Back to homepage

Posts From hasiniek

බැටළුවෝ ගංජා කිලෝ 100කට කරපු දේ

බැටළුවෝ ගංජා කිලෝ 100කට කරපු දේ

🕔17:26, 28.සැප්. 2023

ග්‍රීසියේ Almyros නගරය අසල බැටළු රංචුවක් පසුගියදා හරිතාගාරයක් තුළ වගා කරන ලද ගංජා කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් කා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම හරිතාගාරය තුළ ඖෂධමය භාවිතය සඳහා වගා කර තිබූ ගංජා කිලෝ 100ක් පමණ බැටළුවන් කා

Read Full Article
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මකයි –ෂෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මකයි –ෂෙහාන් සේමසිංහ

🕔17:22, 28.සැප්. 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. එසේම දෙවැනි වාරිකය ලබා ගැනී‍ම සඳහා සම්පූර්ණ

Read Full Article
අලුත්ම ඊ ට්‍රැෆික් පොලිස් ඇප් එක

අලුත්ම ඊ ට්‍රැෆික් පොලිස් ඇප් එක

🕔17:12, 28.සැප්. 2023

මාර්ග වැරදි සම්බන්ධ තොරතුරු මහජනයාගෙන් ලබා ගැනීමට ඊ ට්‍රැෆික් පොලිස් ඇප් එක හඳුන්වාදෙන බව රථ වාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ පදනම්

Read Full Article
පොහොට්ටුවේ නායකත්වය වෙනස් වෙනවා කියලා ආරංචියක් නැහැ – මහින්ද රාජපක්ෂ

පොහොට්ටුවේ නායකත්වය වෙනස් වෙනවා කියලා ආරංචියක් නැහැ – මහින්ද රාජපක්ෂ

🕔17:07, 28.සැප්. 2023

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදු වන බව ට කිසිදු ආරංචියක් තමන්ට ලැබි නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ බැහැ

Read Full Article
ශ්‍රී ලංකන් දැන් කරන්න යන දේ

ශ්‍රී ලංකන් දැන් කරන්න යන දේ

🕔17:00, 28.සැප්. 2023

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඕස්ට්‍රේලියාව සමග වන ගුවන් සේවා තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ යටතේ වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සමාගම සමග එක්ව නව ගුවන් සේවා ආරම්භ කිරීමටයි කටයුතු කර ඇත්තේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ තනි ගුවන් ටිකට්පතක් මගින් ඕස්ට්‍රේලියාවේ

Read Full Article
මේ දවස්වල කුඩේ නැතුව ගෙදරින් එළියට යන්න එපා

මේ දවස්වල කුඩේ නැතුව ගෙදරින් එළියට යන්න එපා

🕔16:51, 28.සැප්. 2023

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. පවතින වැසි සහිත

Read Full Article
සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි – ඩයනා

සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි – ඩයනා

🕔17:04, 27.සැප්. 2023

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගකිව යුතු රජයක් ලෙස අවශ්‍ය පියවර

Read Full Article
මුතුරාජවෙල සංවේදී පරිසර කලාපයේ කිසිදු ගොඩකිරීමක් බැහැ

මුතුරාජවෙල සංවේදී පරිසර කලාපයේ කිසිදු ගොඩකිරීමක් බැහැ

🕔16:23, 27.සැප්. 2023

මුතුරාජවෙල සංවේදී පරිසර කලාපයේ කිසිදු ගොඩකිරීමක් සඳහා කොන්දේසියක් යටතේවත් අනුමැතිය දිය නොහැකි බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා. වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව / මධ්‍යම පරිසර අධිකාරිය ගැසට් පත්‍රයක් මගින් මුතුරාජවෙල රක්ෂිතය

Read Full Article
ලංගම ඩිපෝ 39න් 30ක්ම ලාභ ලබනවා

ලංගම ඩිපෝ 39න් 30ක්ම ලාභ ලබනවා

🕔16:15, 27.සැප්. 2023

ලංගම ඩිපෝ 39න් 30ක්ම ලාභ ලබන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඉදිරියේදී බස්නාහිර පළාතට විදුලි බස් රථ 200ක් යෙදවීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ. ලංකා ගමනා ගමන මණ්ඩලයට අලුතෙන් බදවා ගන්නා ලද කොන්දොස්තරවරුන් සහ රියදුරන් සිය දෙනෙකු

Read Full Article
බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා – ජනාධිපති ලේකම්

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා – ජනාධිපති ලේකම්

🕔16:04, 27.සැප්. 2023

ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථාන 05ක් හා දේවාලයක් සඳහා පූජාභූමි සන්නස් පත්‍ර පිළිගන්වා තිබෙනවා. බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී කටයුතු කරන බවයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසුවේ. ඉතිහාසය හදාරණ සිසුන්ට මෙන්ම ආචාර්ය, මහාචාර්යවරුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමටත්,

Read Full Article