Back to homepage

Posts From hasiniek

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙනවා – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙනවා – ලෝක බැංකුව

🕔20:12, 28.පෙබ. 2023

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය ලබාදෙන බවට ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති මාර්ටින් රේසර් මහතා ඇතුළු නියෝජිත පිරිස අද (28) පස්වරුවේ ජනාධිපති

Read Full Article
සාගල , බැංකු ප්‍රධානීන් හමුවෙයි

සාගල , බැංකු ප්‍රධානීන් හමුවෙයි

🕔18:01, 28.පෙබ. 2023

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේදී බැංකු ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. රජය ගෙන යන වැඩපිළිවෙළට බාධා එල්ල නොවන

Read Full Article
ඔබට ලොතරැයි දිනුමක් තියනවා කියලා කෝල් එකක් හෝ මැසේජ් එකක් ආවාද?

ඔබට ලොතරැයි දිනුමක් තියනවා කියලා කෝල් එකක් හෝ මැසේජ් එකක් ආවාද?

🕔16:38, 28.පෙබ. 2023

ඔබ නොදන්නා දුරකථන අංකයකින් ලොතරැයි දිනුමක් පවතින බවට පණිවිඩයක් ලබා දෙන්නේ නම් එය ව්‍යාජ පණිවිඩයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා එය වට්ස් ඇප් මාර්ගයෙන්ද පැමිණිය හැකි බවයි ඔවුන් දක්වා ඇත්තේ. එවැනි පණිවිඩයක් ලද කෙනෙක් වේ නම් එම වංචාව සම්බන්ධයෙන්

Read Full Article
අපේක්ෂා රෝහලේ ඖෂධ මුදලට විකුණූ පුද්ගලයා යළි රිමාන්ඩ්

අපේක්ෂා රෝහලේ ඖෂධ මුදලට විකුණූ පුද්ගලයා යළි රිමාන්ඩ්

🕔16:22, 28.පෙබ. 2023

මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම්කර පිළිකා රෝගීන්ට අළෙවි කළ සැකකරුවෙකු ලබන මස 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, ඔහු අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මහරගම අපේක්ෂා

Read Full Article
ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාවක් ඇරඹීමේ යෝජනාවක්

ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාවක් ඇරඹීමේ යෝජනාවක්

🕔15:09, 28.පෙබ. 2023

චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාවක් ආරම්භ කිරීමේ යෝජනාවක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. මෙරට මුහුදු තීරයේ නෞකා මගින් සිදු වන ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණය සදහා මෙම සේවාව වැදගත් වනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

Read Full Article
කෝටි 23ක කොකේන් මෙරටට ගෙනැවිත් තිබූ අමුතුම විදිහ

කෝටි 23ක කොකේන් මෙරටට ගෙනැවිත් තිබූ අමුතුම විදිහ

🕔14:13, 28.පෙබ. 2023

රුපියල් කෝටි විසි තුනක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය තරුණියක් අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ

Read Full Article
ආරෝපිත විදුලි කෝෂවලින් දුවන ලංගම බස්

ආරෝපිත විදුලි කෝෂවලින් දුවන ලංගම බස්

🕔13:57, 28.පෙබ. 2023

කොළඹ වානිජ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් බස්නාහිර පළාත ආවරණය වන පරිදි ආරෝපිත විදුලි කෝෂ මගින් ශ්‍රී ලංගම බස් රථ ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මේ සඳහා රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ව්‍යපෘතියක් ඉදිරිපත් වී

Read Full Article
කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම

කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම

🕔13:44, 28.පෙබ. 2023

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ඉංජිනේරුමය දැනුම ලබා දීම සඳහා මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශය හා ජාතික හදබිම අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර මහතා හා රෝෂාන් රණසිංහ මහත්වරු ද, ජාතික හදබිම අධිකාරියේ සභාපති සරත් විතාන

Read Full Article
කැනඩාව TikTok තහනම් කරයි

කැනඩාව TikTok තහනම් කරයි

🕔13:15, 28.පෙබ. 2023

චීනයේ නිෂ්පාදිත TikTok ජංගම දුරකතන යෙදවුම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද සිට මෙම තහනම ක්‍රියාත්මක බවයි. පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පිළිගත හැකි මට්ටමේ අවදානමක් පවතින බැවින් කැනඩාව මෙම පියවර ගෙන ඇති බවයි කර ඇත්තේ.

Read Full Article
ඉතාලි අග්‍රාමාත්‍යවරයා යුරෝපා සංගමයෙන් ඉල්ලූ දේ

ඉතාලි අග්‍රාමාත්‍යවරයා යුරෝපා සංගමයෙන් ඉල්ලූ දේ

🕔12:33, 28.පෙබ. 2023

ඉතාලියට සංක්‍රමණය වීමට උත්සහ කළ නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 100 ඉක්ම විය හැකි බවට සහන කණ්ඩායම් අනතුරු අඟවනවා. මිය ගිය සරණාගතයින් 63 දෙනෙකුගේ සිරුරු මේ වන විට හමුව ඇති අතර මිය ගිය පිරිස අතරට කුඩා ළමුන්

Read Full Article