කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (27 ) දිනයේ 126.81 කින් ඉහළගොස් තිබෙනවා.
ප්රතිශතාත්මක ලෙස එය0.75 %ක ඉහළ යාමක්.
මෙම ඉහළ යාමෙන් පසු ඒකක 17044.67 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5.93 ක් ලෙසයි.