නීතිවිරෝධී ලෙස බලපත්ර රහිතව මෙරටට ගෙන ආ වියළි ඉඟුරු කිලෝ 1,839ක් සමග සැකකරුයන් 4 දෙනෙකු කල්පිටියේදී අත්අඩංගුවට ගැණුනා.
ඒවා ප්රවාහනයට යොදාගත් ලොරි රථයක් සහ යතුරුපැදියක් ද සොයාගෙන තිබෙනවා.
එම ඉඟුරු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 80 ඉක්මවනවා.