Back to homepage

Posts From ITN News Editor

IOC ඉන්ධන මිලත් අඩුකෙරේ.

IOC ඉන්ධන මිලත් අඩුකෙරේ. 0

🕔09:10, 1.දෙසැ. 2018

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ අයිඕසී සමාගමේ සියලු වර්ගවල ඉන්ධන මිල රුපියල් පහකින් අඩුකර තිබෙනවා. ඒ ඊයේ මධ්‍යම රාතී‍්‍රයේ සිටයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 135 ක්. අයිඕසී සමාගමේ ඔක්ටේන් 92 පරෙටල් ලීටරයක්

Read Full Article
ගොවි සහන නොමැති නිසා ගොවීන් ලක්ෂ තුනක් සියදිවි හානි කරගෙන

ගොවි සහන නොමැති නිසා ගොවීන් ලක්ෂ තුනක් සියදිවි හානි කරගෙන 0

🕔09:07, 1.දෙසැ. 2018

1995 වර්ෂයේ සිට මේ දක්වා ඉන්දීය ගොවීන් ලක්ෂ තුනක් සියදිවි හානි කරගෙන ඇති බව හෙළිවුණා. ඒ කෘෂි නිෂ්පාදන වලට ඉහළ මිලක් නොලැබීම සහ ගොවි සහන කප්පාදු කිරීම හේතුවෙන්. දශක ගණනක්පුරා ඉන්දීය ගොවීන් නියඟය, ජල හිඟය, නිෂ්පාදනය අඩුවීම සහ නූතන තාක්ෂණික

Read Full Article
අසත්‍ය ප්‍රචාර ගෙන යන්නේ ව්‍යාජ ට්විටර් ගිණුමකින් – විනායගමූර්ති මුරලිදරන්

අසත්‍ය ප්‍රචාර ගෙන යන්නේ ව්‍යාජ ට්විටර් ගිණුමකින් – විනායගමූර්ති මුරලිදරන් 0

🕔17:45, 30.නොවැ. 2018

රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ තමා නමින් ව්‍යාජ ට්විටර් ගිණුමක් ආරම්භ කර ඇතැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් මහතා පවසනවා. එම ව්‍යාජ ගිණුම මගින් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් තමා පිළිබද වැරදි අවබෝධයක් ලබා දෙන බව ඒ මහතා කියාසිටිනවා. අයිටිඑන්

Read Full Article
මහින්දගේ අග්‍රාමාත්‍ය ධුරය පිළිබඳ රීට් පෙත්සම සලකා බැලීම අද

මහින්දගේ අග්‍රාමාත්‍ය ධුරය පිළිබඳ රීට් පෙත්සම සලකා බැලීම අද 0

🕔09:47, 30.නොවැ. 2018

මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට හිමිකමක් නොමැති බවට ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රීට් පෙත්සමක් අභියාචනාධිකරණයේදී අද සලකා බැලීමට නියමිතයි. ඒ හේතුවෙන් අලුත්කඩේ උසාවි සංකීර්ණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. අමතර පොලිස් නිලධාරීන් අධිකරණ සංකීර්ණය අවට ආරක්ෂාව

Read Full Article
ඕස්ට්‍රේලියාවේ පාසල් සිසුන් උද්ඝෝෂණයක

ඕස්ට්‍රේලියාවේ පාසල් සිසුන් උද්ඝෝෂණයක 0

🕔09:41, 30.නොවැ. 2018

දේශගුණික විපර්යාස සදහා ක්‍රියාමාර්ගයක් ඉල්ලා ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක පාසල් සිසුන් උද්ඝෝෂණයක නිරත වනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ඕස්ට්‍රේලියාවට විවිධ ස්වාභාවික ව්‍යසනවලින් බලපෑම් එල්ල වුණා. වායු විමෝචන වාර්තාව අනුව පසුගිය වසරේ සිට මේ වසර දක්වා ඕස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වයන්හි කිසිදු ගුණාත්මක වර්ධනයක් සිදුව

Read Full Article
අන්තර් ක්‍රීඩා සමාජ නැගීඑන ක්‍රීඩකයින්ගේ ප්‍රිමිය ලීග් ශූරතාව SSC කණ්ඩායමට

අන්තර් ක්‍රීඩා සමාජ නැගීඑන ක්‍රීඩකයින්ගේ ප්‍රිමිය ලීග් ශූරතාව SSC කණ්ඩායමට 0

🕔09:38, 30.නොවැ. 2018

අන්තර් ක්‍රීඩා සමාජ නැගීඑන ක්‍රීඩකයින්ගේ ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට එස් එස් සී කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහා තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉණිමේ ජයග්‍රහනයක් වාර්තා කරමින්. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ

Read Full Article
ජාතික යොවුන් මලල ක්‍රීඩා සංචිතය යළි වැඩ අල්ලයි

ජාතික යොවුන් මලල ක්‍රීඩා සංචිතය යළි වැඩ අල්ලයි 0

🕔09:32, 30.නොවැ. 2018

ජාතික යොවුන් මලල ක්‍රීඩා සංචිතය ලබන 23 වනදා සිට යළි පුහුණුවීම් ආරම්භ කරන බව ජාතික මලල ක්‍රීඩා සංගමය සදහන් කරනවා. තුන්වන ආසියා යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් ජාතික යොවුන් මලල ක්‍රීඩා සංචිතය පිහිටවනු ලැබුවා. ඊට ක්‍රීඩකයින් 11 දෙනෙකු හා

Read Full Article
පුටින් සමඟ සාකච්ඡා ට්‍රම්ප් අවලංගු කරයි

පුටින් සමඟ සාකච්ඡා ට්‍රම්ප් අවලංගු කරයි 0

🕔09:14, 30.නොවැ. 2018

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගුකර තිබෙනවා. රුසියාව යුක්රේනයේ නෞකා 03ක් අත්පත්කර ගැනීමේ සිද්ධිය මුල්කර ගනිමිනුයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ද ඇමෙරිකා ජනාධිපතිවරයා මීට පෙර ඉල්ලා

Read Full Article
මඩකලපුව පොලිස් නිලධාරීන් දෙදෙනා මියයාම ගැන පුළුල් විමර්ශනයක්

මඩකලපුව පොලිස් නිලධාරීන් දෙදෙනා මියයාම ගැන පුළුල් විමර්ශනයක් 0

🕔09:09, 30.නොවැ. 2018

මඩකලපුව, වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතන සිද්ධිය සම්බන්ධ විමර්ශන පිළිබඳ පරීක්ෂා කිරීමට පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් සිටිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙකුද එම කණ්ඩායමට ඇතුළත් බවයි පොලිස් මාධ්‍ය

Read Full Article
පාර්ලිමේන්තුව 10.30ට රැස්වෙයි; ආණ්ඩු පක්ෂය සහභාගී නො‍වෙයි

පාර්ලිමේන්තුව 10.30ට රැස්වෙයි; ආණ්ඩු පක්ෂය සහභාගී නො‍වෙයි 0

🕔08:32, 30.නොවැ. 2018

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතයි. ආණ්ඩු පක්ෂය අද දිනයේ ද සභා වාරයට සහභාගී නොවනු ඇති බවයි වාර්තා වන්නේ. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සැසිවාරය සදහා පැමිණෙන ආකාරය දැකගත හැකි වුණා.        

Read Full Article

Default