2025 වසරේ රජයේ සහ අනුමත පෞද්ගලික පාසල් වල පළමු පාසල් අදියර හෙට (14) අවසන් වීමට නියමිතයි.
පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ, අප්‍රේල් 01 වැනිදායි.
මේ අතර, අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම විභාගය 26 වනදා දක්වා පැවැත්වෙනු ඇති.