කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (21) දින වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, ඒකක 224.01කින් (1.37%) ඉහළ යාමෙන් පසු 16,597.16ක් ලෙස අවසන්ව තිබෙනවා.
එහි පිරිවැටුම රුපියල් බිලියන 8.3ක්.