යුද අපරාධ සිදුකළ බවට චෝදනාවක් – විදෙස් පුවත්
ඕස්ට්‍රේලියා යුද හමුදාවේ හිටපු යුද සෙබලෙකුට ඇෆ්ගනිස්ථාන මෙහෙයුම් අතරතුරදී යුද අපරාධ සිදුකළ බවට චෝදනා එල්ලවී තිබෙනවා. ඕස්ට්‍රේලියා යුද හමුදාවේ හිටපු යුද සෙබලෙකු වන ඔලිවර් ෂූල්ස් මනුෂ්‍ය ඝාතන සිදුකළ බවටයි චෝදනා ගොනුකර ඇත්තේ. 41 හැවිරිදි මෙම යුද සෙබලා ඕස්ට්‍රේලියා නීතිය යටතේ