Back to homepage

Posts From hasiniek

කේ.ඒ රෝහණධීර පාර්ලිමේන්තු මහලේකම් ධුරයට

කේ.ඒ රෝහණධීර පාර්ලිමේන්තු මහලේකම් ධුරයට

🕔15:01, 16.මැයි 2023

වත්මන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කේ.ඒ රෝහණධීර මහත්මිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව පාර්ලිමේන්තු මහලේකම් තනතුරට පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත්කිරීම සිදු කර ඇති අතර ලබන 23 වනදා සිට මෙම පත් කිරීම

Read Full Article
පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වෙයි

පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වෙයි

🕔14:54, 16.මැයි 2023

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි ස්වාමීන්වහන්සේ අපවත්වී තිබෙනවා. උන්වහන්සේ අපවත්වන විට 84 වන වියේ පසු වුණා. කොළඹ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී තිබෙන්නේ. 1939 වසරේ උපත ලැබූ දොඩම්පහල චන්ද්‍රසිරි ස්වාමීන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වුණේ 1950 වසරේදීයී.

Read Full Article
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කෙරේ

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කෙරේ

🕔18:17, 15.මැයි 2023

ජනපති නියමයෙන් අද (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර තිබෙනවා. නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම එළඹෙන බදාදා (17) සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ

Read Full Article
සාමාන්‍ය පෙළ විභාග කාලසීමාවේ ආපදාවලින් ඇතිවිය හැකි බාධා වැළැක්වීමේ වැඩපිළිවෙළක්

සාමාන්‍ය පෙළ විභාග කාලසීමාවේ ආපදාවලින් ඇතිවිය හැකි බාධා වැළැක්වීමේ වැඩපිළිවෙළක්

🕔17:34, 15.මැයි 2023

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් සකස් කළ හදිසි ආපදා ප්‍රතිචාර පෙර සුදානම් සැලැස්ම නිල වශයෙන් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා වෙත භාර දී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර්

Read Full Article
මාස 3ක් දුන්නා – තාම මුකුත් නෑ – අසමත් දිස්ත්‍රික් ලේකම්වරුන් ගැන අගමැති කියයි

මාස 3ක් දුන්නා – තාම මුකුත් නෑ – අසමත් දිස්ත්‍රික් ලේකම්වරුන් ගැන අගමැති කියයි

🕔17:12, 15.මැයි 2023

දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මක් ඉදිරිපත්කරන ලෙස උපදෙස් ලබාදී මාස 03 ක් ගතව ඇතත් ඒ පිළිබඳ දළ සැලැස්මක් හෝ ඉදිරිපත් කිරීමට දිස්ත්‍රික්ලේකම්රවරු කටයුතු කර නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා

Read Full Article
විදුලිබල ජනන සැලසුම 

විදුලිබල ජනන සැලසුම 

🕔16:30, 15.මැයි 2023

මේ වාරය වෙනුවෙන් අවශ්‍ය 30 වන ගල් අගුරු නෞකාවේ ගල් අගුරු මේ වනවිට නොරොච්චලේ බලාගාරය වෙත ගොඩබාමින් පවතින බව අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව මේ වාරය සදහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය සියලුම ගල් අගුරු තොග ලැබී ඇති බවයි සඳහන් වන්නේ. මින්

Read Full Article
මහින්ද අගමැති කරන්න යනවා කියන  කතාව බොරු   – SLPP

මහින්ද අගමැති කරන්න යනවා කියන කතාව බොරු – SLPP

🕔16:22, 15.මැයි 2023

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුර සඳහා පත්කිරීම සඳහා සූදානමක් පවතින බවට පැතිර යන කටකතාවේ සත්‍යයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ එම අසත්‍ය

Read Full Article
යුක්‍රේන ජනපති එක්සත් රාජධානියට

යුක්‍රේන ජනපති එක්සත් රාජධානියට

🕔16:15, 15.මැයි 2023

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky අගමැති රිෂි සුනක් හමුවීම සඳහා එක්සත් රාජධානියට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වැදගත් සාකච්ඡාවක් පැවැත්වීමට සඳහා තම මිතුරෙකු වන අගමැති රිෂි සුනක් හමුවන බවයි. නායකයින්

Read Full Article
කළුතර සිසුවියගේ සිද්ධියේ හෝටල් හිමිකරුගේ බිරිඳට ඇප

කළුතර සිසුවියගේ සිද්ධියේ හෝටල් හිමිකරුගේ බිරිඳට ඇප

🕔16:10, 15.මැයි 2023

කළුතර හෝටලයකදී සිදුවූ 16 හැවිරිදි පාසැල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනා යළිත් මැයි 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා එමෙන්ම හෝටලයේ හිමිකරුගේ බිරිඳ ඇප මත මුදා හරින ලෙසද අධිකරණය නියෝග කරනු ලැබුවා

Read Full Article
අක්බාර් පාලමේ බඹර කූඩු ඉවත් කෙරේ

අක්බාර් පාලමේ බඹර කූඩු ඉවත් කෙරේ

🕔15:54, 15.මැයි 2023

මහවැලි ගංගාවේ සිට අඩි 150 ක් පමණ උසකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අක්බාර් පාලමේ බැඳ තිබූ බඹර කූඩු 32 ක් බඹරුන්ට කිසිදු හානියක් සිදු නොවන පරිදි එම ස්ථානයෙන් කපා ඉවත් කිරීමට මහනුවර බිඟු සම්පත සුරැකීමේ සංවිධානය කටයුතු කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ

Read Full Article