Back to homepage

Posts From hasiniek

නිදහස් පක්ෂයේ වෙනස් වුණු තනතුර

නිදහස් පක්ෂයේ වෙනස් වුණු තනතුර

🕔15:09, 6.මාර්තු 2023

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පත්කර තිබෙනවා. පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි

Read Full Article
මේ දවස්වල රත්තරන් පළඳිනවා නම් දෙපාරක් හිතන්න

මේ දවස්වල රත්තරන් පළඳිනවා නම් දෙපාරක් හිතන්න

🕔14:10, 6.මාර්තු 2023

බකමුණ නගරයේ ව්‍යායාපාරිකයකු ට මිරිස් කුඩු ගසා ගෙල බැඳි පවුම් පහක් බරති රත්‍රන් මාලයක් සහ මුදල් රුපියල් 17000 ක් ,ජංගම දුරකථනයක් කොල්ල කා තිබෙනවා. අදාළ ව්‍යාපාරිකයා වෙළඳසැල වසා නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී ඇති බවයි පොලිසිය

Read Full Article
නිකොබාර් දූපත් කලාපයේ භූ කම්පනයක්

නිකොබාර් දූපත් කලාපයේ භූ කම්පනයක්

🕔13:26, 6.මාර්තු 2023

නිකොබාර් දූපත් කලාපයට අද (06) අලුයම් කාලයේ රිච්ටර් මාපකයේ 5.0 ක ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read Full Article
සාගරය රකින්න එක් වූ රටවල්

සාගරය රකින්න එක් වූ රටවල්

🕔12:33, 6.මාර්තු 2023

සාගරය ආරක්ෂා කිරීමේ ඓතිහාසික ගිවිසුමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් එකඟත්වය පළකර තිබෙනවා. මේ වනවිට ලෝකයේ සමස්ත සාගර ප්‍රමාණයෙන් ආරක්ෂාවී ඇත්තේ සියයට එකක ප්‍රතිශතයක් පමණයි. වසර ගණනක උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති විශේෂ රැස්වීමේ දී ඊට එකඟතාව පළවී

Read Full Article
චීනය සිය ආරක්ෂක වියදම් ඉහළ දමයි

චීනය සිය ආරක්ෂක වියදම් ඉහළ දමයි

🕔12:27, 6.මාර්තු 2023

පසුගිය වසරට සාපේක්ෂව සියයට 7කින් ආරක්ෂක වියදම් ඉහළ දැමීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පින්ග් පවසනවා. ඒ ඔහුගේ තුන්වන ධුර කාලය ප්‍රකාශයට පත් කිරීම සදහා පැවති නිල රාජ්‍ය උත්සවයේදීයි. මේ වනවිට චීනයේ ආරක්ෂක වියදම ඇමෙරිකා ඩොලර් බිලියන 225 ක්.

Read Full Article
ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනයක්

ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනයක්

🕔12:19, 6.මාර්තු 2023

ජිනීවා නුවර පැවැත්වීමට නියමිත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ 6 වෙනි වාරික සමාලෝචනය සිදු කෙරුණා. ශ්‍රී ලංකාව 1980 වසරේ දී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය සමග එක්වුණා. ශ්‍රී ලංකාවේ 6 වෙනි වාර්තාව

Read Full Article
පානදුර කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයට සම්බන්ධ දෙදෙනෙකු අල්ලයි

පානදුර කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයට සම්බන්ධ දෙදෙනෙකු අල්ලයි

🕔10:52, 6.මාර්තු 2023

පානදුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය සිදුකළ සැකකරුවන් කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෝටිපත් ව්‍යාපාරිකයෙකු වූ අනුරාධ සම්පත් කුඩාගොඩ නමැති පුද්ගලයා දරුවන් පාසලට ඇරලවා පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකළේ පසුගිය 28 වනදායි. පානදුර

Read Full Article
රජය සහතික මිලට ගන්නවා කිව්වට තාම එක වී ඇටයක් ගත්තේ නෑ – ගොවීන් දුක කියයි

රජය සහතික මිලට ගන්නවා කිව්වට තාම එක වී ඇටයක් ගත්තේ නෑ – ගොවීන් දුක කියයි

🕔10:11, 6.මාර්තු 2023

රුපියල් සියයක සහතික මිලක් යටතේ රජය විසින් වී මිලදී ගන්නා බවට කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවද අනුරාධපුර, නුවර වැව ගොවි ව්‍යාපාරයේ කිසිදු අස්වැන්නක් මෙතෙක් මිලදී ගැනීමට රජය කටයුතු කර නැති බව එම ගොවි සංවිධානය පවසනවා අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මහ කන්නය ප්‍රථමයෙන්ම ආරම්භ

Read Full Article
දරු දෙදෙනා සමග මවක් ළිඳට පනී – වැඩිමහල් දරුවා ආබාධිතයි – අනෙක් දරුවා ගොළුයි

දරු දෙදෙනා සමග මවක් ළිඳට පනී – වැඩිමහල් දරුවා ආබාධිතයි – අනෙක් දරුවා ගොළුයි

🕔09:39, 6.මාර්තු 2023

තම පිරිමි දරුවන් දෙදෙනා ළිඳට දමා මවද ළිඳට පැන සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ සිදුවීමක් කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (05) උදෑසන කාලයේදී එම සිද්ධිය වාර්තා වී ඇති අතර ළිඳට දැමූ වැඩිමහල් ආබාධිත පිරිමි දරුවා මියගොස් ඇති බවයි පොලීසිය

Read Full Article
චීවරධාරීන්ගේ සහය ඇතිව පොලිස් අත්අඩංගුවෙන් පලාගිය බූරු මූණාට සහය දුන් නාවික හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට

චීවරධාරීන්ගේ සහය ඇතිව පොලිස් අත්අඩංගුවෙන් පලාගිය බූරු මූණාට සහය දුන් නාවික හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට

🕔09:21, 6.මාර්තු 2023

පසුගිය දිනක චීවරධාරීන් දෙදෙනෙකුගේ සහය ඇතිව පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගිය වෙඩි තැබීම් 09 කට සම්බන්ධ බූරු මූණා නැමැත්තාට නවාතැන් පහසුකම් ලබා දුන් බව කියනඅඹු සැමි යුවලක්  නුවරඑළිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු බූරු මූණා යන අන්වර්ථ නාමයෙන්

Read Full Article