කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේත් (23) ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනූව ඒකක 197.19 කින් හෙවත් (1.17%) ඉහළ යාමෙන් පසුව 17,025.99ක් ලෙසයි අවසන්ව ඇත්තේ.
මේ අනුව නව පිරිවැටුම රුපියල් බිලියන 9.7ක් බව සඳහන්.