චීන සංචාරය සාර්ථකව නිමකළ ජනපති දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ සිදු කළ සිව් දින නිල සංචාරය…
මෙරට සීනි නිෂ්පාදන ඉතිහාසයට අලුත් පිටුවක්
අම්පාර දිස්ත්‍රික්කයේ දෙවන සීනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වාරය ආරම්භ කර තිබෙනවා…
පොළොන්නරුව ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය සඳහා ඇමෙරිකාවේ සහාය
පොළොන්නරුව ඓතිහාසික ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය සඳහා ඇමෙරිකාවේ සහාය හිමිව තිබෙනවා. යුනෙස්කෝ ලෝක…
පොලිස්පති හෙළිකරන පොලීසියේ අලුත් ගමන
අනතුරු වැළැක්වීම,අපරාධ මර්දනය ,මත්ද්‍රව්‍ය තුරන් කිරීම යන අංශවලට මුල්තැන දෙමින් රට ගොඩනැගීමට…
ආයුර්වේද ඖෂධවලට ප්‍රමිතිය අනිවාර්යයි
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී ඉහළ ප්‍රමිතිය සහ ගුණාත්මක තත්ත්වය අනිවාර්ය බව අමාත්‍ය වෛද්‍ය…
දිළිඳු පවුල් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන ගම්පහින් ඇරඹේ
පෝසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිළිඳු පවුල් සවිබල ගැන්වීම…
කාර්මික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධන සැලැස්ම සැකසීමට වැඩමුළුවක්
කාර්මික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන සැලැස්ම සෑදීම…
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර,…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය අද (17) දිනයේ ඒකක…