයක්

අයිෆල් කුලුනේ ආරක්ෂාවට වෙඩි නොවදින වීදුරු ආවරණයක් 0

🕔10:32, 16.ජුනි 2018

පැරිසියේ අයිෆල් කුලුනේ ආරක්ෂාව තවදුරටත්  තර කිරිමට පියවර ගෙන ඇති බව එරට වාර්තා සදහන් කරනවා. අයිෆල් කුලුනේ ආරක්ෂාව සදහා උසබිත්ති සහ වෙඩි නොවදින වීදුරු ආවරණයකින් යුත් ආරක්ෂක වැටක් ඉදිකිරිමට  පියවර ගෙන තිබෙනවා. ත්‍රස්ත තර්ජන වලින් ආරක්ෂා වීම එහි අරමුණයි. ආරක්ෂක

Read Full Article
එංගලන්තයේ කලා විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක ගින්නක්

එංගලන්තයේ කලා විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක ගින්නක් 0

🕔10:30, 16.ජුනි 2018

එංගලන්තයේ කලා විශ්වවිද්‍යාලයක පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා. එංගලන්තයේ ග්ලස්ගෝ කලා විශ්වවිද්‍යාලයේ  පිහිටි ගොඩනැගිල්ලකයි  ගින්න හටගෙන ඇත්තේ. මේ වන විටත් ගින්න නිවා දැමීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව එරට වාර්තා සදහන් කරනවා.  2014 වසරේදී ද මෙම ගොඩනැගිල්‍ලේ ගින්නක් හට ගෙන තිබූ

Read Full Article
 මීගමු මුහුදේ අතුරුදන් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවෙයි

 මීගමු මුහුදේ අතුරුදන් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවෙයි 0

🕔10:17, 16.ජුනි 2018

මීගමුව කොච්චිකඩේ පළගතුරේ  ප්‍රදේශයෙන් මුහුදේ  දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර අද උදෑසන හමුවුණා. කොච්චිකඩේ ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන  සිසුන් 05 දෙනෙකු කොච්චිකඩේ පළගතුරේ ප්‍රදේශයේ මුහුදේ දියනෑමට ගොස් තිබෙනවා.  මුහුදේ පැවති රළු ස්වභාවය

Read Full Article
උතුරු මුහුදේ අතරමංව සිටි ධීවරයෝ බේරා ගැනෙයි

උතුරු මුහුදේ අතරමංව සිටි ධීවරයෝ බේරා ගැනෙයි 0

🕔10:07, 16.ජුනි 2018

උතුරු මුහුදේ අතරමංව සිටි ධීවරයින් පස් දෙනෙකු බේරාගැනීමට නාවික හමුදාව සමත්වුණා. යාත‍්‍රාවේ ඇතිවූ කාර්මික ද්‍යෝෂයක් හේතුවෙන් ඔවුන් රැදී සිටියේ පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ. සයුර නෞකාව මගින් ඔවුන් බේරාගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ. නිරුපද්‍රිතව රැගෙන ආ ධීවරයන්

Read Full Article
සහතික මිලට පොහොර අලෙවි නොකරන සමාගම්වල බලපත‍්‍ර අහෝසි කෙරේ

සහතික මිලට පොහොර අලෙවි නොකරන සමාගම්වල බලපත‍්‍ර අහෝසි කෙරේ 0

🕔09:44, 16.ජුනි 2018

සහතික මිලට පොහොර අලෙවි නොකරන පුද්ගලයන්ගේ බලපත‍්‍රය අහෝසි කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළා. මාස් කන්නයේ සිට යුරියා මිශ‍්‍ර පොහොර ඇතුලු සියලු පොහොර වර්ග සදහා සහතික මිලක් නියම කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළා. පොහොර සමාගම් සමඟ ඒ පිලිබද

Read Full Article
නව සඳ දිස්වෙයි; ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරයි

නව සඳ දිස්වෙයි; ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරයි 0

🕔09:37, 16.ජුනි 2018

රාමසාන් උපවාසය ආරම්භ කරමින් ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරනවා. ඊයේ නව සඳ නිරික්ෂණයවීමත් සමඟ උපවාස සමය අවසන් වූ බවයි කොළඹ මහ පල්ලිය සදහන් කළේ. යාඥාවල නිරතවීමෙන් අනතුරුව ඉස්ලාම් බැතිමතුන් ඥාතීන් සමග එක්ව ආහාරපාන බෙදාහදාගනිමින් රාමසාන් සැමරීමයි සිදුවන්නේ. මනුෂ්‍ය වර්ගයාගේ

Read Full Article
ශ‍්‍රී ලංකා අහසේ වායුගෝලීය කැළඹීම් අධ්‍යයනයට විශේෂඥ කණ්ඩායම්

ශ‍්‍රී ලංකා අහසේ වායුගෝලීය කැළඹීම් අධ්‍යයනයට විශේෂඥ කණ්ඩායම් 0

🕔09:33, 16.ජුනි 2018

ශ‍්‍රී ලංකා අහසේ වායුගෝලීය කැළඹීම් හා විපර්‍යාස අධ්‍යයනය වැඩපිළිවෙළක් ආරම්භ වුණා. ඒ සදහා එක්වන්නේ ඇමරිකා ගුවන් හමුදාවට අයත් හරිකේන් හන්ටර්ස් බලඇණි නියමුවන් හා කාලගුණ විපර්යාස පිලිබද විද්‍යාඥයන් පිරිසක්. දින 10 ක කාලයක් අධ්‍යයන කටයුතු සිදුවන බවයි ශ‍්‍රී ලංකා සිවිල් ගුවන්

Read Full Article
ගම්පෙරලියට තව සති දෙකයි

ගම්පෙරලියට තව සති දෙකයි 0

🕔09:27, 16.ජුනි 2018

ගම්පෙරලිය ජාතික වැඩසටහන තවත් සති දෙකකින් ආරම්භ කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළා. ග‍්‍රාමීය ප‍්‍රදේශවල දැවැන්ත සංවර්ධනයක් ඇතිකිරීමයි අරමුණ. සෑම ග‍්‍රාමසේවා වසමකටම රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ජනතාවට යහපත් ජිවන ක‍්‍රමයක් උදාකරදීම අරමුණ බවයි ජනාධිපතිතුමා

Read Full Article
අභ්‍යවකාශ ගතවූ අයාලේ ගිය බල්ලෝ

අභ්‍යවකාශ ගතවූ අයාලේ ගිය බල්ලෝ 0

🕔18:14, 15.ජුනි 2018

තාරකා විද්‍යාඥයන් හා ගගනගාමින් අභ්‍යවකාශයට යන්නට පෙර ඒ සුවිශේෂ ගමනේ මුල්ම අත්දැකීම ලබාගත්තේ සෝවියට් දේශයේ සුනඛයන් කණ්ඩායමක් බව අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඉතිහාසය සොයා යන කා හට  වුවත් දැකගන්න ලැබෙනවා. එහෙත් ඒ ගමන ඒ සුනඛයන්ට කිසිවිටකත් ඓතිහාසික වූයේ හෝ සුවිශේෂ වූයේ නැත.

Read Full Article
උසස් බුද්ධියක් ඇති රොබෝමය යුධ සුනඛයා ලොවපුරා යන්න සූදානම්

උසස් බුද්ධියක් ඇති රොබෝමය යුධ සුනඛයා ලොවපුරා යන්න සූදානම් 0

🕔15:58, 15.ජුනි 2018

මේ තරුණයා සහ ඔහුගේ බල්ලා ගැන දැන් ලොව පුරා සිනමාලෝලීන් උන්මාදයයෙන් කතාකරන්නට පටන් අරන්. මේ ඔබ වෙනත් චිත්‍රපට වල දකින බල්ලෙක් නොවෙයි. මේ රොබෝ සුනඛයෙක්. “A.X.L.” යනු 2018 වසරේ ත්‍රාසජනක චිත්‍රපටයයි. Miles (2015)  චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සහ Cohen on the Bridge:

Read Full Article

Default