Back to homepage

Posts From ITN News Editor

මෛතී‍්‍ර සංසඳයේ 15 වන සංවත්සර උත්සවය සහ මෛතී‍්‍ර භූෂණ උපහාර උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

මෛතී‍්‍ර සංසඳයේ 15 වන සංවත්සර උත්සවය සහ මෛතී‍්‍ර භූෂණ උපහාර උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන් 0

🕔18:59, 3.ජුනි 2018

  මෙත්සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛතී‍්‍ර සංසඳයේ 15 වන සංවත්සර උත්සවය සහ මෛතී‍්‍ර භූෂණ උපහාර උළෙල අද (03) පස්වරුවේ කොළඹ 07 ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වුණු අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්විය. පූජ්‍ය මහඇලගමුවේ

Read Full Article
19න් පහළ ක්‍රිකට් පුහුණුකරු ධූරය හෂාන්ට

19න් පහළ ක්‍රිකට් පුහුණුකරු ධූරය හෂාන්ට 0

🕔18:48, 3.ජුනි 2018

වසය අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලංකරත්න පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තෙක් එය ක්‍රියාත්මක බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකරුවෙකු ලෙස ද

Read Full Article
ළමා ගිණුම් බද්ද ගැන ගෙනයන ප්‍රචාර අසත්‍යයි

ළමා ගිණුම් බද්ද ගැන ගෙනයන ප්‍රචාර අසත්‍යයි 0

🕔18:33, 3.ජුනි 2018

ළමා ඉතුරුම් ගිණුම්වල වාර්ෂික පොලී ආදායම මත රඳවා ගැනීමේ බද්දක් ලබා ගැනීමට රජය ක්‍රියාකර ඇති බවට ඇතැම් කණ්ඩායම් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙනවා. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ වාර්ෂික රුපියල් පන්දහසක පොලී ආදායමට අනුව 5%ක බද්දක් රඳවා ගැනීම

Read Full Article
තැපැල් වර්ජකයින්ට හෙට සේවයට එන්නැයි ඇමතිගෙන් ඇරයුම්

තැපැල් වර්ජකයින්ට හෙට සේවයට එන්නැයි ඇමතිගෙන් ඇරයුම් 0

🕔18:17, 3.ජුනි 2018

තැපැල් සේවකයින්ගේ ගැටළුවලට සති දෙකක් තුළ විසදුම් ලබා දීමට සූදානම් බව තැපැල් අමාත්‍ය එම් එච් ඒ හලීම් මහතා පවසනවා. අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ වෘත්තීය ක්‍රියාමාර්ගවලින් වැළකී හෙට දිනයේ සේවයට වාර්තා කරන ලෙසයි. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ

Read Full Article
උදාගම්මාන වැඩසටහනේ තවත් අදියරක් හම්බන්තොටදී

උදාගම්මාන වැඩසටහනේ තවත් අදියරක් හම්බන්තොටදී 0

🕔16:49, 3.ජුනි 2018

ගමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහනේ තවත් අදියරක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී ආරම්භ කෙරුණා.හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණකොළපැලැස්ස කන්දකැටිය ප්‍රදේශයේ සිරිපැනනදගම ආදර්ශ ගම්මානයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද මුල්ගල තැබුවා. මෙය නිවාස 28 කින් සමන්විතයි. සැමට සෙවණ උදාගම්මාන වැඩසටහනේ 745 වන ආදර්ශ

Read Full Article
මුහුණු පොතෙන් මුණගැසෙද්දී පරිස්සමින්

මුහුණු පොතෙන් මුණගැසෙද්දී පරිස්සමින් 0

🕔16:38, 3.ජුනි 2018

බොහෝ පිරිසක් සමඟ එකවර සබඳතා පැවැත්වීමේ හැකියාව සාමාජීය ජාල සතු වේ .මේ අතර ප්‍රධාන තැනක් ගනී. ලොව පුරා කෝටි 400කට අධික පිරිසක් භාවිත කරන බවට සමීක්ෂණ වාර්තා තහවුරු කර තිබෙනවා. මේ නිසා Facebook භාවිත කිරීම මත ඇතිවන්නා වූ සාමාජීය ගැටලු

Read Full Article
කියුබා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සාකච්ඡා

කියුබා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සාකච්ඡා 0

🕔16:34, 3.ජුනි 2018

කියුබාව නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම සදහා වන යෝජනා කියුබා ජාතික සභාව වෙත  ඉදිරිපත් කර තිබෙනවා. එක්දහස් නවසිය හැත්තෑ හය වසරේ සිට කියුබාවේ ක්‍රියාත්මක ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා සාකච්ඡා පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. කියුබාවේ කොමියුනිස්ට් පක්ෂ පළමු ලේකම් රාවුල් කැස්ත්‍රෝ

Read Full Article
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි 0

🕔16:24, 3.ජුනි 2018

මධ්‍යම කදුකරයට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වී තිබෙනවා. මේ හේතුවෙන් ජලාස කිහිපයකම ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වීම හේතුවෙන් පහළ ප්‍රදේශවල සිටින ජනතාවට අවදානයෙන් පසු වන ලෙසයි ආපදා කළමනාකරණ

Read Full Article
රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ

රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ 0

🕔16:21, 3.ජුනි 2018

පාලමක පැති බැම්මක් කඩා වැටීම හේතුවෙන් රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. රත්නපුර නිවිතිගල හරහා කලවාන සිංහරාජ මාර්ගයේ දෑල කම්බදොල ප්‍රදේශයේ පිහිටි පාලමේ පැති බැම්මක් කඩා වැටී

Read Full Article
ඉන්දියාවේ දකුණු ප්‍රදේශයට කාළගුණ අංශ අනතුරු අඟවයි

ඉන්දියාවේ දකුණු ප්‍රදේශයට කාළගුණ අංශ අනතුරු අඟවයි 0

🕔16:20, 3.ජුනි 2018

ප්‍රදේශ රැසක පවතින අධික වැසි සහිත කාළගුණ තත්ත්වය වර්ධනය වී ඉදිරි සතිය තුළ ඉන්දියාවේ දකුණු ප්‍රදේශයට ද ගංවතුරෙන් බලපෑම් එල්ල විය හැකි බවට එරට කාළගුණ අංශ අනතුරු අගවා තිබෙනවා. මුම්බායි, කර්නාටක, උත්තර්කන්ත් වැනි ප්‍රදේශවලට මේ වන විටත් ගංවතුරෙන් බලපෑම් එල්ල

Read Full Article

Default