ITN News Editor

ITN News Editor

ජනපති මට ඉල්ලා අස්වෙන්නැයි කිව්වෙ නැහැ – කියන්නෙත් නැහැ කියල මට විශ්වාසයි

ජනපති මට ඉල්ලා අස්වෙන්නැයි කිව්වෙ නැහැ – කියන්නෙත් නැහැ කියල මට විශ්වාසයි

තමාට ධූරයෙන් ඉල්ලා අස්වෙන්නැයි කිසිවිටෙකත් ජනාධිපතිතුමා දැනුම් දීමක් කළේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. ඒ පළාත් පාලන ආයතන...

රඹුක්කනදී , වෙඩි තැබූ සහ ඊට නියෝග කළ අය අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග

රඹුක්කනදී , වෙඩි තැබූ සහ ඊට නියෝග කළ අය අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග

රඹුක්කනදී පසුගිය 19 වනදා පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට වෙඩි තැබීමට නියෝග කළ නිලධාරීන් සහ වෙඩි තැබූ නිලධාරීන්...

අද මධ්‍යම රාත්‍රියේ සිට 12.5 Kg ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

ගෑස් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 4860 දක්වා ඉහළ දමා...

සාරා ජෙස්මින් සොයා ගැනීමට හෙට(27) අම්පාරේදී සිරුරු කොටස් ගොඩගැනේ

සාරා ජෙස්මින් සොයා ගැනීමට හෙට(27) අම්පාරේදී සිරුරු කොටස් ගොඩගැනේ

2019 වසරේ සයින්දමරුදු බෝම්බ පිපිරීමෙන් මියගිය අයගේ දේහ කොටස් හෙට (27) ගොඩගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. දේහය...

පියල් හා ලොහාන් පෙර දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර තවදුරටත් ක්‍රියාත්මකයි – ජනාධිපති මාධ්‍ය අංශය

පියල් හා ලොහාන් පෙර දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර තවදුරටත් ක්‍රියාත්මකයි – ජනාධිපති මාධ්‍ය අංශය

පියල් නිශාන්ත හා ලොහාන් රත්වත්තේ මහත්වරුන් පෙර දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී...

රඹුක්කනදී ඉන්ධන බවුසරයට ගිනි තැබීමට උත්සහ කළ තැනැත්තා CID අත්අඩංගුවට

රඹුක්කනදී ඉන්ධන බවුසරයට ගිනි තැබීමට උත්සහ කළ තැනැත්තා CID අත්අඩංගුවට

පසුගිය 19 වෙනි අ‍‍ඟහරුවාදා දිනයේදී රඹුක්කන ප්‍රදේශයේදී ඇතිවූ නොසන්සුන්තාවය අතරතුරදී ඉන්ධන බවුසරයට ගිනි තැබීමට උත්සහ කළ බවට සැකකරු‌වෙකු අපරාධ පරීක්ෂණ...

ඩෙල්ටා නව උප ප්‍රභේදය තරුණ පිරිස් සහ පාසල් දරුවන් අතර පැතිරීමේ අවදානමක්

ඉන්දියාවෙන් දෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් ලබන බදාදා දිවයිනට

ඖෂධ හා ශල්‍ය උපාංගවර්ග 101ක් ඉන්දීය රජය මෙරටට පරිත්‍යාග කළා. ඒවා රැගත් නෞකාව ලබන බදාදා මෙරටට ලඟාවීමට නියමිතයි. ඉන්දීය නාවික...

බන්දු සමරසිංහ මිලානෝ හි කොන්සල් ජනරාල් ලෙස පත් නොකෙරේ – විදේශ කටයුතු අමාත්‍යාංශය

බන්දු සමරසිංහ මිලානෝ හි කොන්සල් ජනරාල් ලෙස පත් නොකෙරේ – විදේශ කටයුතු අමාත්‍යාංශය

බන්දු සමරසිංහ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කර සිටියි.

Page 154 of 549 1 153 154 155 549