Back to homepage

Posts From ITN News Editor

කරන්දෙනියේ උපසභාපති ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කරන්දෙනියේ උපසභාපති ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට 0

🕔12:02, 15.ජුනි 2018

කරන්දෙනිය ප්‍රාදේශිය සභාවේ උපසභාපතිවරයා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කහව ප්‍රදේශයේදීයි. ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු  සිදු කළ වෙඩි තැබිමකින් කරන්දෙනිය ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඩොනල්ඩ් සම්පත් මහතා ජීවිතක්ෂයට පත්වුණා. ඒ පිලිබදව සිදු කළ විමර්ශන වලදී මීට

Read Full Article
මිනිස් ජාවාරම් කළ පුද්ගලයින් 3දෙනෙකුට වසර 25 ක සිර දඩුවම්

මිනිස් ජාවාරම් කළ පුද්ගලයින් 3දෙනෙකුට වසර 25 ක සිර දඩුවම් 0

🕔11:49, 15.ජුනි 2018

මිනිස් ජාවාරම් සිදුකළ පුද්ගලයින් තුන් දෙනෙකුට වසර 25 ක සිර දඩුවම් ලබාදිමට හංගේරියා අධිකරණය තීරණය කළා. 2015 වසරේ දි ට‍්‍රක් රථයකින් අනාරක්ෂිත ලෙස සරණාගතයින් 71 දෙනෙකු රැගෙන යාමයි ඔවුන්ට එරෙහි චෝදනාව. ඉන් කිහිප දෙනෙක් ට‍්‍රක් රථයේ දි මිය ගොස් තිබෙනවා.

Read Full Article
කැලණි ගඟේ දියේ ගිලී අතුරුදන්වු පුද්ගලයෙකු සොයා මෙහෙයුම්

කැලණි ගඟේ දියේ ගිලී අතුරුදන්වු පුද්ගලයෙකු සොයා මෙහෙයුම් 0

🕔11:43, 15.ජුනි 2018

දියේ ගිලී අතුරුදන්වු පුද්ගලයෙකු සොයා නාවික හමුදාව විමර්ශන සිදු කරනවා. කොස්ගම පූගොඩ ප‍්‍රදේශයේ දි කැලණි ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙක් µමලෙස අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නෙ. ඔහු ගොඩිගමුව ප‍්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අයෙක්.

Read Full Article
13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්තයේ සහය

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්තයේ සහය 0

🕔11:25, 15.ජුනි 2018

වසර 13 ක සහතික කළ අධ්‍යාපන වැඩසටහන් සදහා සහය  ලබා දීමට ෆින්ලන්ත රජය කැමැත්ත පළකළා. ඒ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් එරට නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය පෙට්රි පෙල්ටෝස් මහතා සහ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර පැවැත්වුණා. අධ්‍යාපන ක්ෂේත‍්‍රය දියුණු කිරිමට අදාල පියවර

Read Full Article
පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට 0

🕔11:12, 15.ජුනි 2018

ඌරගස් මංහන්දිය ප‍්‍රදේශයේ දි කාන්තාවක් ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යටගල විදුහල අසල වැටී සිටි කාන්තාවක් බලපිටිය රෝහලට ඇතුලත් කිරිමේදි මියගොස් ඇති බවට ඌරගස් මංහන්දිය පොලිසියට ලැබුණු තොරතුරක් මතයි විමර්ශන සිදුකළේ. එය මනුෂ්‍ය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී

Read Full Article
තුර්කියේ පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ කිර්තායා වැඩිවෙයි

තුර්කියේ පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ කිර්තායා වැඩිවෙයි 0

🕔10:28, 15.ජුනි 2018

තුර්කියේ පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැඩිවී තිබෙනවා. දකුණුදිග තුර්කිය ආශි‍්‍රතව ප‍්‍රබල සිද්ධීන් රැසක්ම වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නෙ. ගැටුම් වලින් තුන් දෙනෙකු මියගියා. තුවාල ලැබු ගණන අටක්. ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගාන් දෙවන ධුර කාලය සදහා තරඟ කරන

Read Full Article
නලින් බණ්ඩාර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවයි.

නලින් බණ්ඩාර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවයි. 0

🕔10:22, 15.ජුනි 2018

නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබෙනවා. ඔහු සිදුකළ පැමිණිල්ලකට ප‍්‍රකාශයක් ලබාගැනිම සදහා මෙසේ කැඳවීම් ලැබුනු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. යහපාලන රජයේ නීතිය කි‍්‍රයාත්මකවීම සියලු දෙනාට එක හා සමාන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නෙ.

Read Full Article
අනවසර කැනීම් සිදුකළ 11 දෙනෙකු අත්අඩංගුවට

අනවසර කැනීම් සිදුකළ 11 දෙනෙකු අත්අඩංගුවට 0

🕔10:17, 15.ජුනි 2018

පුරාවස්තු ලබා ගැනිමේ අරමුණින් අනවසර කැනීම් සිදුකළ 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෑගල්ල සහ රංගල ප‍්‍රදේශ වලදී. පින්දෙනිය අරන්දර ප‍්‍රදේශයේ අනවසර කැනීම් කළ හත් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත්වුණා. ඔවුන් පැමිණි ලොරි රථය ද පොලිස්

Read Full Article
ඉන්ෆ්ලුවෙන්සා ගැන ගුරුවරුන්ට උපදෙස් මාලාවක්.

ඉන්ෆ්ලුවෙන්සා ගැන ගුරුවරුන්ට උපදෙස් මාලාවක්. 0

🕔10:11, 15.ජුනි 2018

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබදව පාසල් දරුවන් දැනුවත් කිරිම සදහා ගුරුවරුන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මගින්. ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවෙකු පාසලේ දි හඳුනාගතහොත් කටයුතු කළයුතු ආකාරය පිළිබඳ උපදෙස් ඊට

Read Full Article
ගුවන් තොටුපලට රහසේ ආ අමුතු කටුස්සන්

ගුවන් තොටුපලට රහසේ ආ අමුතු කටුස්සන් 0

🕔10:07, 15.ජුනි 2018

කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සත්ව විශේෂ පිළිබදව රේගු විමර්ශන ආරම්භ කර තිබෙනවා. ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන සේවාව ඔස්සේ ඔස්ටේ‍්‍රලියාවේ සිට නීතිවිරෝධීව ඒවා මෙරටට එවා ඇති බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයන්ත මහතා ප‍්‍රකාශ කළේ. ඒ භාවිත කළ පරිගණකයක් ලෙස

Read Full Article

Default