Back to homepage

Posts From hasiniek

පිළිකා රෝගීන්ට ප්‍රදේශ කිහිපයක විශේෂිත රෝහල්

පිළිකා රෝගීන්ට ප්‍රදේශ කිහිපයක විශේෂිත රෝහල්

🕔10:12, 28.පෙබ. 2023

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විශේෂිත රෝහල් පිහිටුවීමට ජනධිපති වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා. එමෙන්ම සුදුසු ස්ථානයක විශේෂිත නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති

Read Full Article
වීදියබණ්ඩාර රජ්ජුරුවන්ගේ නිදන් මුට්ටියක් ගන්න ගිය දෙදෙනාට වැඩ වරදී

වීදියබණ්ඩාර රජ්ජුරුවන්ගේ නිදන් මුට්ටියක් ගන්න ගිය දෙදෙනාට වැඩ වරදී

🕔10:01, 28.පෙබ. 2023

වීදියබණ්ඩාර රජ්ජුරුවන්ට අයත් බවට කියන රන් රිදී මුතු මැණික් අඩංගු නිදන් මුට්ටියක් ගොඩගැනීම සඳහා වීදියගොඩ හාලපිටිය කිරිමැටියාවල කුඹුරුයායේ ස්ථානයක් හාරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසනවා එම සැකකරුවන් සතුව තිබී කළුගල් කැඩීමට යොදා ගන්නා උපකරණයක් , ජලය

Read Full Article
රේගුවේ වැඩ කඩිනම් කරන්න  කමිටුවක්

රේගුවේ වැඩ කඩිනම් කරන්න කමිටුවක්

🕔09:52, 28.පෙබ. 2023

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා. අදාළ ක්‍රියාවලීන් නිම කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් එකී භාණ්ඩවලට හානි වීම හා විනාශවීම ඇතුළු බොහෝ

Read Full Article
බෝට්ටුවක් පෙරලෙයි – 59ක් මියයයි – මාස කිහිපයක් වයසැති සිඟිත්තෙකුත් ඒ අතර

බෝට්ටුවක් පෙරලෙයි – 59ක් මියයයි – මාස කිහිපයක් වයසැති සිඟිත්තෙකුත් ඒ අතර

🕔09:32, 27.පෙබ. 2023

ඉතාලියට සංක්‍රමණය වීමට උත්සහ කළ නීතිවිරෝධි සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මිය ගිය පිරිස අතරට කුඩා ළමුන් 12 දෙනෙකු ඇතුලත් බවයි බිබිසී පුවත් සේවය සදහන් කරන්නේ. ඒ අතරට මාස කිහිපයක් වයසැති බිළිදෙකු ද

Read Full Article
ප්‍රේම සම්බන්ධතාවක් ගිය දුර – මිනිස්සුන්ට වැරදුණේ කොතනද?

ප්‍රේම සම්බන්ධතාවක් ගිය දුර – මිනිස්සුන්ට වැරදුණේ කොතනද?

🕔09:22, 27.පෙබ. 2023

රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා. කාන්තාවන් දෙදෙනා අතරින් එක් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සනහන් කළේ. ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් ඊයේ (26) එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය කියා සිටියා මිය ගිය

Read Full Article
පළමු වසරේ සිසුන්ට  විවෘත වුණු  බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

පළමු වසරේ සිසුන්ට විවෘත වුණු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

🕔09:04, 27.පෙබ. 2023

හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා අද (27) සිට පළමු වසරේ සිසුන් සඳහා පමණක් යළි විවෘත කිරීමට නියමිතව තිබෙනවා. නවක වධ සිද්ධියක් මුල් කරගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට හෝමාගම – පිටිපන බෞද්ධ හා

Read Full Article
පැරෂුට් ක්‍රමයට වී වගා කරන්න මිලියන 400ක්

පැරෂුට් ක්‍රමයට වී වගා කරන්න මිලියන 400ක්

🕔08:46, 27.පෙබ. 2023

මෙම වසරේ දී කුඹුරු අක්කර 13,000ක් පැරෂුට් ක්‍රමය යටතේ වී වගා කිරීමට රුපියල් මිලියන 400ක් වෙන් කර තිබෙනවා. සියලුම ගොවීන්ට තවාන් තැටි නොමිලයේ ලබා දීමේ වැඩ පිළිවෙළක් ඇරඹීමටද අවදානය යොමුව ඇති බවයි කෘෂිකර්ම අමාත්යංශය පවසන්නේ. චීනයේ අතිසාර්ථක වී වගා ක්‍රමයක්

Read Full Article
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙනවා කියන කතාව බොරු – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙනවා කියන කතාව බොරු – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

🕔12:52, 26.පෙබ. 2023

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බවයි. මෙය රජය ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල්

Read Full Article
අනුර කුමාර ඇතුළු 26කට අධිකරණ නියෝගයක්

අනුර කුමාර ඇතුළු 26කට අධිකරණ නියෝගයක්

🕔11:14, 26.පෙබ. 2023

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26) දිනය තුළ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් ලබාදී තිබෙනවා. ඒ අනුව ඉහත නම් කළ සියලුදෙනාට හා උද්ඝෝෂකයින්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය

Read Full Article
නව ණය ක්‍රියාවලියක් අවශ්‍යයි – IMF ප්‍රධානි

නව ණය ක්‍රියාවලියක් අවශ්‍යයි – IMF ප්‍රධානි

🕔11:00, 26.පෙබ. 2023

ශ්‍රී ලංකා වැනි රටවලට නව ණය ක්‍රියාවලියක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටිනා ජෝර්ජිවා පවසනවා. ඉන්දියාවේ පැවති ජී 20 සමුළුවෙන් අනතුරුව අදහස් දක්වමිනුයි ඇය මේ බව ප්‍රකාශ කර තිබුණේ. පවතින රාමුවෙන් ආවරණය නොවන ශ්‍රී ලංකාව සහ සූරිනාම් වැනි රාජ්‍යයන්වලට

Read Full Article