කඳාන ප්රදේශයේ නිවසකට යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරෙන පුද්ගලයෙකුගේ වීඩියෝ දර්ශන පොලිස් විමර්ශන අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබෙනවා.
එම වීඩියෝ දර්ශන වල සිටින පුද්ගලයා වෙඩික්කරු බවට සැකකෙරෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.
සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් දැනගත හොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනත්වගෙන් ඉල්ලා සිටිනු ලබනවා.
එම දුරකථන අංක පහතින් ,
සහකාර පොලිස් අධිකාරී කැළණිය – 0718591595
ස්ථානාධිපති – කඳාන – 0718591594
එමෙන්ම මෙම අපරාධය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.
එම නිවේදනය පහතින්,