කොළඹ කොටස් වෙළෙඳපොළ අද (22) දිනයේ ද ඉහළ වර්ධනයක් වාර්තාකර තිබෙනවා
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 231.64කින් ඉහළ ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ .
දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 16,828.80ක් ලෙස සටහන් වෙනවා .
අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 10.66ක් .