ෂාෆිට ඇප ලැබුණු දා හිටපු ඇමති රිෂාඩ් දැන් සතුටුදැයි මගෙන් ඇසුවා – SSP මහින්ද හෙළි කරයි 0
වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වු කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට ඇප ලැබුණු දිනයේ රිෂාඩ් බදියුදීන් තමන් අමතා දැන් සතුටු ද යනුවෙන් විමසූ බව අදාළ විමර්ශන භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ පාස්කු