ළමා සහ වැඩිහිටි අයිතීන් සුරකිමින් ළමුන් සහ වැඩිහිටියන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන තිබෙනවා – ජනපති
අප මේ ගත කරමින් සිටින්නේ ඉතාමත් අභියෝගාත්මක යුගයකි. එම අභියෝග මතින් මේ රටේ දරුවන්ට සුන්දර ළමා වියක් උරුම කර දීමට මෙන්ම රටේ සියලු දරුවන් වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළට අපි දැන් උර දී සිටින්නෙමු. එසේම 2048 වන විට සංවර්ධිත ශ්‍රී