Back to homepage

Posts From hasiniek

බද්ධ කිරීමකින් හා රුධිර කාන්දුකිරීමකින් තොරව වකුගඩු රෝගය නිට්ටාවට සුව කිරීමේ ප්‍රතිකර්මයක්

බද්ධ කිරීමකින් හා රුධිර කාන්දුකිරීමකින් තොරව වකුගඩු රෝගය නිට්ටාවට සුව කිරීමේ ප්‍රතිකර්මයක්

🕔13:00, 23.මැයි 2023

බද්ධ කිරීමකින් හා රුධිර කාන්දුකිරීමකින් තොරව වකුගඩු රෝගය නිට්ටාවට සුව කිරීමේ ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට මැලේසියාවේ සිටින මහාචාර්ය මහින්ද කේ ප්‍රේමසිරි මහතා කටයුතු කර තිබෙනවා. එම් කේ පී මෙතඩ් නම් වූ මෙම ක්‍රමය මහාචාර්ය මහින්ද කේ ප්‍රේමසිරි මහතා පසුගියදා කොළඹ දී

Read Full Article
ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක

ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක

🕔18:45, 22.මැයි 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා හෙට (23) අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. සිය එක් දින සිංගප්පූරු සංචාරයේ දී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප

Read Full Article
වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් අරඹයි

වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් අරඹයි

🕔18:12, 22.මැයි 2023

ශ්‍රී ලංකා වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් මේ වසරේ දී අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මුහුදු පතුලේ සිට

Read Full Article
පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල් වසා දැමේ

පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල් වසා දැමේ

🕔17:43, 22.මැයි 2023

2023 වසරේ පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 03 වන පොසොන් පුර පසලොස්වක් පොහෝ දින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන්

Read Full Article
තඹලයා මත්ස්‍ය පැටවුන් 3500 ක් තුම්බිකුලම වැවට මුදා හැරේ

තඹලයා මත්ස්‍ය පැටවුන් 3500 ක් තුම්බිකුලම වැවට මුදා හැරේ

🕔17:35, 22.මැයි 2023

ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය අදට යෙදී තිබෙනවා ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් හබරන තුම්බිකුලම වැව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය මුල්කර ගනිමින් පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුම්බිකුලම වැවට වඳයාමේ තර්ජනයට ලක්ව සිටින තඹලයා මත්ස්‍ය පැටවුන් 3500 ක් මුදාහැරීම සිදුවුණා.

Read Full Article
පහසුවෙන්  ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ හැකියාව ඉක්මනින්

පහසුවෙන් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ හැකියාව ඉක්මනින්

🕔17:25, 22.මැයි 2023

ජෛවමිතික පද්ධතියක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පවසනවා. ඒ අනුව ජනතාවට අපහසුතාවයකින් තොරව ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේ හැකියාව ඉදිරියේ දී උදා වනවා. පුද්ගලයෙකු නිවැරදිව හඳුනාගැනීමට ඔහුගේ ඇඟිලි සලකුණු වැනි තොරතුරු

Read Full Article
ජාජබ පැවැත්වූ උද්ඝෝෂණයට එල්ල කළ කදුළු ගෑස් නිසා මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තාම ලැබිලා නැහැ

ජාජබ පැවැත්වූ උද්ඝෝෂණයට එල්ල කළ කදුළු ගෑස් නිසා මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තාම ලැබිලා නැහැ

🕔17:18, 22.මැයි 2023

ජාතික ජන බලවේගය පැවැත්වු උද්ඝෝෂණයට එල්ල කළ කදුළු ගෑස් හේතුවෙන් මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නැති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. උද්ඝෝෂණයේ දී මියගිය නිවිතිගල ප්‍රා දේශිය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ මරණය සම්බන්ධයෙන් වන

Read Full Article
බස්නාහිර සමූපකාර ප්‍රඥප්තිය ශක්තිමත් කිරිමේ කෙටුම්පත කඩිනම් කරන්න – අගමැති

බස්නාහිර සමූපකාර ප්‍රඥප්තිය ශක්තිමත් කිරිමේ කෙටුම්පත කඩිනම් කරන්න – අගමැති

🕔17:13, 22.මැයි 2023

බස්නාහිර සමූපකාර ප්‍රඥප්තිය ශක්තිමත් කිරිමේ කෙටුම්පත කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා. සමූපකාර සමිති මුහුණ දී ඇති ගැටලු සහ ඒවාට කඩිනම් විසදුම් ලබාදිම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදි මෙම උපදෙස් ලබාදුන්නේ. සමූපකාර සමිති කඩා වැටෙන

Read Full Article
ගොවි ජනතාව කුඹුරුවලින් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් – බුද්ධි අංශ තහවුරු කරයි

ගොවි ජනතාව කුඹුරුවලින් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් – බුද්ධි අංශ තහවුරු කරයි

🕔16:46, 22.මැයි 2023

ගොවි ජනතාව කුඹුරුවලින් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට බුද්ධි අංශ තහවුරු කරගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පොහොර මිලදී ගැනීම සදහා ගොවීන්ට සහනාධාර වව්චරපත් නිකුත්කිරීමේ ආරම්භක උත්සවය අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන්කළේ. එක් ගොවියෙකුට හෙක්ටාරයකට රුපියල් විසිදහසක

Read Full Article
මෙක්සිකෝවේ පොපොකැටපෙට්ල් ගිනි කන්ද සක්‍රීය වෙයි

මෙක්සිකෝවේ පොපොකැටපෙට්ල් ගිනි කන්ද සක්‍රීය වෙයි

🕔16:33, 22.මැයි 2023

මෙක්සිකෝවේ පොපොකැටපෙට්ල් ගිනි කන්ද සක්‍රීය වීම ආරම්භ වී තිබෙනවා. මේ වන විට ගිනිකන්දෙන් අළු සහිත දූමාරය නිකුත් වන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඒ හේතුවෙන් මෙක්සිකෝවේ පූවේබ්ලා කලාපයේ නගර 22ක පාසල් වසා දමා තිබෙනවා. සිසුන් ලක්ෂයකට පමණ අධ්‍යාපන කටයුතු අඩාල

Read Full Article