පිටකොටුවේ, රතු පල්ලිය අසල ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 4 ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසනවා.