කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (28 ) දිනයේ 47.90 කින් ඉහළගොස් තිබෙනවා.
ප්රතිශතාත්මක ලෙස එය0.29 %ක ඉහළ යාමක්.
මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16478.67කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 1.7 ක් ලෙසයි.