Back to homepage

Posts From ITN News Editor

ශ්‍රී ලංකන් මිහින් ලංකා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම රැස්වෙයි

ශ්‍රී ලංකන් මිහින් ලංකා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම රැස්වෙයි 0

🕔17:53, 13.සැප්. 2018

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්,  ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිසම අද රැස්වුණා. අද කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ මහජන බැංකුවේ භාණ්ඩාගාර අංශයේ පසුතල සහකාර කළමනාකරු චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතායි. කොමිසමේ සභාපති

Read Full Article
වැඩිම සියදිවි නසා ගන්නා කාන්තාවන් සිටින රට ඉන්දියාව

වැඩිම සියදිවි නසා ගන්නා කාන්තාවන් සිටින රට ඉන්දියාව 0

🕔15:05, 13.සැප්. 2018

ලොව සියදිවි නසා ගන්නා කාන්තාවන් දස දෙනෙකු අතරින් හතර දෙනෙකු ඉන්දීය ජාතිකයන් බව නවතම අධ්‍යයනයකින් හෙළිවුණා. පසුගිය වසරේදී ලොවපුරා සියදිවි නසාගෙන ඇති කාන්තාවන් සංඛ්‍යාව දෙලක්ෂ පනස් හත් දහස් හයසිය විසිහතරක්. ඉන් අනුහතර දහසකට වැඩි පිරිසක් ඉන්දීය කාන්තාවන් බවයි හෙළිවුණේ‍ෙ ඉන්දියාවේ

Read Full Article
ශ්‍රී ලාංකිකයන් 2468 දෙනෙකුට මේ වසරේ කොරියා රැකියා

ශ්‍රී ලාංකිකයන් 2468 දෙනෙකුට මේ වසරේ කොරියා රැකියා 0

🕔12:38, 13.සැප්. 2018

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයන් 2468  දෙනෙකු කොරියාවේ රැකියා සදහා යොමුකර ඇති බව කොරියා මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් කුවාක් හංජොං මහතා පවසනවා. කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.

Read Full Article
සැත්කමක් නොමැතිව ලංකාවේ පළමු වරට කළ හෘද කපාට බද්ධ කිරීම

සැත්කමක් නොමැතිව ලංකාවේ පළමු වරට කළ හෘද කපාට බද්ධ කිරීම 0

🕔10:59, 13.සැප්. 2018

සැත්කමක් නොමැතිව හෘදයේ අවහිර වූ කපාට බද්ධ කිරීම ජාතික රෝහලේදී සාර්ථකව සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේදී මෙවැනි  කටයුත්තක් සිදු කළේ පළමුවරටයි. සැත්කමක් නොමැතිව රෝගීන් තුන් දෙනෙකුට කපාට බද්ධ කිරිම සිදුකර තිබෙනවා.  හෘදයේ අවහිරවූ කපාටය වෙනුවට බද්ධ කෙරු‍නේ  පාදයේ  කපාටයක්.   ලෝකයේ

Read Full Article
මුල්ලේරියාව මණ්ඩාවිල ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සිස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට

මුල්ලේරියාව මණ්ඩාවිල ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සිස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට 0

🕔10:45, 13.සැප්. 2018

මුල්ලේරියාව මණ්ඩාවිල ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සිස් මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. පැහැදිලි ජාතික සැලසුමකට අනුව ක්‍රියාත්මක නිවාස ප්‍රතිපත්තිය හේතුවෙන් සෑම පවුලකටම නිවසක් ලබා දීමේ වැඩපිළිවෙළ යථාර්ථයක් කර ඇති බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. මුල්ලේරියාව

Read Full Article
සිසුන් ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවූයේ නම් දැන්ම ක්‍රියාමාර්ග ගන්න

සිසුන් ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවූයේ නම් දැන්ම ක්‍රියාමාර්ග ගන්න 0

🕔09:43, 13.සැප්. 2018

පාසල්වලට සිසුන් ඇතුලත් කර ගැනීමේ දී  යම් අසාධාරණයක් සිදුවූයේ නම් තොරතුරු දැනගැනීමේ පනත මගින් උපරිම ප්‍රයෝජන ගෙන අදාළ නිලධාරීන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙස අධ්‍යාන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක 

Read Full Article
ජොන්ස්ටන් ප්‍රනාන්දු යළි රිමාන්ඩ්

ජොන්ස්ටන් ප්‍රනාන්දු යළි රිමාන්ඩ් 0

🕔19:14, 12.සැප්. 2018

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තුන්දෙනා හෙට දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු සහ අමාත්‍යවරයාගේ හිටපු පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් යන අයයි මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස ආයතනයේ මුදල්

Read Full Article
ජාතික සිරකරු දිනය වෙනුවෙන් සිරකරුවන්ට ඥාතීන් හමුවීමේ අවස්ථාව

ජාතික සිරකරු දිනය වෙනුවෙන් සිරකරුවන්ට ඥාතීන් හමුවීමේ අවස්ථාව 0

🕔18:42, 12.සැප්. 2018

ජාතික සිරකරු දිනය අදට යෙදී  තිබුණා. ඒ නිමිත්තෙන් දවස පුරා  සිරකරුවන්ට ඔවුන්ගේ ඥාතීන් හමුවීමේ අවස්ථාව සහ ආහාර පාන ලබාදීමට අවස්ථාව ලබා දී තිබුණා. බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් ප්‍රමාණය 20,000 ක්. ඒ අතරින් 11,000 ක් සැකකරුවන්.  “සිරකරුවෝද  මනුෂ්‍යයෝද”  යන පාඨයට අනුව යමින්

Read Full Article
ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව නාවුක ගමනාගමනය හා සාමය සුරැකීමට මිත්‍ර සබඳතා ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව නාවුක ගමනාගමනය හා සාමය සුරැකීමට මිත්‍ර සබඳතා ශක්තිමත් කරයි 0

🕔18:16, 12.සැප්. 2018

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර මිත්‍ර සබඳතා ශක්තිමත් කරගනිමින් ඉන්දියන් සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය හා සාමය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළ සඳහා එක්ව කටයුතු කළ යුතු බව ඉන්දුනීසියා ජනපති ජොකෝ විදෝදේ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදීයි ඒ මහතා

Read Full Article
රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය වාර්තා ගන්න අලුයම දෙකේ සිට ජනතාව පෝලිමේ

රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය වාර්තා ගන්න අලුයම දෙකේ සිට ජනතාව පෝලිමේ 0

🕔18:09, 12.සැප්. 2018

රියදුරු බලපත්‍ර සදහා වෛද්‍ය වාර්තා ලබාගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට පැමිණෙන පිරිසට දැඩි දුෂ්කරතා වලට මුහුණදීමට සිදුව තිබෙනවා. උදෑසන හය පමණ වනවිට කාර්යාලය ඉදිරිපිට මීටර් සියයකට වඩා දිගු පෝලිම් පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරන්නේ. කාර්යාලයේ අපහසුතා

Read Full Article

Default