Back to homepage

Posts From hasiniek

හෙම්මාතගම ජල සම්පාදන ව්‍යාපෘතිය, සාමූහික ප්‍රයත්නයට කදිම සාක්ෂියක් – තුර්කියේ තානාපති

හෙම්මාතගම ජල සම්පාදන ව්‍යාපෘතිය, සාමූහික ප්‍රයත්නයට කදිම සාක්ෂියක් – තුර්කියේ තානාපති

🕔16:27, 22.මැයි 2023

හෙම්මාතගම ජල සම්පාදන ව්‍යාපෘතිය, සාමූහික ප්‍රයත්නයට කදිම සාක්ෂියක් බව ශ්‍රී ලංකාවේ තුර්කියේ තානාපති ආර්. ඩෙමෙට් සෙකර්සියෝග්ලු (R. Demet Şekercioğlu) මහත්මිය පවසනවා. ශ්‍රී ලාංකීය ජනතාවගේ ජන ජීවිත නඟා සිටුවීමට ලබා දෙන ලද පොරොන්දුවක් ඉටු කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව සිය සතුට පළ

Read Full Article
උද්ධමනය පහළට

උද්ධමනය පහළට

🕔16:20, 22.මැයි 2023

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අප්‍රේල් මාසයේ මෙරට උද්ධමනය 33.6% දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය 27.1% ක් දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 39% ක් දක්වා අඩු වී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්

Read Full Article
පිටකොටුවේ හෝටල් 05ක් වසා දමයි

පිටකොටුවේ හෝටල් 05ක් වසා දමයි

🕔16:09, 22.මැයි 2023

පිටකොටුව ඕල්කට් මාවත ආශ්‍රිතව පවත්වාගෙන ගිය හෝටල් 05 වසා දැමීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් ආශ්‍රිතව සිදු කළ විශේෂ පරීක්ෂාවකින් අනතුරුව දැඩිලෙස අපිරිසිදු හෝටල් 05ක් සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත

Read Full Article
ග්‍රීසියේ මහමැතිවරණයේ ජය කන්සර්වෙටිව් පක්ෂයට

ග්‍රීසියේ මහමැතිවරණයේ ජය කන්සර්වෙටිව් පක්ෂයට

🕔15:58, 22.මැයි 2023

ග්‍රීසියේ පැවති මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස්ගේ කන්සර්වෙටිව් පක්ෂය ජයග්‍රහණය කළා. ග්‍රීසියේ පවත්නා දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ මෙය දැවැන්ත ජයග්‍රහනයක් ලෙසයි දේශපාලන විශ්ලේෂකයින් හඳුන්වන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ කන්සර්වෙටිව් පක්ෂය 40%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර ප්‍රධාන විපක්ෂයට ලබා ගත හැකි වුනේ 20%ක ඡන්ද ප්‍රතිශතයක්

Read Full Article
ශ්‍රී පාද විද්‍යාපීඨයේ පැතිර යන වෛරස් උණ

ශ්‍රී පාද විද්‍යාපීඨයේ පැතිර යන වෛරස් උණ

🕔15:51, 22.මැයි 2023

හැටන් කොටගල පතන ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභීන් අතර මේ දිනවල වෛරස් උණ රෝගයක් පැතිර යමින් තිබෙනවා. එහි සිටි අභ්‍යාසලාභීන් 92දෙනෙකු පමණ සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ රෝග ලක්ෂණ සහිතව තම රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් බවයි කොටගල ප්‍රාදේශීය

Read Full Article
වසර 16 කට පසු තමන්ගේ හදවත හමුවූ ජෙනිෆර්

වසර 16 කට පසු තමන්ගේ හදවත හමුවූ ජෙනිෆර්

🕔15:33, 22.මැයි 2023

මීට වසර 16 කට පෙර බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් සට්න් නම් කාන්තාවගේ ශරීරයෙන් ඉවත් කළ හෘදය වස්තුව ලන්ඩන් නුවර හන්ටේරියන් කෞතුකාගාරයේදී නැවත වරක් වසර 16 කට පසු එම කාන්තාවට දකින්නට ලැබී තිබෙනවා තමාගේ හෘදය වස්තුව වසර 16 කට පසු කෞතුකාගාරයකදී මෙසේ

Read Full Article
බිස්කට් ගණන් බස්සයි

බිස්කට් ගණන් බස්සයි

🕔14:35, 22.මැයි 2023

බිස්කට් මිල අද(22) සිට 8% ක් සහ 15% ක ප්‍රමාණයකින් මිල අඩු කිරීමට බිස්කට් නිශ්පාදන සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව සංශෝධිත නව මිල ගණන් යටතේ බිස්කට් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර ඇති බවත් ඔවුන් පවසනවා.

Read Full Article
උතුරු දිග ඉතාලියේ ගංවතුර 14ක් බිලිගනී – 36,000ක් අවතැන්

උතුරු දිග ඉතාලියේ ගංවතුර 14ක් බිලිගනී – 36,000ක් අවතැන්

🕔14:28, 22.මැයි 2023

උතුරු දිග ඉතාලියේ ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගංවතුර හේතුවෙන් අවතැන් වු සංඛ්‍යාව 36,000ක්. උතුරු දිග ප්‍ර දේශයට බලපෑ අධික වර්ෂාපතනය මේ වන විට පහව ගොස් තිබෙනවා. එහෙත් ගංවතුර තවමත් පවතින බවයි වාර්තා වන්නේ. බොහෝ

Read Full Article
තීන්දුව ප්‍රකාශ කිරීම කල් දැමූ නඩුව

තීන්දුව ප්‍රකාශ කිරීම කල් දැමූ නඩුව

🕔14:18, 22.මැයි 2023

අධිකරණයට අපහාස කළ බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු පිරිසකට එරෙහි පෙත්සම් විභාගයට අවසර දෙන්නේ ද නැද්ද යන තීන්දුව ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුවට කල්දමනු ලැබුවා. අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදු කෙරුණු දීර්ඝ කරුණු සලකා

Read Full Article
දිල්ලි නගරයට දැඩි උෂ්ණාධික කාලගුණයක්

දිල්ලි නගරයට දැඩි උෂ්ණාධික කාලගුණයක්

🕔14:01, 22.මැයි 2023

ඉන්දියාවේ දිල්ලි නගරයට දැඩි උෂ්ණාධික කාලගුණයක් බලපා තිබෙනවා. ඇතැම් ප්‍ර දේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊයේ දිනයේ සිට බොහෝ ප්‍ර දේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සීමාව ඉක්මවා යාම ආරම්භ

Read Full Article