Back to homepage

Posts From hasiniek

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂක වැඩපිලිවෙල යලිත් ජාත්‍යන්තර ඇගයීමට ලක් වෙයි

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂක වැඩපිලිවෙල යලිත් ජාත්‍යන්තර ඇගයීමට ලක් වෙයි

🕔10:22, 21.මැයි 2023

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවත්වා ගන්නට අවශ්‍ය සියළු පියවරයන් ගෙන ඇති බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයද වඩාත් ආරක්ෂිත බවත් අද දින අවසන් වූ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (International Civil

Read Full Article
ඉහළම අස්වැන්නක් දෙන වී ප්‍රභේද

ඉහළම අස්වැන්නක් දෙන වී ප්‍රභේද

🕔10:08, 21.මැයි 2023

බතලගොඩ හා අම්බලන්තොට වී පර්යේෂණායතන හඳුන්වා දුන් At 362, Bg 300 හා Bg 352 වී ප්‍රභේද දිස්ත්‍රික් ගණනාවක ඉහළම අස්වැන්න ලබා දීමට සමත් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරනවා. දැනට ඉහළම අස්වැන්න ලබා දෙන At 362 වී ප්‍රභේදය කුඹුරුවලින්

Read Full Article
ගංවතුර නිසා ඉතාලියේ 36,000ක් පීඩාවට

ගංවතුර නිසා ඉතාලියේ 36,000ක් පීඩාවට

🕔09:48, 21.මැයි 2023

ගංවතුර තත්ත්වය හේතුවෙන් ඉතාලියේ පීඩාවට පත්වූ සංඛ්‍යාව තිස්හය දහස ඉක්මවා තිබෙනවා. ගංවතුර තත්ත්වයට අමතරව නාය යෑම් 300කට අධික ප්‍රමාණයක්ද සිදුව තිබෙනවා. ඊසාන දිග ඉතාලියට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් මාර්ග 500කට ආසන්න සංඛ්‍යාවක් තවමත් ජලයෙන් යටවී තිබෙනවා. ආපදා තත්ත්වය නිසා සිදුවූ

Read Full Article
ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසට දැනුම්දීමක්

ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසට දැනුම්දීමක්

🕔09:36, 21.මැයි 2023

ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිදු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා යාමට අවස්ථාව උදාවන අතර, එම අවස්ථාව හිමිවන්නේ තම කාර්යාංශයෙන් පමණක්

Read Full Article
ග්‍රීසියේ මහ මැතිවරණය අද

ග්‍රීසියේ මහ මැතිවරණය අද

🕔09:29, 21.මැයි 2023

ග්‍රීසියේ මහ මැතිවරණය අද පැවැත්වෙනවා. වත්මන් අගමැති ක්‍රියාකොස් මිටිසෝටාකිස් මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇති බවට මේ වන විට මත පළ වී තිබෙනවා. 2010 දශකයේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක් වුණා. වත්මන් අගමැතිවරයා එම අර්බුදය විසදීමට පියවර රැසක් ගත්තා. ග්‍රීසිය මුහුණ දී

Read Full Article
ඇල්බර්ටා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් විනාශ වුණු අක්කර මිලියන 2

ඇල්බර්ටා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් විනාශ වුණු අක්කර මිලියන 2

🕔09:25, 21.මැයි 2023

කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 2 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. එය එම පළාතේ විශාලතම නගරය වන කැල්ගරි මෙන් 10 ගුණයක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Read Full Article
මනුෂ්‍ය ඝාතන තුනකට සම්බන්ධ කළුපේ දුමින්ද අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන තුනකට සම්බන්ධ කළුපේ දුමින්ද අත්අඩංගුවට

🕔08:59, 21.මැයි 2023

ගෝනපිනුවල පොලිස් වසමේ උඩහමුල්ල වත්ත ප්‍රදේශයේ කළ වැටලීමකදී මනුෂ්‍ය ඝාතන තුනකට සම්බන්ධ බව කියන ලියන සමන් කුමාර මෙන්ඩිස් නොහොත් කළුපේ දුමින්ද ගිනි අවියක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත බෝර 12

Read Full Article
ගංජා කිලෝ 145 ක් සමග තිදෙනෙකු අත්අඩංගුවට

ගංජා කිලෝ 145 ක් සමග තිදෙනෙකු අත්අඩංගුවට

🕔07:49, 21.මැයි 2023

විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට අයත් අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ පොලිස් වසමේ හා සීදුව පොලිස් වසමේ දී සිදු කළ වැටලීම්

Read Full Article
යතුරු පැදිකරුවෙක් පරීක්ෂා කිරීමට යාමේදී අලවංගුවකින් කොස්තාපල්ගේ හිසට පහර දීලා

යතුරු පැදිකරුවෙක් පරීක්ෂා කිරීමට යාමේදී අලවංගුවකින් කොස්තාපල්ගේ හිසට පහර දීලා

🕔06:44, 21.මැයි 2023

බුත්තල ජල සම්පාදන මණ්ඩලය අසලදී සැකකටයුතු යතුරුපැදිකරුවෙකු නවතා පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ අලවංගුවකින් පොලිස් කොස්තාපල්වරයෙකුගේ හිසට පහර දී තිබෙනවා කෙසේවෙතත් රාජකාරියේ නිරතවී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා අදාළ සැකකරු මෙල්ල කර ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

Read Full Article
විදුහල්පති පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර

විදුහල්පති පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර

🕔05:49, 21.මැයි 2023

විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ කඩිනමින් අවසන් කර අදාළ පත්වීම් කඩිනමින් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ පාසල් පද්ධතියේ කාලීන තත්ත්වය පිළිබඳ සලකා

Read Full Article