Back to homepage

Posts From hasiniek

ග්‍රීසියේ මහමැතිවරණයෙන් කන්සර්වෙටිව් පක්ෂය ඉදිරියෙන්

ග්‍රීසියේ මහමැතිවරණයෙන් කන්සර්වෙටිව් පක්ෂය ඉදිරියෙන්

🕔10:21, 22.මැයි 2023

ග්‍රීසියේ පැවති මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස්ගේ කන්සර්වෙටිව් පක්ෂය ඉදිරියෙන් පසුවනවා. ග්‍රීසියේ පවත්නා දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ මෙය දැවැන්ත ජයග්‍රහනයක් ලෙසයි දේශපාලන විශ්ලේෂකයින් හඳුන්වන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ කන්සර්වෙටිව් පක්ෂය 41% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර බහුතරය සඳහා ඔහුට අවශ්‍ය වන්නේ තවත් ආසන 5ක් පමණයි.

Read Full Article
ඉතාලියේ එට්නා ගිනි කන්ද පුපුරා යයි – ගුවන් ගමන් නවතයි

ඉතාලියේ එට්නා ගිනි කන්ද පුපුරා යයි – ගුවන් ගමන් නවතයි

🕔10:11, 22.මැයි 2023

ඉතාලියේ එට්නා (Etna) ගිනි කන්ද පුපුරා යාම හේතුවෙන් සංචාරක ගමනාන්තයක්වන කැටානියා (Catania) වෙත සහ ඉන් පිටතට යන ගුවන් ගමන් සාමාන්‍ය ආරක්‍ෂිත තත්ත්වයන් සහතික කරන තෙක් අත්හිටුවන බව එරට ගුවන් තොටුපල සඳහන් කර තිබෙනවා. රෝමය, නැගෙනහිර සිසිලියානු නගරයක් (Sicilian city) වන

Read Full Article
නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක්

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක්

🕔13:43, 21.මැයි 2023

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් එම අනතුරු ඇඟවීම සිදුකර ඇති අතර එය අද (21) උදෑසන 8 සිට හෙට (22) උදෑසන 8 දක්වා වලංගු වනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ,

Read Full Article
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

🕔13:33, 21.මැයි 2023

ජාතික පාසල් සඳහා අතරමැදි ශ්‍රේණි වෙත ළමුන් ඇතුලක් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිපි නිකුත් නොකරන බව අමාත්‍යංශය විශේෂ නිවේදනයකින් දැනුම් දී තිබෙනවා. එම අයදුම්පත්, අයදුම්කරුවන් විසින් ලියාපදිංචි තැපෑලෙන් අදල පාසල වෙත යොමු කළයුතු බවයි එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read Full Article
අභිමානවත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතුයි – ජනපති

අභිමානවත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතුයි – ජනපති

🕔11:49, 21.මැයි 2023

බංකොළොත් බවින් මිදුණු අභිමානවත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කෑගල්ල අරණායක “අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය” ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (20) එක් වෙමින්. ඒ සම්බන්ධයෙන්

Read Full Article
වෑන් – යතුරුපැදි අනතුරක් – අඹුසැමි යුවළට බරපතළයි

වෑන් – යතුරුපැදි අනතුරක් – අඹුසැමි යුවළට බරපතළයි

🕔11:43, 21.මැයි 2023

බණ්ඩාරගම, වැල්මිල්ල නරිකන්ද පාමුල දී වෑන් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අඹුසැමි යුවළක් බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. වෑන් රථය වැල්මිල්ල සිට බණ්ඩාරගම දෙසට ධාවනය කර එකවරම දකුණට හැරවීම හේතුවෙන් ඊට පිටුපසින්

Read Full Article
අධිවේගී මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

අධිවේගී මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

🕔11:33, 21.මැයි 2023

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර 60 සීමාවේ සිය වාහන පදවන ලෙස අධිවේගී මාර්ග රථ වාහන පොලිස් කොට්ඨාසය රියදුරන්ට දැනුම් දෙනවා එලෙසම වාහන අතර පරතරයක් තබාගෙන ගමනාන්තය දක්වා සිය වාහනය පදවන ලෙසත් පොලිසිය ප්‍රකශ කළා අඳුරු ආලෝකයක්

Read Full Article
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි – සෞඛ්‍ය අංශ

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි – සෞඛ්‍ය අංශ

🕔11:02, 21.මැයි 2023

ඩෙංගු ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයත් සමග ඉදිරියේ දි අධි වසංගත තත්ත්වයක් දක්වා එය වර්ධනය විය හැකි බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්ෂ දිනේෂ් කොග්ගලගේ මහතා පවසනවා. ඩෙංගු අවදානම සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. මේ

Read Full Article
යුක්‍රේන ජනාධිපති ජී හත රාජ්‍ය නායකයන් හමුවෙයි

යුක්‍රේන ජනාධිපති ජී හත රාජ්‍ය නායකයන් හමුවෙයි

🕔10:46, 21.මැයි 2023

යුක්‍රේන ජනාධිපතිවරයා ජී හත රාජ්‍ය නායකයන් හමුවුණා. එමෙන්ම ජී හත රටවල් ද රුසියාවට එරෙහි සම්බාධක තවත් දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති වොලිදිමීර් සෙලෙස්න්කි ඊයේ දිනයේ ජපානයේ හිරෝෂිමා හි පැවැත්වෙන ජී හත රාජ්‍ය නායක සමුළුවට එක්වුණා. අද දිනයේදී ඔහු

Read Full Article
කැනඩා මහ කොමසාරිස්වරයාට අලි සබ්රි මහතාගෙන් කැඳවීමක්

කැනඩා මහ කොමසාරිස්වරයාට අලි සබ්රි මහතාගෙන් කැඳවීමක්

🕔10:36, 21.මැයි 2023

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ විසින් සිදුකළ ජන සංහාරය පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් විමසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණෙන ලෙස කැනඩා මහ කොමසාරිස්වරයාට දන්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමසීම සදහා කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතාට විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණෙන ලෙස දැනුම් දී

Read Full Article