කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය අද (05) දිනයේ ඒකක 296.28 ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව( ASPI ) ඉහළ යාම ප්රතිශතාත්මක ලෙස එය 1.87% ක්
මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16166.53 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5.1 ක් ලෙසයි.